විවාදයක් නැහැ සචින් කියන්නේ අතිවිශිෂ්ට ක්රීඩකයෙක්..
ඒ වෙනුවෙන් කල නිර්මාණයත් අපූරැයි.
නියමයි මචෝ...
නියම ක්රීඩකයෙක්!!!!
ඒත් පොඩි දුකක් තියෙනවා අපේ එකෙක්ට ඉස්සෙල්ල 200ක් ගහන්න බෑරි වෙච්ච එකට



hoda kenek india team eke anith aya wage newe
i agree wit u![]()



අගනා නිර්මාණයක්.
ඒත් මම ක්රිකට් වලට නම් කැමති නැහැ.