urajdrlk, malinrock & GihanFX පුලුල් සන්ධානය !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

දැන් පැවැත්වෙන ElaKiri Mr. 2010 Contest! එක සදහා ඉදිරිපත්වී ඇති අපේක්ශකයන්ගෙන් ඉදිරියෙන්ම සිටින urajdrlk, GihanFX සහ malinrock සන්ධානගතවී ඉදිරිකටයතු කරන බව එළකිරි මිතුරු මිතුරියන්ට මින් දැනුම්දේ, එළකිරි එකේ පරන වටිනා සාමාජිකයන් වන මොවුන්ට ඔබේ වටිනා චන්දය ලබා දෙනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි

දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව GihanFX චන්ද 54ක්ද urajdrlk චන්ද 45ක්ද
malinrock චන්ද 29ක්ද බැගින් මුලු චන්ද 128ක් ලබා ප්‍රිතිශතයක් ලෙස 36.46% ක් ලබා ඉදිරියෙන්ම සිටී

capturet.jpg

danukapeiris

සමීක්ශන වාර්තා අනුව ඉදිරියෙන්ම සිටින මෙම සාමාජිකයන් සන්ධානගතවීම මෙම තරගෙයෙන් පහසු ජයක් ලෑබීමට මහත් පිටුවහලක් බවද නිරීක්ශකයෝ සදහන් කරති,

(මැතිවරන කොමසාරිස් මෙම සන්ධානයට අනුමැතිය ලබා දී ඇත)
http://www.elakiri.com/forum/showthread.php?t=521786

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    :yes::yes::yes::yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    chanda coma hoyanne nathiwa approve karanawa..hama sandanayakma...
    ඔබතුමා චන්දෙ දීල තියෙන්නෙත් සන්ධානෙකට කියල අමතක කරන්න එපා :yes: කොමසාර්ස්ගෙ අනුමැතිඅ ඇතුවයි මේව කරන්නෙ
     
    DoubleDiesel

    Member
    Feb 1, 2010
    95
    5
    0
    ඔබතුමා චන්දෙ දීල තියෙන්නෙත් සන්ධානෙකට කියල අමතක කරන්න එපා :yes: කොමසාර්ස්ගෙ අනුමැතිඅ ඇතුවයි මේව කරන්නෙ

    eeth eeka podi sandanayak neh...meka loku ekak..mehema be...
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    mokadda paksheta daana nama
    අපි නිර්නාමිකව දැනට කටයුතු කරන්නෙ

    eeth eeka podi sandanayak neh...meka loku ekak..mehema be...
    මේකත් නීති වලට අනුකූල එකක් නිසා අවුලක් නැහැ, අනිත් එක ඒ සන්ධානෙට වැඩිය අපේ සන්ධානෙ ඉන්න දෙන්නෙක්ටම චන්ද වැඩියි, ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ :yes: