Sthuthi Thilzz
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Mar 5, 2010 #81 Sthuthi Thilzz Reactions: pradeeplaks
lasa_dal Well-known member Jan 8, 2007 2,144 126 63 kiwi island Mar 5, 2010 #83 good job Sis keep it up !!!!!!!!!
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 8, 2010 #84 33.අළු බළලා -සිළුමිණ- Reactions: pradeeplaks
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 8, 2010 #85 34.තණ්හාවක මහත -සිළුමිණ-
O oderittas Banned Nov 25, 2007 12 0 0 Mar 9, 2010 #87 wow its very interesting Wow thats seems really interesting. Thanks for sharing ...
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 9, 2010 #88 35.රන් මාලුවා සහ රත්තරන් සපත්තු -සිළුමිණ-
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 10, 2010 #90 36.බිරියෝසා කුමාරී -සිළුමිණ-
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 11, 2010 #91 37.යකඩෙට මඩ -සිළුමිණ- Reactions: sandun thilaka
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Mar 11, 2010 #92 me katha tika aye man kiyewuwa Rep 7+ sis !
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 12, 2010 #93 38.වින්දනීය රාජධානිය -සිළුමිණ- Reactions: geethq
geethq Well-known member Sep 17, 2006 49,949 3,213 113 ~ඤාව්~ Mar 12, 2010 #94 thanks akki hari shook
geethq Well-known member Sep 17, 2006 49,949 3,213 113 ~ඤාව්~ Mar 12, 2010 #95 thilzz said: -සිළුමිණ- Click to expand... anii hari lamakay ne hehe
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 13, 2010 #96 39.සුදුසුකම -සිළුමිණ-
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 14, 2010 #97 40.ගල් ගැසුනු රාජධානිය -සිළුමිණ-
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 15, 2010 #98 41.පිළිම ගලෙන් බිමට පැන්න ශිල්පියා පිළිම ගලෙන් බිමට පැන්න ශිල්පියා ජනප්‍රවාද කලා වැව කිට්‌ටුව පිහිටි අවුකන බුදු පිළිමය හා කැකිරාවෙන් ඔබ්බෙහි පිහිටි රැස් වෙහෙර බුදු පිළිමය සමකාලීනව නිර්මාණය වූ බුදු පිළිම දෙකකි. පිහිටි ගලේ නෙලා ඇති මේ යෝධ හිටි බුදු පිළිම පිහිටි ගලේම නෙලා බුදුරූ ඉදිරියට විදහා පායි. බුද්ධ රූප පිටුපසින් ස්‌වභාවික ගල් තලාවට පෑහී පවතී. වඩාත් කලාත්මක පරිසමාප්ත බදු පිළිමය අවුකනයි. රැස් වෙහෙර අවුකන සමග සසඳන විට මටසිලිටි බව අඩුය. බිමින් මේ බුදු පිළිම දෙක අතර පරතරය සැතපුම් පහළොවකට කිට්‌ටුය. ඒ වටරවුම් මාර්ග ඔස්‌සේ යා යුතු බැවිනි. එහෙත් අහස් දුර සැතපුම් පහකට අඩුය. රැස්‌වෙහෙර පිළිමය ගැන රසවත් ජනකතාවක් පවතී. ගලේවෙල මහා විද්‍යාලයේ උප ගුරුවරයකුව අප සිටියදී අප මිත්‍ර ජයතිලක මහතා සමග අසීරු පටු රැස් වෙහෙර පාරේ ගිනියම් අව්වේ පාපැදියකින් රැස් වෙහෙරට යාමට හැකි විය. ගිනියම් අව්ව ඇඟපත පුළුස්‌සයි. පාපැදිය පැද වූ ජයතිලක විඩාවෙන් හෙම්බත්ව ඇත. ඉදිරියේ හිඳගෙන ගිය මගේ දෙපා හිරි වැටී ඇත. තේ කෝප්පයක් බීමට අසල පිහිටි කුඩා කඩයකට අපි ගොඩ වැදුණෙමු. එහි සිටි මහල්ලකු මේ කතාවට මුල පිරුවේය. මේ කිට්‌ටුව ගමක එක පවුලක හිටියා බුදුපිළිම ගලෙන් නෙලන ශිල්පි පරම්පරාවක්. බොහෝම ලස්‌සනට රුවට ඔපයට හැඩ වැඩ කරලා බුදු පිළිම නෙලන්නට ඒ පවුලට පරම්පරාවෙන් උපන් හපන්කම් තිබුණා. පියා මහළුයි. දැන් ළඟ පාතක මිසක් ඈත වැඩට ගියේ නෑ. ඔය කාලේ තමා අවුකන පිළිමෙයි රැස් වෙහෙර පිළිමෙයි නෙලන්න ඉදිරිපත් වෙන්න කියලා ශිල්පීන්ට දන්වලා රඡ්ජුරුවෝ රටේ අණබෙර ගැහැවුවේ. ගමේ අණබෙර ගහන කොට අර මහළු පියා ගිහින් අණ බෙරය නැවැත්තුවා. පියත් එක්‌ක පුත්තු දෙන්නත් එතන්ට ගියා. පියා අණබෙරය නැවැත්තුවා. මගේ පුත්තු දෙන්නා ඔය බුදුපිළිමය දෙක නෙලන්න හපන්නු කියලා දැන්නුවා. අණබෙරකාරයා එක්‌ක පියයි පුත්තු දෙන්නයි රජ වාසලට ගියා. රඡ්ජුරුවෝ සන්තෝෂ වෙලා එකම දවසේ පිළිම දෙකේ වැඩ නැකතට ආරම්භ කරන්නට කීවා. හොඳ සුබ වේලාවක් බලලා පුත්තු දෙන්නා පිළිමවල වැඩ ආරම්භ කළා. ඒ අයගේ පවුලට රජ වාසලෙන් කෑම බීම යෑපුම් ආහාර ද්‍රව්‍ය සැරෙන් සැරේ ලැබුණා. අවුරුදු තුනක් දෙන්නා වෙන වෙනම පිළිම දෙක නෙළුවා. අයියා තමා අවුකන පිළිමේ නෙලුවේ. රැස් වෙහෙර පිළිමය නෙළුවේ මල්ලී. හැම පසළොස්‌වක පෝයකටම දෙන්නා ගෙදර ඇවිත් පිළිමවල කරපු වැඩ කොටස් විස්‌තර කරනවා. ඔහොම පිළිම දෙක නෙළුවේ තරගෙට වාගේ. මහල්ලා බුලත් විට සපමින් ගිනියමෙන් පුපුරු ගහන අව්වේ මිදුලට බැස කඩේ ඉදිරිපිට තිබූ රූස්‌ස ගහ යට තබා ඇති බංකුවේ වාඩි වී අප දෙස බලයි. ඉතිං මොකද වුණේ - අවුරුදු තුනක් ගතවෙලා ගියා අයියා නෙලපු අවුකන පිළිමේ වැඩ ඉවරයි. හරියට ම පසළොස්‌වක පෝයදා වෙනකොට පිළිමෙ වැඩ මුළුමනින් ඉවර කරන්න පුළුවන්කම ලැබෙනවා. රැස්‌වෙහෙර පිළිමය නෙලුවේ බාල සහෝදරයා. ඒකේ ඔපමට්‌ටම් කරන්ට තව වැඩ ඉතුරු වුණා. තවත් කාලයක් ගියාමයි රැස් වෙහෙර පිළිමේ වැඩ ඉවර වෙන්නේ. පසළොස්‌වක පෝයට දෙබෑයෝ ගමට ආවා. තමන්ගේ පිළිමේ වැඩ ඉවරයි කියලා අවුකන පිළිමේ නෙලූ අයියා කීවා. බාල සහෝදරයාට ලොකු වේදනාවක් ඇති වුණා. වැඩි කතා බහක් නැතිව පසළොස්‌වක පොහොය ගෙවලා එයා රැස්‌වෙහෙරට ගියා. තමන් නෙලාපු පිළිමේ දිහා පැය ගණනක් ගල් ගැහිලා වගේ බලා හිටියා. හිත එක අරමුණකට ගත්තා. සහෝදරයා වුණත් පරාජය ලඡ්ජාවක්. බුදු පිළිමයත් එක්‌ක තියෙන ගල් පර්වතයට ශිල්පියා නැග්ගා. දෑස් පියා ගත්තා. හුළඟත් එක්‌කම බිමට පැන්නා. ජීවිතය ඉවරයි. රඡ්ජුරුවෝ ගම් වැසියෝ බොහෝම විස්‌සෝප වෙලා ගෞරවයෙන් ශිල්පියාගේ ආදාහනය සිද්ධ කළා. නෙලන්ට ඉතිරි වෙලා තිබුණු කොටස් අදත් ඒ විදිහටම තියෙනවා. ඔහු කතාව නවතා අප දෙස බලයි. තුණුරුවන්ගේ පිහිටයි මහත්තයලා ගිහින් එන්න. රැස්‌වෙහෙර පිළිමය අවට පරිසරය නරඹන විට මහළු ගැමියා කී කතාව අපට මතක් විය. එස්. කේ. ජයවර්ධන දිවයින
41.පිළිම ගලෙන් බිමට පැන්න ශිල්පියා පිළිම ගලෙන් බිමට පැන්න ශිල්පියා ජනප්‍රවාද කලා වැව කිට්‌ටුව පිහිටි අවුකන බුදු පිළිමය හා කැකිරාවෙන් ඔබ්බෙහි පිහිටි රැස් වෙහෙර බුදු පිළිමය සමකාලීනව නිර්මාණය වූ බුදු පිළිම දෙකකි. පිහිටි ගලේ නෙලා ඇති මේ යෝධ හිටි බුදු පිළිම පිහිටි ගලේම නෙලා බුදුරූ ඉදිරියට විදහා පායි. බුද්ධ රූප පිටුපසින් ස්‌වභාවික ගල් තලාවට පෑහී පවතී. වඩාත් කලාත්මක පරිසමාප්ත බදු පිළිමය අවුකනයි. රැස් වෙහෙර අවුකන සමග සසඳන විට මටසිලිටි බව අඩුය. බිමින් මේ බුදු පිළිම දෙක අතර පරතරය සැතපුම් පහළොවකට කිට්‌ටුය. ඒ වටරවුම් මාර්ග ඔස්‌සේ යා යුතු බැවිනි. එහෙත් අහස් දුර සැතපුම් පහකට අඩුය. රැස්‌වෙහෙර පිළිමය ගැන රසවත් ජනකතාවක් පවතී. ගලේවෙල මහා විද්‍යාලයේ උප ගුරුවරයකුව අප සිටියදී අප මිත්‍ර ජයතිලක මහතා සමග අසීරු පටු රැස් වෙහෙර පාරේ ගිනියම් අව්වේ පාපැදියකින් රැස් වෙහෙරට යාමට හැකි විය. ගිනියම් අව්ව ඇඟපත පුළුස්‌සයි. පාපැදිය පැද වූ ජයතිලක විඩාවෙන් හෙම්බත්ව ඇත. ඉදිරියේ හිඳගෙන ගිය මගේ දෙපා හිරි වැටී ඇත. තේ කෝප්පයක් බීමට අසල පිහිටි කුඩා කඩයකට අපි ගොඩ වැදුණෙමු. එහි සිටි මහල්ලකු මේ කතාවට මුල පිරුවේය. මේ කිට්‌ටුව ගමක එක පවුලක හිටියා බුදුපිළිම ගලෙන් නෙලන ශිල්පි පරම්පරාවක්. බොහෝම ලස්‌සනට රුවට ඔපයට හැඩ වැඩ කරලා බුදු පිළිම නෙලන්නට ඒ පවුලට පරම්පරාවෙන් උපන් හපන්කම් තිබුණා. පියා මහළුයි. දැන් ළඟ පාතක මිසක් ඈත වැඩට ගියේ නෑ. ඔය කාලේ තමා අවුකන පිළිමෙයි රැස් වෙහෙර පිළිමෙයි නෙලන්න ඉදිරිපත් වෙන්න කියලා ශිල්පීන්ට දන්වලා රඡ්ජුරුවෝ රටේ අණබෙර ගැහැවුවේ. ගමේ අණබෙර ගහන කොට අර මහළු පියා ගිහින් අණ බෙරය නැවැත්තුවා. පියත් එක්‌ක පුත්තු දෙන්නත් එතන්ට ගියා. පියා අණබෙරය නැවැත්තුවා. මගේ පුත්තු දෙන්නා ඔය බුදුපිළිමය දෙක නෙලන්න හපන්නු කියලා දැන්නුවා. අණබෙරකාරයා එක්‌ක පියයි පුත්තු දෙන්නයි රජ වාසලට ගියා. රඡ්ජුරුවෝ සන්තෝෂ වෙලා එකම දවසේ පිළිම දෙකේ වැඩ නැකතට ආරම්භ කරන්නට කීවා. හොඳ සුබ වේලාවක් බලලා පුත්තු දෙන්නා පිළිමවල වැඩ ආරම්භ කළා. ඒ අයගේ පවුලට රජ වාසලෙන් කෑම බීම යෑපුම් ආහාර ද්‍රව්‍ය සැරෙන් සැරේ ලැබුණා. අවුරුදු තුනක් දෙන්නා වෙන වෙනම පිළිම දෙක නෙළුවා. අයියා තමා අවුකන පිළිමේ නෙලුවේ. රැස් වෙහෙර පිළිමය නෙළුවේ මල්ලී. හැම පසළොස්‌වක පෝයකටම දෙන්නා ගෙදර ඇවිත් පිළිමවල කරපු වැඩ කොටස් විස්‌තර කරනවා. ඔහොම පිළිම දෙක නෙළුවේ තරගෙට වාගේ. මහල්ලා බුලත් විට සපමින් ගිනියමෙන් පුපුරු ගහන අව්වේ මිදුලට බැස කඩේ ඉදිරිපිට තිබූ රූස්‌ස ගහ යට තබා ඇති බංකුවේ වාඩි වී අප දෙස බලයි. ඉතිං මොකද වුණේ - අවුරුදු තුනක් ගතවෙලා ගියා අයියා නෙලපු අවුකන පිළිමේ වැඩ ඉවරයි. හරියට ම පසළොස්‌වක පෝයදා වෙනකොට පිළිමෙ වැඩ මුළුමනින් ඉවර කරන්න පුළුවන්කම ලැබෙනවා. රැස්‌වෙහෙර පිළිමය නෙලුවේ බාල සහෝදරයා. ඒකේ ඔපමට්‌ටම් කරන්ට තව වැඩ ඉතුරු වුණා. තවත් කාලයක් ගියාමයි රැස් වෙහෙර පිළිමේ වැඩ ඉවර වෙන්නේ. පසළොස්‌වක පෝයට දෙබෑයෝ ගමට ආවා. තමන්ගේ පිළිමේ වැඩ ඉවරයි කියලා අවුකන පිළිමේ නෙලූ අයියා කීවා. බාල සහෝදරයාට ලොකු වේදනාවක් ඇති වුණා. වැඩි කතා බහක් නැතිව පසළොස්‌වක පොහොය ගෙවලා එයා රැස්‌වෙහෙරට ගියා. තමන් නෙලාපු පිළිමේ දිහා පැය ගණනක් ගල් ගැහිලා වගේ බලා හිටියා. හිත එක අරමුණකට ගත්තා. සහෝදරයා වුණත් පරාජය ලඡ්ජාවක්. බුදු පිළිමයත් එක්‌ක තියෙන ගල් පර්වතයට ශිල්පියා නැග්ගා. දෑස් පියා ගත්තා. හුළඟත් එක්‌කම බිමට පැන්නා. ජීවිතය ඉවරයි. රඡ්ජුරුවෝ ගම් වැසියෝ බොහෝම විස්‌සෝප වෙලා ගෞරවයෙන් ශිල්පියාගේ ආදාහනය සිද්ධ කළා. නෙලන්ට ඉතිරි වෙලා තිබුණු කොටස් අදත් ඒ විදිහටම තියෙනවා. ඔහු කතාව නවතා අප දෙස බලයි. තුණුරුවන්ගේ පිහිටයි මහත්තයලා ගිහින් එන්න. රැස්‌වෙහෙර පිළිමය අවට පරිසරය නරඹන විට මහළු ගැමියා කී කතාව අපට මතක් විය. එස්. කේ. ජයවර්ධන දිවයින
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Mar 17, 2010 #99 42.සොරාගත් රන් මුදුව -සිළුමිණ-
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Mar 17, 2010 #100 thilzz said: -සිළුමිණ- Click to expand... රිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි