මොකද මේ ??
අටුල අංකල් ජෝක් සෙක්ශන් එකට බැහැලා



කුමන්ත්‍රණයක්
නෑ නෑ
අනිත්‍යය![]()
කුමන්ත්‍රණයක්
නෑ නෑ
අනිත්‍යය![]()
ගෙවල් පැත්තේ වැන් එකක් කැරකෙනවා දැක්කාලූ (සුදු පාට)
ගෙවල් පැත්තේ වැන් එකක් කැරකෙනවා දැක්කාලූ (සුදු පාට)

එයාටත් ජාතික ලයිස්තුවෙන් සීට් එකක් දෙනවා කියලා
දැන් බරටම වැඩලු..
එළ ඡන්දෙ ලැබුනොත් එහෙම එළකිරි එන එකක් නැනෙ

එහෙම එකක් නෑ.
සනත් ක්‍රිකට් ගහයි.
ගීතා පාත්තයො අරන් එයාගෙ ජොබ් එකට යාවි.
එළකිරි එකෙන් පත් වෙන එවුන් ඒවා කරයි.

