ElaKiri Little Star!! Nominate Now!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    හමීෂ් මල්ලිගේ දැඩි ඉල්ලීම මත,:rolleyes:
    එයාලට තරඟයක් තියන්න කියල මගෙන් ඉල්ලුවා!!:D
    ඔන්න එයාලටත් පොඩි තරඟයක් තියනවා මම!!:P
    18න් පහල එලකිරි එකේ ඉන්න මේ තරඟෙට සහභාගී වෙන්න කැමති අය මට (Visitor msg) මගින් දැනුම් දෙන්න හෙට සවස 5ට කලින්..;)දවස් 2ක් පෝල් එක තියනවා...:yes:
    ස්තූතියි.
    (එලකිරි මැ.කෝ.):eek:
     
    Last edited: