||--LIFE ජීවිතය--|| Must See

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කය අරන් යන්නෙ නෑනෙ සිරාජ්, එක්කො වළලනවා; නැත්නම් පුච්චනවා; ඒත් නැත්නම් සත්තු කාලා හරි මොනව හරි වෙලා දිරල යනවා.

    i mean soul :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    terune ne :confused:

    අපි කරන දේවල්, කතා කරන දේවල්, සිතන දේවල් හොඳයිනම් ඒවට හොඳ ප්‍රතිපල ලැබෙනවා; නරකනම් නරක ප්‍රතිපල ලැබෙනවා.
    ප්‍රතිපලය මේ ජීවිතයෙදි වෙන්නත් පුලුවන්, නැත්නම් ඊළඟ ජීවිතයකදි වෙන්නත් පුලුවන්.:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපි කරන දේවල්, කතා කරන දේවල්, සිතන දේවල් හොඳයිනම් ඒවට හොඳ ප්‍රතිපල ලැබෙනවා; නරකනම් නරක ප්‍රතිපල ලැබෙනවා.
    ප්‍රතිපලය මේ ජීවිතයෙදි වෙන්නත් පුලුවන්, නැත්නම් ඊළඟ ජීවිතයකදි වෙන්නත් පුලුවන්.:D

    :yes::yes::yes:

    sudu none podi idea ekak meka hodanam karanna :)

    me elakiri section eke actress wala meke inna godak kattiya sex stuffs post karanawa :(

    eyalata poddak terum karala denna berida??

    apita kiyanna be ne Ghilla oyala tamai oyalage kattiyawa hadanna oni
    :)

    kaamesu miccha caahara weramani sikkapadan samadiyami kiwwa nam owa ema karanna be neda?:confused:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ඕකෙන් අදහස් වෙන්නෙ (සරලව කීවොත්-මං මේ හුගක්ම සරල කරලා කියන්නෙ) දූෂණය කිරීම, අතවර කිරීම වගේ දේවල්..ඒ දේවල් වලින් වැලකී ඉන්න බවට...විනා පිතූර පෝස්ට් කිරීම ගැන නෙමේ..

    කෙසේවෙතත්..මේ දේවල් බල කිරීමෙන් නීති දාලා කියන්න අමාරුයි..අවබෝධයෙන් තමා තේරුම් ගන්න ඕනි..:yes:
     
    කාමෙසු මිච්ඡා චාරා කිව්වම පළවෙනි පියවර- තමන්ට අයත් නැති ස්ත්‍රියක/පුරුෂයකු සමග අයථා සම්බන්ධයක් ඇති කර ගැනීමෙන් වැළකීම ගැන තමයි ඒකෙන් කියවෙන්නෙ.
    අසභ්‍ය පින්තූර බලන එක, ඒවා අනික් අයට බලෙන් පෙන්නන එක එහෙම ඊට වඩා ටිකක් දුරට සංවර වූ කෙනෙක්ගෙන් තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නෙ. සීමාව ඉක්මවා තමන්ගෙ ඇස, සිත පිනවා ගැනීමටනෙ ඒක කරන්නෙ.

    ඔය කියන සෙක්ෂන් එකට මම ගිහින් නෑ. ඒ නිසා මම දන්නෙ නෑ. නමුත් එපා කියල තියන ඒවා දානවනම් ඇඩ්මින්ට රිපෝට් කරන්න පුලුවන්නෙ නේද?

    මගෙ කට්ටිය කිව්වෙ මොකෝ? :confused: මගෙ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයද?
     
    :yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕකෙන් අදහස් වෙන්නෙ (සරලව කීවොත්-මං මේ හුගක්ම සරල කරලා කියන්නෙ) දූෂණය කිරීම, අතවර කිරීම වගේ දේවල්..ඒ දේවල් වලින් වැලකී ඉන්න බවට...විනා පිතූර පෝස්ට් කිරීම ගැන නෙමේ..

    කෙසේවෙතත්..මේ දේවල් බල කිරීමෙන් නීති දාලා කියන්න අමාරුයි..අවබෝධයෙන් තමා තේරුම් ගන්න ඕනි..:yes:

    බට් මචන්zzzz ඔවා බලද්දී එක්කනෙක්ගෙ රාගය අවුස්සන වැඩක් පුලුවන් තරම් ඔවා වලින් වැලකී සිටින්න ඔනී:yes:ඔකම එයාගෙ අම්මගෙ නගාගෙ හා අක්කගෙ 4ටොස් දාන්නෙ නෑ නෙ:rolleyes:දැම්මොත් කොහොම තියෙය්ද?එම දායි ද>? නෑ නෙ:confused:
    අපෙ ආගම හැටියට එම තිස්සෙම හොද දෙවල් අණ කරගෙනම ඉන්න ඔනී:yes:නරක දෙවල් වලින් වලක්වන්න ඔනී:)ඔයා කියලා බලන්න අහන එකයි අහන්නෙ නැති එකයි එයාගෙ කැමත්ත :D
    කිව්වා නම් ඔයා බෙරිලා.. :)

    මම කියන්න පුලුවන් නම් කියනවා බට් මට කියන්න බැ හැ නෙ යාලුවා:)එකයි ඔයාල ආගමට පොඩ්ඩක් ලැදියි නෙ එක නිසා ඔයාට එයාලට කියන්න පුලුවන්:)

    හා හා එක්කො එලුවා කියන්නෙ නැත්තෙ එලුවත් එ වගෙ පොස්ට් වලට කැමතිද දන්නෙ නෑ:lol::rolleyes::confused:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කාමෙසු මිච්ඡා චාරා කිව්වම පළවෙනි පියවර- තමන්ට අයත් නැති ස්ත්‍රියක/පුරුෂයකු සමග අයථා සම්බන්ධයක් ඇති කර ගැනීමෙන් වැළකීම ගැන තමයි ඒකෙන් කියවෙන්නෙ.
    අසභ්‍ය පින්තූර බලන එක, ඒවා අනික් අයට බලෙන් පෙන්නන එක එහෙම ඊට වඩා ටිකක් දුරට සංවර වූ කෙනෙක්ගෙන් තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නෙ. සීමාව ඉක්මවා තමන්ගෙ ඇස, සිත පිනවා ගැනීමටනෙ ඒක කරන්නෙ.

    ඔය කියන සෙක්ෂන් එකට මම ගිහින් නෑ. ඒ නිසා මම දන්නෙ නෑ. නමුත් එපා කියල තියන ඒවා දානවනම් ඇඩ්මින්ට රිපෝට් කරන්න පුලුවන්නෙ නේද?

    මගෙ කට්ටිය කිව්වෙ මොකෝ? :confused: මගෙ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයද?

    නෑ මන් කිව්වෙ ඔවා පොස්ට් කරන කට්ටිය:yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බට් මචන්zzzz ඔවා බලද්දී එක්කනෙක්ගෙ රාගය අවුස්සන වැඩක් පුලුවන් තරම් ඔවා වලින් වැලකී සිටින්න ඔනී:yes:ඔකම එයාගෙ අම්මගෙ නගාගෙ හා අක්කගෙ 4ටොස් දාන්නෙ නෑ නෙ:rolleyes:දැම්මොත් කොහොම තියෙය්ද?එම දායි ද>? නෑ නෙ:confused:
    අපෙ ආගම හැටියට එම තිස්සෙම හොද දෙවල් අණ කරගෙනම ඉන්න ඔනී:yes:නරක දෙවල් වලින් වලක්වන්න ඔනී:)ඔයා කියලා බලන්න අහන එකයි අහන්නෙ නැති එකයි එයාගෙ කැමත්ත :D
    කිව්වා නම් ඔයා බෙරිලා.. :)

    මම කියන්න පුලුවන් නම් කියනවා බට් මට කියන්න බැ හැ නෙ යාලුවා:)එකයි ඔයාල ආගමට පොඩ්ඩක් ලැදියි නෙ එක නිසා ඔයාට එයාලට කියන්න පුලුවන්:)

    හා හා එක්කො එලුවා කියන්නෙ නැත්තෙ එලුවත් එ වගෙ පොස්ට් වලට කැමතිද දන්නෙ නෑ:lol::rolleyes::confused:

    ඔයා මගේ රිප්ලයි එක තේරුම් අරන් තියෙන්නෙ වැරදියට..ඒවා හරි කියලා මම කීවෙ නෑනෙ..:rolleyes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නෑ මචන්zzzzzz මම එම නෙමෙයි අදහස් කරෙ :) පොඩ්ඩක් කියලා බලන්න :) එයාලා ඔවා වලින් වැලකී සිටියහොත් ඔබටත් පින් :)