එලකිරි එකේ පොඩි මල්ලිලාගෙ ඉල්ලීම නිසා ElaKiri Little Star තරඟයක් පවත්වනවා ඔන්න...!
ඒකට නාමයෝජනා බාර ගත්තා ඊයේ ඉඳන් අද වෙනකම්..
නාම යෝජනා බාර දුන්නු අයව මේ පෝල් එකට දානව...
හැබැයි අර මිස්ට(ර්) එළකිරි එකේ වගේ මේ පොඩි මල්ලිලා ටික මරා ගන්න නම් එපා හරිද?
මේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කලේ හමීශ් මල්ලි තමයි..!
හොර ඡන්ද හැම එකක්ම අයින් කරනවා..
මෙන්න තරඟ කරන කට්ටිය..
dinukap4
ac2000
h_abeysinghe
Rovin
princeofpersia2008
RuwanRTY
Anakin_Skywalker
pcguru
hamish
මෙන්න නාමයෝජනා බාරගත්ත ත්රේඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=543359
වෝට් වලට රන්ඩු වෙන්න එපා කවුරුත්..
මේක ෆන් එකට කරන දෙයක් විතරයි...

(එළකිරි මැ.කෝ.)