ElaKiri Little Star!! Vote Now!!

Who will be ElaKiri Little Star?

  • hamish

    Votes: 72 31.4%
  • princeofpersia2008

    Votes: 5 2.2%
  • Anakin_Skywalker

    Votes: 3 1.3%
  • RuwinRTY

    Votes: 17 7.4%
  • Rovin

    Votes: 6 2.6%
  • ac2000

    Votes: 10 4.4%
  • h_abeysinghe

    Votes: 13 5.7%
  • dinukap4

    Votes: 93 40.6%
  • kudos_utopia

    Votes: 10 4.4%

  • Total voters
    229
  • Poll closed .

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    එලකිරි එකේ පොඩි මල්ලිලාගෙ ඉල්ලීම නිසා ElaKiri Little Star තරඟයක් පවත්වනවා ඔන්න...!:rolleyes:
    ඒකට නාමයෝජනා බාර ගත්තා ඊයේ ඉඳන් අද වෙනකම්..:D
    නාම යෝජනා බාර දුන්නු අයව මේ පෝල් එකට දානව...:yes:
    හැබැයි අර මිස්ට(ර්) එළකිරි එකේ වගේ මේ පොඩි මල්ලිලා ටික මරා ගන්න නම් එපා හරිද?:angry:
    මේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කලේ හමීශ් මල්ලි තමයි..!;)
    හොර ඡන්ද හැම එකක්ම අයින් කරනවා..:)
    මෙන්න තරඟ කරන කට්ටිය..:D

    dinukap4
    ac2000
    h_abeysinghe
    Rovin
    princeofpersia2008
    RuwanRTY
    Anakin_Skywalker
    pcguru
    hamish


    මෙන්න නාමයෝජනා බාරගත්ත ත්‍රේඩ් එක:eek:
    http://www.elakiri.com/forum/showthread.php?t=543359

    වෝට් වලට රන්ඩු වෙන්න එපා කවුරුත්..:shocked:
    මේක ෆන් එකට කරන දෙයක් විතරයි...:):cool:
    (එළකිරි මැ.කෝ.):eek:
     

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    yaluwa meka mage podi adahasak
    Api Little star wage thoranakota
    eyalata mokak hari eyalagema nirmanayak idiripath karanna dila (example: poem ekak, Graphic Design ekak, 3D art ekak, Kathawak) ewa balala competition ekak thibbanam hodai. apita ethakota nirmana balala vote karanna comments danna puluwan.