සමු ගෙන යන්නෙමි - වර්නන් පෙරේරා සහ ඉන්ද්‍ර#
සමු ගෙන යන්නෙමි - වර්නන් පෙරේරා සහ ඉන්ද්‍රාණි පෙරේරා
සමු ගෙන යන්නෙමි මම ඔබ තනිකොට අපෙ මතු දියුණ සොයා...
සිතකින් නොව මා නැව් නැග යන්නේ සිත ඔබෙ තුරුලෙ තියා...
ගතින් මෙතන මම සිතින් ඔබගෙ ලඟ කිසිදින වෙනස් නොවේ...
ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි මිණි කිරුලක් මෙලොවේ...
සිදු මුතු රැල්ලේ මීදුම් තුරුල්ලේ නැව ඇදිලා යනවා...
මද පවනැල්ලේ සිත කැලඹිල්ලේ ඔබ ගැන සිහිවෙනවා...
ප්‍රිය සුහදාණෙනි මා සිර වූයේ දුක් බර සිර ගේකයි...
ඔබෙ රුව නොපෙනී කට හඬ නොඇසී ගත සිත අවිවේකයි...
වෙරළක දිලිසෙන විදුලිය රේඛා අතරින් එබෙනු දැනේ...
අඳුර කපාගෙන පහන් ටැඹක් ලෙස ඔබ මට දුරට පෙනේ...
මටම ලැබෙන තෙක් සක්වළ පාලන දෙවියන් රැකදේවා...
සසර සරන තුරු ඔබ මට නොනිවෙන රන් පහනක් වේවා....
Samugena Yannemi - Vernon Perera, Indrani Perera
http://www.mediafire.com/file/zizdhdnfiia/Samugena Yannemi - Vernon Perera & Indrani.mp3