SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Oct 17, 2007
101
7
0
Lubbock, TX
සමු ගෙන යන්නෙමි - වර්නන් පෙරේරා සහ ඉන්ද්‍ර&#35

සමු ගෙන යන්නෙමි - වර්නන් පෙරේරා සහ ඉන්ද්‍රාණි පෙරේරා

සමු ගෙන යන්නෙමි මම ඔබ තනිකොට අපෙ මතු දියුණ සොයා...
සිතකින් නොව මා නැව් නැග යන්නේ සිත ඔබෙ තුරුලෙ තියා...
ගතින් මෙතන මම සිතින් ඔබගෙ ලඟ කිසිදින වෙනස් නොවේ...
ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි මිණි කිරුලක් මෙලොවේ...

සිදු මුතු රැල්ලේ මීදුම් තුරුල්ලේ නැව ඇදිලා යනවා...
මද පවනැල්ලේ සිත කැලඹිල්ලේ ඔබ ගැන සිහිවෙනවා...
ප්‍රිය සුහදාණෙනි මා සිර වූයේ දුක් බර සිර ගේකයි...
ඔබෙ රුව නොපෙනී කට හඬ නොඇසී ගත සිත අවිවේකයි...

වෙරළක දිලිසෙන විදුලිය රේඛා අතරින් එබෙනු දැනේ...
අඳුර කපාගෙන පහන් ටැඹක් ලෙස ඔබ මට දුරට පෙනේ...
මටම ලැබෙන තෙක් සක්වළ පාලන දෙවියන් රැකදේවා...
සසර සරන තුරු ඔබ මට නොනිවෙන රන් පහනක් වේවා....

Samugena Yannemi - Vernon Perera, Indrani Perera

http://www.mediafire.com/file/zizdhdnfiia/Samugena Yannemi - Vernon Perera & Indrani.mp3
 

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    chamara weerasinhage sinduwak thiyenawa appachchi man awa oba nidana sohona lagata kiyala a sinduwa hoyala denna puluwanda kata hari.
    thank you.......
    kawru hari hoya dennako......

    අප්පච්චි මම අවා ඔබ නිදනා සොහොන ලගට...........
    චාමර වීරසිංහ
    Download Now....
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    DJ ASHAN;6995750 [CENTER said:
    අප්පච්චි මම අවා ඔබ නිදනා සොහොන ලගට...........[/CENTER]


    චාමර වීරසිංහ


    මේ ගීතය මමත් ගන්නවා. ඔබට ස්තූතියි.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
    දවසක් හැන්දෑවේ . . .
    මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
    පිනිමල් වරුසාවේ . . .

    කිසිවකු සමඟින් එකට තුරුළු වී . . .
    ඉර බැස යන වේලේ . . .
    ඔබ යනු දුටුවිට . . . මතකය රිදවයි . . .
    අපෙ ඉස්සර කාලේ . . .

    මඳ අව් රස්නෙට වුව සෙවනක් ඇත . . .
    ඔබ හට අද දවසේ . . .
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි . . .
    මගේ මහිම එලෙසේ . . .


    - දෙල්තොට චන්ද්රපාල
    - ස්ටැන්ලි පීරිස්


    Mei Sng eke thiyenewa nan denewada ???
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
    දවසක් හැන්දෑවේ . . .
    මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
    පිනිමල් වරුසාවේ . . .

    කිසිවකු සමඟින් එකට තුරුළු වී . . .
    ඉර බැස යන වේලේ . . .
    ඔබ යනු දුටුවිට . . . මතකය රිදවයි . . .
    අපෙ ඉස්සර කාලේ . . .

    මඳ අව් රස්නෙට වුව සෙවනක් ඇත . . .
    ඔබ හට අද දවසේ . . .
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි . . .
    මගේ මහිම එලෙසේ . . .


    - දෙල්තොට චන්ද්රපාල
    - ස්ටැන්ලි පීරිස්


    Mei Sng eke thiyenewa nan denewada ???

    Eka kudayak yata - Victor Rathnayake

    http://www.mediafire.com/?ukmtkzzjdtl
     
    • Like
    Reactions: methsri
    Status
    Not open for further replies.