මිතුරියකගේ ඉල්ලීමක්.....

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
මිතුරියකගේ ඉල්ලීමක්.....

මේ නිසදැස ඔයා කියවනව කියල මම දන්නවා.
ඉල්ලන්නෙ එකම දෙයයි, වටෙන්න එපා කිසිම දිනක මොනම හේතුවක් නිසාවත්,
වැටෙන හැම වෙලාවෙම නැගිටවන්න, මම ඉන්නම් මිතුරියක් ලෙස ඔයා ලගින්ම...
හ්ම්ම්...

ngalgw.jpg
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හරිම සුන්දර ඉල්ලීමක්. ලස්සන නිර්මානයක්. ඒක තමයි විය යුතු. නොසැලී ජීවිතය ඉදිරියට ගෙනියන ලෙසට හිත හදා ගැනීමයි. ඔයාට ජය පතනව සොයුරිය.
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මම මේක 4 පාරක් කියෙව්වා.ටිකක් තෙරෙනවා.ගොඩාක් ලස්සන නිර්මාණයක්.ගොඩාක් සන්වේදී මාතෘකාවක් ලස්සනට ඉදිරිපත් කරලා.ඉදිරියටත් තව ලස්සන නිර්මාන කරන්න ලබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.දිගටම ලියන්න.:)
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
tnx bro

sthuthi malliya:):)
මේකනම් නියමයි අක්කේ :D
ඇත්තටම වටිනා හරවත් නිර්මාණයක් :yes: :yes: :yes:

sthuthi sahodariya,ow ek deyak nolabuna kiyala e mathama jeewithe pawathwagena yayuthu naa api,jeewithaya eta wada watina deyak.
හරිම සුන්දර ඉල්ලීමක්. ලස්සන නිර්මානයක්. ඒක තමයි විය යුතු. නොසැලී ජීවිතය ඉදිරියට ගෙනියන ලෙසට හිත හදා ගැනීමයි. ඔයාට ජය පතනව සොයුරිය.

sthuthi ayye:):)
nolabena dekata duk wela palak ne... :):)

sthuthi Fazil bro
lassana nirmanayak digatama liyanna :) :)

sthuthi bro:):)

මම මේක 4 පාරක් කියෙව්වා.ටිකක් තෙරෙනවා.ගොඩාක් ලස්සන නිර්මාණයක්.ගොඩාක් සන්වේදී මාතෘකාවක් ලස්සනට ඉදිරිපත් කරලා.ඉදිරියටත් තව ලස්සන නිර්මාන කරන්න ලබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.දිගටම ලියන්න.:)
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ලස්සන නිර්මාණයක් අක්කී,,, සමහර විට ඒ අදරය අසරණ එකක් වෙන්න ඇති.අඩුම ගානේ ආ..ද..රෙ..යි කියලා වචනයකින් වත් කියන්න බැරි.මේ නිර්මාණයේ පද වැල් ගැලපීම අපූරුයි.සන්වේදී සිතුවිල්ලක් අපූරුවට නිසැදැසක් ලෙස එලියට ඇවිත් :yes:
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ow Anji eka ehemama thamai,dukatama ehema ekak liyawuna.
sthuthi oyatath:):)

ලස්සන නිර්මාණයක් අක්කී,,, සමහර විට ඒ අදරය අසරණ එකක් වෙන්න ඇති.අඩුම ගානේ ආ..ද..රෙ..යි කියලා වචනයකින් වත් කියන්න බැරි.මේ නිර්මාණයේ පද වැල් ගැලපීම අපූරුයි.සන්වේදී සිතුවිල්ලක් අපූරුවට නිසැදැසක් ලෙස එලියට ඇවිත් :yes:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියමයි...ගොඩාක් ලස්සනයි :)
    දිගටම ලියන්න..ජය වේවා !
     
    paalugama

    Well-known member
  • මේ නිසදැස ඔයා කියවනව කියල මම දන්නවා.
    ඉල්ලන්නෙ එකම දෙයයි, වටෙන්න එපා කිසිම දිනක මොනම හේතුවක් නිසාවත්,
    වැටෙන හැම වෙලාවෙම නැගිටවන්න, මම ඉන්නම් මිතුරියක් ලෙස ඔයා ලගින්ම...
    හ්ම්ම්...

    ngalgw.jpg

    වටෙන්න එපා කිසිම දිනක මොනම හේතුවක් නිසාවත්,
    වැටෙන හැම වෙලාවෙම නැගිටවන්න
    Nice Poem Dear!
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ආදරය කියන්නේ දිනන්න මිස පරදින්න තියෙන දෙයක් නොවේ... විඳින්න මිස විඳවන්න තියෙන දේකුත් නොවේ.... ජය ගන්න නම් යථාර්ථය තේරුම් ගත යුතුයි... විශීෂ්ඨ නිර්මාණයක් නඟා..
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    tnx malliya
    nice akki

    tnx saho
    වටෙන්න එපා කිසිම දිනක මොනම හේතුවක් නිසාවත්,
    වැටෙන හැම වෙලාවෙම නැගිටවන්න
    Nice Poem Dear!

    sthuthi ayye oyage watina adahas walata.:):):)
    ආදරය කියන්නේ දිනන්න මිස පරදින්න තියෙන දෙයක් නොවේ... විඳින්න මිස විඳවන්න තියෙන දේකුත් නොවේ.... ජය ගන්න නම් යථාර්ථය තේරුම් ගත යුතුයි... විශීෂ්ඨ නිර්මාණයක් නඟා..

    tnx Suvin bro

    wooow...nice...