hikz ela dial ekkak tamai me va hadala tiyenne
btw where is this & what is da name![]()

Temple of love ????
Thiyena bakthiyath nathiwei oyakata yana ayata..niyama couple pot eka.
![]()


why the devil should'nt girls see this thread ?
If anything they might learn something..





සිරා කෝවිලක්නේ. කොහෙද දන්නෑ තියෙන්නෙ.
හැබැයි ඇත්තටම නිර්මාණය අගය කරන්න ඕන. ඉතාම පැහැදිලව සියලුදේ නිරූපණය කරල තියෙනව.
අනිකනැත්තම් පරණ මිනිස්සු කියන්නෙ දැං කාලෙ එව්වො නරක් වෙලා කියලනෙ.



