What a Temple It Is.. !!! please watch...

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :P කළාත්මක ඇහැකින් බැලුවොත්
    නම් අගනා නිර්මාණයක්
    මේවා පිටුපස මොන මොන කථා ඇත්ද :cool:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සිරා කෝවිලක්නේ. කොහෙද දන්නෑ තියෙන්නෙ.
    හැබැයි ඇත්තටම නිර්මාණය අගය කරන්න ඕන. ඉතාම පැහැදිලව සියලුදේ නිරූපණය කරල තියෙනව.

    අනිකනැත්තම් පරණ මිනිස්සු කියන්නෙ දැං කාලෙ එව්වො නරක් වෙලා කියලනෙ.
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    සිරා කෝවිලක්නේ. කොහෙද දන්නෑ තියෙන්නෙ.
    හැබැයි ඇත්තටම නිර්මාණය අගය කරන්න ඕන. ඉතාම පැහැදිලව සියලුදේ නිරූපණය කරල තියෙනව.

    අනිකනැත්තම් පරණ මිනිස්සු කියන්නෙ දැං කාලෙ එව්වො නරක් වෙලා කියලනෙ.

    Siraawata Machan... Eee kaalene apita inda thibune...:P:P:P

    Tnx 4 the Rep Bro...:)