මුලින්ම කියන්න ඕන මේ පින්තූර ටික මන් කොහෙන් වත් හොරාගත්ත ඒවා නම් නෙමෙයි.
මං ආරම්භ කරපු ~Post your real pic~ත්‍රෙඩ් එක කට්ටිය දාපු පින්තූර තමයි මේ.
මාස හතරක් විතර ත්‍රෙඩ් එක ගියා.
තව දුරටත් පින්තූර එකතු වෙන පාටක් නැති වෙයි කියලා හිතෙන හින්දා හින්දා තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ.
(සමාවෙන්න ඕන බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකක් දාන්න බැරි උනා)
මුලින්ම මතක් කරන්න ඔන මේ ත්‍රෙඩ් එකේ එදා ඉදලම හිටිය අපේ සෙට් එක.
kasun1986, sharki333, Dreams001, Anjala88, *dhanushka*, ac2000, coolnishan, djmuthu, n_ayeshmantha වගේ ගොඩක් කට්ටිය ත්‍රෙඩ් එක ඉස්සරහට ගෙනියන්න උදව් උනා...
ඒ වගේම පින්තූර දාපු කට්ටියටත් තැන්කූ කිව්වා ඔන්න.
තව මතක් කරන්න ඕන එක්කෙනෙක් ඉන්නවා..
ඒ තමයි dilrasanhttp://www.elakiri.com/forum/member.php?u=56824...ඒ යහලුවා තමයි මෙ පින්තූර ටික එකතු කරල දුන්නෙ මුල ඉදන්ම..එයාටත් විශේෂ ස්තූතිය පිරිනමන්න ඕන..

තව පින්තූර දාන්නෙ නැතිව උනත් ඇවිත් චැට් පාරක් දාල බම්ප් එකක් දුන්න හැමෝටම ගොඩාක් ස්තූතියි..
එහෙනම් කියෙව්වා ඇතිනෙ.. වීඩියෝ එක බලලා ගුණ දොස් කියන්න..
අයෙ පින්තූර ඇඩ් උනොත් 2 වෙනි වීඩියෝ එකකුත් දාන්න බලමු !

Direct link added !
Code:
http://www.mediafire.com/?lmfvgwhxrzj
Pass : elakiri
මෙන්න කලින් ගහල තිබ්බ වීඩියො එක
ගොඩක් පරන මෙම්බර්ස්ලා මෙකෙ ඉන්නවා...
පැරිස් අක්කඉ තමයි මට කිව්වේ..
මේකත් බලන්නකෝ
Last edited: