bro..ee sunnah eka post karannako...pahadili madi neh..![]()
ෆුල් ස්ක්‍රීන් බැලුවොත් පැහැදිලිව පෙනෙයි. ඒ කෙසේ වෙතත් මම ලින්ක් එකත් දාන්නම්

හොඳයි... හොඳයි... ඔයා දැන් අපේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ (කින්ඩියට උනත් ) ජීවිතේට අරන්...Mashallah![]()

මේ කිසිම දෙයක් කඩුවක් හරහා කරපු දේවල් නෙවෙයි.....

හොඳයි... හොඳයි... ඔයා දැන් අපේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ (කින්ඩියට උනත් ) ජීවිතේට අරන්...මේ කිසිම දෙයක් කඩුවක් හරහා කරපු දේවල් නෙවෙයි.....
ඉස්සර මට මතකයි සිංහලයෝ බෞද්ධ වචන පාවිච්චි කරේ..![]()

ඔයා තාම මේ මුහම්මද් නබි සල්ලල්ලාහුඅලෙහිවසල්ලම් තුමාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව අනුගමනය කලේ නෑ නේද , ඉතිං කොහොමද අල්ලාහ් දෙවියො ඔයාට හරි මග පෙන්නන්නේ ?![]()

හොඳයි... හොඳයි... ඔයා දැන් අපේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ (කින්ඩියට උනත් ) ජීවිතේට අරන්...මේ කිසිම දෙයක් කඩුවක් හරහා කරපු දේවල් නෙවෙයි.....
ඉස්සර මට මතකයි සිංහලයෝ බෞද්ධ වචන පාවිච්චි කරේ..![]()

ඇයි..බලන්නකෝ අන්වර් මනතුංග..අවුරුදු ගානක් බුද්ධාගම හදාරලා බොහොම අමාරුවෙන් ප්‍රශ්න 10ක් හොයන් ඇවිත් තියෙන්නෙ..
අර සකීර් දොස්තර මහත්තයා එයාගෙ ප්‍රොපට් තුමාව සොයා ගැනීමේ අසාර්ථක ප්රයත්යයෙන් යුතුව දිවා රෑ නිදි නොලබා බුද්ධාගමේ scriptures අධ්‍යනය කරලා තියෙන්නෙ...
එතකොට හරුන් යාහා එහෙමත් නොසලකා හරින්න බෑ..![]()

. අවෘදු 4ක් පොරවගෙ මෙකෙ ඉන්දල ගිය දවස් දෙක තුනෙ නියමෙටම බලු උනා. මූට අපි සම්මාන වගයක් හදල තියෙන්නෙ. ලන්ගදිම දෙනව එව ටික.....

ඔයා තාම මේ මුහම්මද් නබි සල්ලල්ලාහුඅලෙහිවසල්ලම් තුමාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව අනුගමනය කලේ නෑ නේද , ඉතිං කොහොමද අල්ලාහ් දෙවියො ඔයාට හරි මග පෙන්නන්නේ ?![]()