එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113

    ඔය මම දපි එවා තමයි , මම එලකිරි පවිච්චි කරන්නෙ හුදෙක් විනොදය සදහා පමනයි , ඔයා මිනිස්සු දාන threadවලින් මිරිස්සුන්ගෙ බුද්දිය මට්ටම මනින්න යන්න එපා:D
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඔයත් ගොඩක් වැරදි දෙවල් මෙකෙදි කිව්වා ,:eek:

    ඔව්.. මම ගොඩක් වැරඩි විදියට කත කරා... මම හොඳ බෞද්ධ අයගෙන් ඒකට සමව ඉල්ලනවා...
    මට මගේ ආගමට නිගා කරනව බලන් ඉන්න බැරි තැනදි මම එයාලට එයාලගේ ක්‍රමයටම උත්තර දෙන්න උන එක මට දුකයි...
    මම එලකිරි එකේ 2006 ඉඳලම හැම ආගමකටම ගරු කරල කව් රුහරි මොනම ආගමට බන්නත් අපි ඒකට විරුඩ්ඩව කතා කරා.. නමුත් පස්සේ තත්වෙ වෙනස් වෙන්න ගත්තා යම්කිසි කන්ඩායමක් ඉස්ලාම් ආගම විතරක්ම අපහාස කරන්න පටන් ගත්තා.. මම ඇඩ්මින්ව ඒගැන දැනුවත් කරා.. නමුත් එයාල කලින් මුස්ලිම් අය දැන් බෞද්ධ උන අය වගෙ.. සමහරු එලකිරි එකෙදි අතරමැද ඉස්ලාම් ආගමට බැනලා බුද්ධාගමට මාරු වෙනව වගෙ බොරු දෙය්වල් කරන්න පටන් ගත්තා... එහෙම කරන්න ආපු කෙනෙක් කියල තමන්ම පාපෝච්චාරනය කරපු කෙනෙක් තමයි අද මේ ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නෙය්...

    මම පුන පුනා කිව්ව වෙන ආගම් වලට අපහාස කරන්න එපාඑයාලත් ඔයාලගෙ එයාලට උපහාසයට ලක්වෙන විදියේ දේවල් කියන්න ගනීවී කියලා... මම කිව්ව උඩ බලාගෙන කෙල ගහන්න එපා කියලා.. මොකද කෙනෙකුගෙ යම් කිසි දෙයක් තව කෙනෙකුට විහිලුවක් විඩියට පේන්න පුලුවන්... ඇපි අපේ ආගම කියලා අනිකට තේරුම් කරන්න බැහැ ඒ දේවල්.. හොඳම දේ තමයි තමන්ගෙ ආගම එක්ක වෙන ආගම් සංසන්දනය නොකර ඉන්න එක...

    දැන් දැක්ක නේද උන දේ...
    නමුත් මම ආයිත් වතාවක් හොඳ සිංහල බෞද්ධයන්ගෙන් මම සමව ඉල්ලනවා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය මම දපි එවා තමයි , මම එලකිරි පවිච්චි කරන්නෙ හුදෙක් විනොදය සදහා පමනයි , ඔයා මිනිස්සු දාන threadවලින් මිරිස්සුන්ගෙ බුද්දිය මට්ටම මනින්න යන්න එපා:D

    අපි ගොඩක් වෙලාවට එලකිරි මෙම්බර් කෙනෙක්ගේ මානසික මට්ටම මනින්නේ එයා දාන ත්‍රෙඩ් අනුව තමයි... :) අනිත් එක විනෝදාස්වාදය සඳහා කියලා ඕනම දහජරාවක් එලකිරි එකේ දාන එක හරි නෑ නේද...? ;)
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40

    ඔකනෙ කියන්නේ බුද්ධි මට්ටම හොදට පේනවනේ............ මෙතන දැන් අමුතු සෙල්ලම් වෙනවා පේනවා මෙතෙන්ට කොහොමවත් අදාල නැති ප්‍රශ්න ඇදලා මේක විනාශ කරන්න හදනවා මෙතන වෙන දේ හොද දෙයක් නම් වෙන දේවල් අපිට වැඩක් නෑ නේද මොකද බුදු පිලිම කඩලා විනාශ කරන්න ඕන , කපුටු වර්චස් වගෙ කතා කියපු ගසලි දැන් ටිකකට කලින් කියනවා එයලත් මෙකට උදව් කරන්න හිටියලු අනේ,,,,, පව් දෙය්යනේ....එහෙව් අහින්සකයන්ට නේ අපි මේ බැන්නේ සින්හල කියාගෙන ඌරු අවතාර එනවා.. අපිට ඒවා හොදට පේනවා මොලේ තියන අය එවා වටහ ගන්න අපි මෙතන මේ දේ කරන්නේ හෙතුවක් ඇතුව බුදු පිලිම විනාශ කරන්න ඕන , කපුටො බල්ලො ජරා කරන ඒවට වදින බෞද්ධයෝ , කුරගල දෙවනගල විනාශ කරපු එවුන්ට උත්තර දෙන්නයි මේ දේ කරන්නේ මේ දෙවල් නොදැන අන්තිම පිටුව විතරක් බලලා මෙතන දේශප්‍රෙමියෝ වෙන්ඩ හදන්න එපා දන් නැත්තන් අහන්න මුල ඉන්දලා උන දෙවල් කියවලා කතාකරන්න පුරුදු වෙන්න අපි මේ තැනට ගෙනාවේ මේ තම්බියොම තමයි අපේ ආගම රැක ගන්න එක අපේ යුතුකමක් එකට උදව් කිරීම හෝ නොකිරීම තවත් දෙයක් එහෙම නැතුව නිකන් මෙකෙ කර්ඩ්බොර්ඩ් වීරයො වෙන්ඩ හදන්න එපා
     
    ane ne machan methana aul karanna hadanawa newei eth poddak hithanna methana niyamata geniyannanam hoda vininida bawayak thiyenne oni neda?:):) ehema nounoth seka ethi wenawa neda? anith ekage agamata kochchara bennath ethi wedak ne

    unta gemak denawanam ewatath krama thiyanawa eka e vidihata wenna oni
    methana wenne mokatawath nethi wedak wagei

    thanks machan
    :):)

    අවුල කරන්න හදනව නෙවෙයි දෙන්නම ඉවසීමෙන් වැඩ කරන්න ... මේ දේ වලදි ලේ රත් වෙනව තමයි,...... උඹට කැක්කුමක් තියනව ... පේනව......
    සියලු අඩහස්ම වටිනව... මම දැක්ක දෙයක් කීවෙ.....
    තරහක් ගන්න එපා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    අපි ගොඩක් වෙලාවට එලකිරි මෙම්බර් කෙනෙක්ගේ මානසික මට්ටම මනින්නේ එයා දාන ත්‍රෙඩ් අනුව තමයි... :) අනිත් එක විනෝදාස්වාදය සඳහා කියලා ඕනම දහජරාවක් එලකිරි එකේ දාන එක හරි නෑ නේද...? ;)

    මම වැඩිය thread දලා නැ ,මට හිනා වෙන්න ඔනෙ උනම පිස්සු topic thread දනවා එචචරයි
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    මෙකේ ඉන්න අය හොදට අහගන්න මෙකේ සින්හල වගේ ඇවිත් මේක කඩාකප්පල් කරන්න හදනවා ඔයාලට එක තෙරෙනවා ඇති නේ ඒ පාර ගසලිට අපූරු අනුකම්පාවක් පහල වෙලා.......... ඔය කටින්ම කිව්වා බුදු පිලිම විනාශය හරි කියලා අම්තකද දන් නෑ තව කියක් නම් දෙවල් කිව්වද පාපොච්චාරනය කරගන්න කෙනෙකුත් දෙවියො මවලා වගේ ඇවිත් අනේ මෝඩ තම්බියෝ මේ ප්ලෑන් එක කියලා දුන්නෙත් පල්ලියෙන්ද අපි සන්විදානය වෙන හැටි දැනගන්න පුදුම ආසාවක් නේද බය වෙන්න එපා වෙලාම කියන්නම් එතකම් මේ මෝඩ ජෝක් නොදා ඉන්න ඌරු අවතාර ආවට මේක නවතින් නෑ දැන් කට්ටිය හොද්ටම බය වෙලා නේ ඇයි මේ :lol::lol:
     
    ඔකනෙ කියන්නේ බුද්ධි මට්ටම හොදට පේනවනේ............ මෙතන දැන් අමුතු සෙල්ලම් වෙනවා පේනවා මෙතෙන්ට කොහොමවත් අදාල නැති ප්‍රශ්න ඇදලා මේක විනාශ කරන්න හදනවා මෙතන වෙන දේ හොද දෙයක් නම් වෙන දේවල් අපිට වැඩක් නෑ නේද මොකද බුදු පිලිම කඩලා විනාශ කරන්න ඕන , කපුටු වර්චස් වගෙ කතා කියපු ගසලි දැන් ටිකකට කලින් කියනවා එයලත් මෙකට උදව් කරන්න හිටියලු අනේ,,,,, පව් දෙය්යනේ....එහෙව් අහින්සකයන්ට නේ අපි මේ බැන්නේ සින්හල කියාගෙන ඌරු අවතාර එනවා.. අපිට ඒවා හොදට පේනවා මොලේ තියන අය එවා වටහ ගන්න අපි මෙතන මේ දේ කරන්නේ හෙතුවක් ඇතුව බුදු පිලිම විනාශ කරන්න ඕන , කපුටො බල්ලො ජරා කරන ඒවට වදින බෞද්ධයෝ , කුරගල දෙවනගල විනාශ කරපු එවුන්ට උත්තර දෙන්නයි මේ දේ කරන්නේ මේ දෙවල් නොදැන අන්තිම පිටුව විතරක් බලලා මෙතන දේශප්‍රෙමියෝ වෙන්ඩ හදන්න එපා දන් නැත්තන් අහන්න මුල ඉන්දලා උන දෙවල් කියවලා කතාකරන්න පුරුදු වෙන්න අපි මේ තැනට ගෙනාවේ මේ තම්බියොම තමයි අපේ ආගම රැක ගන්න එක අපේ යුතුකමක් එකට උදව් කිරීම හෝ නොකිරීම තවත් දෙයක් එහෙම නැතුව නිකන් මෙකෙ කර්ඩ්බොර්ඩ් වීරයො වෙන්ඩ හදන්න එපා
    කතාව කියපු එක වටිනව...
    මුළ ඉඳන්ම බලන්න..... අලුතෙන් ආපු සියලු දෙනා....
    කපන්න බැරි අත ඉඹින අයත් දැක්කා.... වටිනව.....
    හැමෝම මොනාහරි ඉගෙනගන්න බලන්න වෙන දේවල් වලින්....
    සමහරු අයිඩී හදන් ආව කට්ටිය එයාලව දැණුවත් කලා කියල.....
    වැඩක් කරනකොට මොලේ ටිකක් ඉතර පාවිච්චි කරන එක වටිනව..... තිබුනනම්.....:P:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්.. මම ගොඩක් වැරඩි විදියට කත කරා... මම හොඳ බෞද්ධ අයගෙන් ඒකට සමව ඉල්ලනවා...
    මට මගේ ආගමට නිගා කරනව බලන් ඉන්න බැරි තැනදි මම එයාලට එයාලගේ ක්‍රමයටම උත්තර දෙන්න උන එක මට දුකයි...
    මම එලකිරි එකේ 2006 ඉඳලම හැම ආගමකටම ගරු කරල කව් රුහරි මොනම ආගමට බන්නත් අපි ඒකට විරුඩ්ඩව කතා කරා.. නමුත් පස්සේ තත්වෙ වෙනස් වෙන්න ගත්තා යම්කිසි කන්ඩායමක් ඉස්ලාම් ආගම විතරක්ම අපහාස කරන්න පටන් ගත්තා.. මම ඇඩ්මින්ව ඒගැන දැනුවත් කරා.. නමුත් එයාල කලින් මුස්ලිම් අය දැන් බෞද්ධ උන අය වගෙ.. සමහරු එලකිරි එකෙදි අතරමැද ඉස්ලාම් ආගමට බැනලා බුද්ධාගමට මාරු වෙනව වගෙ බොරු දෙය්වල් කරන්න පටන් ගත්තා... එහෙම කරන්න ආපු කෙනෙක් කියල තමන්ම පාපෝච්චාරනය කරපු කෙනෙක් තමයි අද මේ ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නෙය්...

    මම පුන පුනා කිව්ව වෙන ආගම් වලට අපහාස කරන්න එපාඑයාලත් ඔයාලගෙ එයාලට උපහාසයට ලක්වෙන විදියේ දේවල් කියන්න ගනීවී කියලා... මම කිව්ව උඩ බලාගෙන කෙල ගහන්න එපා කියලා.. මොකද කෙනෙකුගෙ යම් කිසි දෙයක් තව කෙනෙකුට විහිලුවක් විඩියට පේන්න පුලුවන්... ඇපි අපේ ආගම කියලා අනිකට තේරුම් කරන්න බැහැ ඒ දේවල්.. හොඳම දේ තමයි තමන්ගෙ ආගම එක්ක වෙන ආගම් සංසන්දනය නොකර ඉන්න එක...

    දැන් දැක්ක නේද උන දේ...
    නමුත් මම ආයිත් වතාවක් හොඳ සිංහල බෞද්ධයන්ගෙන් මම සමව ඉල්ලනවා...

    මතක තියගන්න මචං ඔය ප්‍රශ්නේ මුලින්ම ඇති කරේ ඔයාගේ අගම ඔනවට වඩා මේකේ ප්‍රචාරය කරන්න ගිය අය කියලා.. අනිත් එක ඔයා මෙකේ කතා කරපු විදිහට මේ ඉන්නේ ඒ කාලේ හිටපු ගසාලි නෙමෙයි කියලා මට හොඳටම පෙනුනා... ඔයා තමන්ගේ ආගමේ අය මේ විදිහේ දේවල් කරන්කොට ඒකට අනුබල දුන්නා...

    ඔයා කියන එක දෙයක් හරි.... මම මේකට මුල ඉඳන්ම එකතු වුනේ ඒ අරමුණේ ඉඳන්...
    තමන්ගේ ආගම වෙන ආගම් එක්ක සංසංදනය කරන්න එපා.... අන්න ඒක... ආගම කියන්නේ ඒ අයගේ විස්වාසය... හැබයි ඒ විස්වාසය අනිත් අය පිට බලෙන් පටවන්නවත්...තමන්ගේ විස්වාසය අන්ධ විදිහට තියාගෙන අනිත් ආගම් ඒක එක්ක සංසංදනය කරන්නත්... තමන්ගේ ආගම වෙන ආගම් එක්ක සමාන කරන්නවත්... ඒ වගේම තමන්ගේ ආගමේ දෙයක් සහ අනිත් ආගමේ දෙයක් අල්ලගෙන තමන්ගේ එක හොඳයි...අනිත් එක නරකයි...වැරදියි වගේ දේවල් මුලින්ම පටන් ගත්තේ ඔයාගෙම අගමේ කීප දෙනෙක් නේද..? හොඳට ඒ ත්‍රෙඩ් අපහු බලන්න.... ඒවා දාපු දින බලන්න... ඊට පස්සේ නේද මෙහෙම දේවල් වුනෙ..? එහෙම නොවුන කීපයක් අනිවර්යෙන්ම ඇති... ඒ වගේ ත්‍රෙඩ් දාපු අය ගැන කතා කරල වැඩක් නෑ... මොකද ඒ අය කිසි පදනමක ඉඳගෙන කරපු දෙයක් නෙමයි ඒක...එක හරියට පාරේ අපි යනකොට කොහෙද යන බල්ලෙක් බුරන්වා වගේ වැඩක්...

    කෙනෙක් සටන් කරන්න එන්නේ තමන්ට අනාරක්ශිත බවක් දැනුනහම... පහර දෙන්න එන්නෙත් අන්න ඒ හේතුව නිසා.... යම් යම් හේතු නිසා බෞද්ධයාට එහෙම දෙයක් දැනිලා තියෙනවා... අන්න ඒක නිසයි මේ දේවල් වෙන්නේ....එක එක පුද්ගලයන් ඉන්නේ එක එක මත වල...අන්න ඒ කීප දෙක්ගේ මත වලින් සමස්ථ බෞද්ධයා මනින්න එපා... බුදුන් වදාල අවිහිංසාව හැම වෙලේම ප්‍රගුණ කරන්න බෑ... එහෙම කරා නම් මේ රටේ හමුදව කවදාවත් මේ යුද්ධය දිනන්නෙත් නෑ... එක නිසා හැම දේකටම බුද්ධ දේශනාව ඇදලා අරගෙන පව් ( බෞද්ධයන් ව්ස්වාස කරන ආකරයට , නමුත් ඔබ මෙය විස්වාස නොකරන්න පුලුවන්) සිද්ධ කරගන්න එපා.... :):):)
     
    බුදුන් වදාල අවිහිංසාව හැම වෙලේම ප්‍රගුණ කරන්න බෑ... එහෙම කරා නම් මේ රටේ හමුදව කවදාවත් මේ යුද්ධය දිනන්නෙත් නෑ...

    :yes::yes::yes:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    අනිත් මිනිස්සුන්'ගෙ වැරදි අපිට වැඩක් නැත ,සංවිදන පිහිටවලා වැරදු හොයන්න ඔනම නම් , ලිද ලග සංගමයක් පටන් ගන්න , තමුන් බෞද්ධ නම යොදාගෙන වෙන අගම් වල වැරදි හොයන්න යන එක හොද දෙයක් නෙමෙයි

    හරි දැන් ඔබතුමා කියන්නකො එහෙනම් අපි මොකද කරන්න ඕනි කියලා.
    බුද්දාගමට පහර එල්ල කරන කට්ටියගෙ ආගම් හා මතවාද වල තියෙන වැරදි හා හාසයජනකභාවය පෙන්නලා දීලා එයාලා නිශ්ශබ්ද කරන්න හැදුවාම ඒක වැරදි.
    ජාතිය ආගම ගැන කීවාම ඒකත් වැරදි.
    බුදුපිලිමෙකට කරන්න පුලුවන් මොනාද, ඒවා උබලාට (බෞද්ධයාට) ලෝක උරුම උනාට අපිට එහෙම නෑ, කියලා කියපු කට්ටියට පිලිතුරු දෙන්න හදපුවාම ඒකත් වැරදි.
    බෞද්දයන් බිලිබාගන්න හදන කට්ටියට විරුද්දව කතා කලාම ඒකත් වැරදි.
    මෙහෙ (නුවර) මුස්ලිම්ලා පන්සල් වලටයි පොලීසියටයි ගහද්දි ඒවාට විරුද්දව කතා කරන එකත් වැරදි.
    මෙතන බෞද්ද සංවිදානය අස්සට බලෙන් අවිල්ලා කුනුහරුප වපුරන්න ගත්තු කට්ටියට උත්තර දුන්නාම ඒකත් වැරදි..
    ඔබතුමත් අන්වර් මනතුංග වගේනෙ.. හැම එකම වැරදි...
     
    Last edited:

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    පිරිසක් එකතු වෙනකොට මත ගැටුම් ඇති වෙනවා... ඇඟිලි 5හ පස් විදියක් දෙන්නම් ඉවසීමෙන් මොලේ පාවිච්චි කරල වැඩ කරන්න ......
    මේක පෞද්ගලික කෝන්තර පිරිමහගන්න හදන තැනක් කරගන්න එපා.....
    සිංහලකම බුදු දහම ගැන හිතලයි ගොඩක් මිනිස්සු මෙතනට රොක් වුනේ හැම එක්කෙනෙකුටම ඒ හැඟීම නැති උනත්.....
    පටන් ගත්ත දේ උතුම්.... හරියට කරගෙන යමු......
    සමහරුන් අරාඳින දේවල් කරගන්න ඉඩ තියන්න එපා....

    :yes::yes::yes::yes::yes:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0

    මතක තියගන්න මචං ඔය ප්‍රශ්නේ මුලින්ම ඇති කරේ ඔයාගේ අගම ඔනවට වඩා මේකේ ප්‍රචාරය කරන්න ගිය අය කියලා.. අනිත් එක ඔයා මෙකේ කතා කරපු විදිහට මේ ඉන්නේ ඒ කාලේ හිටපු ගසාලි නෙමෙයි කියලා මට හොඳටම පෙනුනා... ඔයා තමන්ගේ ආගමේ අය මේ විදිහේ දේවල් කරන්කොට ඒකට අනුබල දුන්නා...

    ඔයා කියන එක දෙයක් හරි.... මම මේකට මුල ඉඳන්ම එකතු වුනේ ඒ අරමුණේ ඉඳන්...
    තමන්ගේ ආගම වෙන ආගම් එක්ක සංසංදනය කරන්න එපා.... අන්න ඒක... ආගම කියන්නේ ඒ අයගේ විස්වාසය... හැබයි ඒ විස්වාසය අනිත් අය පිට බලෙන් පටවන්නවත්...තමන්ගේ විස්වාසය අන්ධ විදිහට තියාගෙන අනිත් ආගම් ඒක එක්ක සංසංදනය කරන්නත්... තමන්ගේ ආගම වෙන ආගම් එක්ක සමාන කරන්නවත්... ඒ වගේම තමන්ගේ ආගමේ දෙයක් සහ අනිත් ආගමේ දෙයක් අල්ලගෙන තමන්ගේ එක හොඳයි...අනිත් එක නරකයි...වැරදියි වගේ දේවල් මුලින්ම පටන් ගත්තේ ඔයාගෙම අගමේ කීප දෙනෙක් නේද..? හොඳට ඒ ත්‍රෙඩ් අපහු බලන්න.... ඒවා දාපු දින බලන්න... ඊට පස්සේ නේද මෙහෙම දේවල් වුනෙ..? එහෙම නොවුන කීපයක් අනිවර්යෙන්ම ඇති... ඒ වගේ ත්‍රෙඩ් දාපු අය ගැන කතා කරල වැඩක් නෑ... මොකද ඒ අය කිසි පදනමක ඉඳගෙන කරපු දෙයක් නෙමයි ඒක...එක හරියට පාරේ අපි යනකොට කොහෙද යන බල්ලෙක් බුරන්වා වගේ වැඩක්...

    කෙනෙක් සටන් කරන්න එන්නේ තමන්ට අනාරක්ශිත බවක් දැනුනහම... පහර දෙන්න එන්නෙත් අන්න ඒ හේතුව නිසා.... යම් යම් හේතු නිසා බෞද්ධයාට එහෙම දෙයක් දැනිලා තියෙනවා... අන්න ඒක නිසයි මේ දේවල් වෙන්නේ....එක එක පුද්ගලයන් ඉන්නේ එක එක මත වල...අන්න ඒ කීප දෙක්ගේ මත වලින් සමස්ථ බෞද්ධයා මනින්න එපා... බුදුන් වදාල අවිහිංසාව හැම වෙලේම ප්‍රගුණ කරන්න බෑ... එහෙම කරා නම් මේ රටේ හමුදව කවදාවත් මේ යුද්ධය දිනන්නෙත් නෑ... එක නිසා හැම දේකටම බුද්ධ දේශනාව ඇදලා අරගෙන පව් ( බෞද්ධයන් ව්ස්වාස කරන ආකරයට , නමුත් ඔබ මෙය විස්වාස නොකරන්න පුලුවන්) සිද්ධ කරගන්න එපා.... :):):)

    මේ සියල්ලම කරුනු අදාල පුද්ගලයින් සදහාය....

    සහතිකම ඇත්ත.. අපි කී පාරක් කීවද බුදුදහම කියන්නෙ පිවිතුරු අවිහින්හාවාදි ආධ්යාත්මික ආගමක්. දේශපාලනය බුදුදහමට පටලවන්න එපා. ජාතිය රැකගැනීම, සතුරු බලවේග් මැඩ පැවත්වීම කියන්නෙ දේශපාලනයට අදාල් දේවල්. රටක් දැයක් ආරක්ශා කරගන්න ඕනි කොහොමද කියලා දැන ගන්න ඕනිනම් කියවන්න නගරූපම සූත්‍රය. ඒකෙ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආරක්ශිත නගරයකට යුද හමුදාවක් අවශ්යයි කියලා සතුරු බලවේග වලට පිලිතුරු දෙන්න. (දැන් ‍වැරදියට වටහගන්න එපා අන්න බොලේ බුදුහාමුදුරුවො මිනීමරන්න කියලා නොකියා කීවා කියලා. නුවනැත්තෝ ඒ සුත්‍රයම කියවා එය තේරුම් ගනිත්වා... දර්මය නුවනැත්තන්ට මිස වචන හරඹයෙහි යෙදෙන අඳ බාලයන්ට නොවේ.) මට කියන්න අවශ්ය උනේ ඔය යුද්ද කරන එක, ජාතිය රැකගැනීමට වැඩ කරන එක බෞද්ද කමට නොගැලපෙන බව හැමතැනම වපුරන නිඟණ්ඨයන්ගෙ බොරු ප්‍රචාර වලට පිලිතුරු දෙන්න.

    බුදු දහම යනු මේ නොනැවතෙන සසරෙන් එතෙරට යාමට ඇති මාර්ගයක් මිස දෙශපාලනය (වර්තමාන කාලයේ අධර්මරාජ්ය වලට ගැලපෙන) ක්‍රමයක් නොවේ. බුදු දහම හමෝම පිලිපදිනවානම් ඇත්ත වශයෙන්ම කිසිම දේශපාලන ක්‍රියාවිදියක් අවශ්ය නොවෙ. මන්ද වැරදි නොකරන සමාජයක් තුලට පාලන,දන්ඩන ක්‍රම අවශ්ය නොමැති බැවිනි.

    අනික බුදුන් වහන්සේගෙ කාලයේ උන්වහන්සේ ලගින් ඇසුරු කල රජවරුන් සියල්ලම හමුදාවන් තබා ගත් අයවලුන්. උන්වහන්සේ කවදාවත් කීවෙ නැහැ යුද්ද කල නිසා නිවන් අවබෝද කල නොහැකි බව. එබදු රජවරුන් සෙන්පතීන් කීදෙනෙක් බුදුරජුන් අසලදි සත්යය අවබෝද කලාද...

    ඔබගේ තර්කය නිවැරදි නම් එහෙනම් දුටුගැමුනු රජතුමා බුදු දහම රැකගැනීමට ගත් ක්‍රියාමාර්ග සියල්ලම වැරදි.. මෙතැන්දි එය ඔබට අමතක උනේ ඇයි? වීදිය බන්ඩාර වැන්නවුන් බුදු දහම රැක ගැනීමට විශාල වශයෙන් සේනා මෙහෙයවමින් සටන් වදුනු පුද්ගලන්. දන්ත දාතූන් වහන්සේ පපුව මත තබා ගනිමින් රට බේරා ගැනීමට ඔවුන් කල ඒ සේවය වැරදි.. එය ඔබට අමතක උනේ ඇයි?

    චේතනාව කර්මය වේ...
    නුවනැත්තෝ වටහා ගනිත්වා....෴
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    මම් මේ ත්රෙඩ් එක මුල ඉදන්ම කියෙව්ව්වා...දවල් 2.00 ඉදන් බෙලුවෙ...:D
    Thread Owner ගේ Avatar එක සහ Muslim නමක් දාගෙන ආපු එක නම් හරි මදි නෙද?

    Thread Owner ගේ අදහසට මදක් වෙනස් අදහසක් ඉදිරිපත් උනාම එම සාමජිකයන්ට කතා කරන විදිය හරිද?

    සාකච්චා කරනව කිව්වට තම කිසිම සාකච්චවක් කෙරිල නේ නේද?

    Muslim කට්ටිය මෙතනට එන එක වලක්ව ගන්න තිබ්බ පොද්දක් හරි Avatar and Thread Owner ගේ නම වෙනස් උනා නම්, මොකද එතකොට එයලට කතා කරන්න දෙයක් නෙතුව යනවා...එහෙම නේද?

    කොහොම උනත් ආරම්බ උන එක හොදායි...හෙබෙයි මේක දිගටම යන්න ඔන...(හොදක් වෙනවනම්)
    අපි මේකේ මුස්ලිම් කට්ටියට උත්තර දෙනවට වඩා හොද නේද්ද බුද්දාගම අරාක්ෂා කරන මාර්ගයක් කතා කරොත්??? අනික මුස්ලිම් කියල කේ ගහන්නේ මන් දෙක්ක විදියට 3... :P
    කතා කරල තියන විදියටම පේනව එගොල්ලන්නට කිසිම පොයින්ට් එකක් නෙති බව...:D
     
    • Like
    Reactions: x-pert

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සාධාරණත්වය යනු සාරධර්මයකි. එසේම එම සාරධර්මය හුදෙක් කිසියම් නිශ්චිත ආගමකට පමණක් සීමා නොවන හා සමාජයෙහි සිටින සියළු දෙනාටම සමාජ පිළිගැනීම ලැබීම සඳහා අත්‍යවශ්‍ය වන සාරධර්මයක් ලෙස ද අර්ථ දැක්විය හැකිය. අත්‍යවශ්‍ය සාරධර්මයක් බැවින් බොහෝ දෙනා සාධාරණත්වය පිළිබඳව සාකච්ඡා කරති. කතිකා, වාද විවාද, සම්මන්ත්‍රණ, වැඩමුළු, දේශන හා පුහුණු සැසි පවත්වති.

    මෙබඳු දේ ඇසෙන කියවන දකින විට සිතෙන්නේ කාහට කාගෙන් අසාධාරණයක් සිදු වන්නේද යන කාරණයයි. මන්ද එතරමට මිනිසුන් සෑම අයෙක්ම අනෙක් පුද්ගලයා පිළිබඳව සර්ව සාධාරණව කල්පනා කරන බව පෙනෙන්ට ඇති හෙයිනි. හොරුන්ගෙත් හොරු කම්බා හොරු වන්නාක් මෙන් අනුන්හට වඩාත්ම අසාධාරණයක් සිදු වන්නේ සර්ව සාධාරණය පිළිබඳව මරහඬ තලන පුද්ගලයන්ගෙන් දෝයි විටෙක සැක උපදවන තරමටම වාගේ සාධාරණයත්වය පිළිබඳ බොහෝ පුන පුනා අවධාරණය කිරීම් සමාජයෙහි දක්නට ලැබේ. සාරධර්ම පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන් අතින්ම පවා විටෙක සාරධර්ම උල්ලංඝනය වන අයුරු දක්නට ලැබේ. කෙසේ වෙතත් උපදේශයට වඩා ආදර්ශය උතුම් බව බොහෝ ආගමික ශාස්තෘවරු දේශනා කොට ඇති ධර්මතාවයකි. නමුත් අනුගාමිකයන් විසින් බොහෝ කොට උල්ලංඝනය කරනු ලබන්නේ ද මෙම කාරණයමය.

    සමහරු හොඳට සාධාරණ බවට වඩා නරකට නපුරට අසාධාරණයට කැමතිය. එබන්දන් යහමඟට ගැනීමට වෑයම් කිරීමට වඩා මාළුන්ට ගොඩබිම ජීවත්වීමට හුරු කරවීම වඩා පහසුය. සමහර දෙනා සත්‍යය ඇසීමට දැකීමට හා ඒ පිළිබඳව සිතීමට බෙහෙවින් අකමැති වෙති. සත්‍යය කියවෙනු ඇසෙනු ‍ලියවෙනු නොරිසි අය සත්‍ය පිළිබඳ සිතන පතන කතාබහ කරන අය කෙරෙහි අකමැත්තක් ඇති කරගැනීම සාධාරණය.

    සත්‍යයට විවෘතව පහර දෙන්නට නොහැකි බිය සුළු අය රහසේ සැඟවී සිට හෝ පහර දෙති. බළලුන් ලවා කොස් ඇට බාවන්නාක් මෙන් අන්‍යයන් ලවා පහර එල්ල කරවමින් තමන් ශාන්ත දාන්තව නිහඬව ඒ කිසිවක්ම නොදත් අය සේ සිටිති. තවත් වරෙක සත්‍යයට වැට කඩුළු බඳින්නට වෑයම් කරන්නේ සත්‍ය නිසා තමන්ගේ නිරුවත හෙළිවෙතැයි යන බියෙනි. මේ අතර තවත් අය සත්‍යය අන්‍යයන්හට සන්නිවේදනය වීමේ මඟ අහුරා දැමීමට තමන් සතු අධිකාරී බලය පවා යොදවා නොකඩවා නොයෙකුත් බලපෑම් සිදු කරමින් අනේක විධ ප්‍රයත්න ද දරණ බව පෙනෙන්නට තිබේ.
     
    Last edited:

    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    මම් මේ ත්රෙඩ් එක මුල ඉදන්ම කියෙව්ව්වා...දවල් 2.00 ඉදන් බෙලුවෙ...:D
    Thread Owner ගේ Avatar එක සහ Muslim නමක් දාගෙන ආපු එක නම් හරි මදි නෙද?

    ඇයි හරි මදි ? කරුණාකරලා විස්තර කරන්න

    Thread Owner ගේ අදහසට මදක් වෙනස් අදහසක් ඉදිරිපත් උනාම එම සාමජිකයන්ට කතා කරන විදිය හරිද?
    අවස්ථා කීපයකදි මට එසේ කරන්නට සිදු වුනා , මොකද මෙතන පීලී පැන්නීමේ උවමනාවක් වගේ ඉස්මතු වෙන්න ගත්ත නිසා. එපමණයි.

    සාකච්චා කරනව කිව්වට තම කිසිම සාකච්චවක් කෙරිල නේ නේද?

    ඔබතුමා කොහොමද ඒක නිවැරදිවම ඒක දන්නේ ?

    Muslim කට්ටිය මෙතනට එන එක වලක්ව ගන්න තිබ්බ පොද්දක් හරි Avatar and Thread Owner ගේ නම වෙනස් උනා නම්, මොකද එතකොට එයලට කතා කරන්න දෙයක් නෙතුව යනවා...එහෙම නේද?

    දැනුත් ඒ අය මගේ නම සහ ඇවටාර් එක ගැන කතාබහක් නෑනේද , ඉතිං කොරහෙ කිඹුල්ලු දකින්න අවශ්‍යද ?

    කොහොම උනත් ආරම්බ උන එක හොදායි...හෙබෙයි මේක දිගටම යන්න ඔන...(හොදක් වෙනවනම්)

    අපි මේකේ මුස්ලිම් කට්ටියට උත්තර දෙනවට වඩා හොද නේද්ද බුද්දාගම අරාක්ෂා කරන මාර්ගයක් කතා කරොත්???

    ඉස්ලාමයෙ තියෙන නියම සත්‍යය හෙලි කරලා , ඒක අන් අයට අවබෝධ කරවීමෙන් බුදු දහමේ ආරක්ෂාවට වක්‍ර හෝ දායකත්වයක් නැද්ද ?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වෙල් සේඩ් රොන් අයියෙ.
    ප්‍රශ්න ඇතිකරන්නෝද
    ප්‍රශ්න වවාගෙන කන්නෝද
    ප්‍රශ්න වලින් වෙන වාසි පතන්නෝද
    කඩාකප්පල්කාරී අනුන්ගේ සීනි කිරන්නෝද මේ සමාජයේ ඇත

    සිවුහෙලය රැකගමු