ඔකනෙ කියන්නේ බුද්ධි මට්ටම හොදට පේනවනේ............ මෙතන දැන් අමුතු සෙල්ලම් වෙනවා පේනවා මෙතෙන්ට කොහොමවත් අදාල නැති ප්රශ්න ඇදලා මේක විනාශ කරන්න හදනවා මෙතන වෙන දේ හොද දෙයක් නම් වෙන දේවල් අපිට වැඩක් නෑ නේද මොකද බුදු පිලිම කඩලා විනාශ කරන්න ඕන , කපුටු වර්චස් වගෙ කතා කියපු ගසලි දැන් ටිකකට කලින් කියනවා එයලත් මෙකට උදව් කරන්න හිටියලු අනේ,,,,, පව් දෙය්යනේ....එහෙව් අහින්සකයන්ට නේ අපි මේ බැන්නේ සින්හල කියාගෙන ඌරු අවතාර එනවා.. අපිට ඒවා හොදට පේනවා මොලේ තියන අය එවා වටහ ගන්න අපි මෙතන මේ දේ කරන්නේ හෙතුවක් ඇතුව බුදු පිලිම විනාශ කරන්න ඕන , කපුටො බල්ලො ජරා කරන ඒවට වදින බෞද්ධයෝ , කුරගල දෙවනගල විනාශ කරපු එවුන්ට උත්තර දෙන්නයි මේ දේ කරන්නේ මේ දෙවල් නොදැන අන්තිම පිටුව විතරක් බලලා මෙතන දේශප්රෙමියෝ වෙන්ඩ හදන්න එපා දන් නැත්තන් අහන්න මුල ඉන්දලා උන දෙවල් කියවලා කතාකරන්න පුරුදු වෙන්න අපි මේ තැනට ගෙනාවේ මේ තම්බියොම තමයි අපේ ආගම රැක ගන්න එක අපේ යුතුකමක් එකට උදව් කිරීම හෝ නොකිරීම තවත් දෙයක් එහෙම නැතුව නිකන් මෙකෙ කර්ඩ්බොර්ඩ් වීරයො වෙන්ඩ හදන්න එපා