එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මම් මේ ත්රෙඩ් එක මුල ඉදන්ම කියෙව්ව්වා...දවල් 2.00 ඉදන් බෙලුවෙ...:D
:D
Thread Owner ගේ Avatar එක සහ Muslim නමක් දාගෙන ආපු එක නම් හරි මදි නෙද?
ඒක දැන් දැන් කිහිප දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා..ප්‍රශ්නයක් කරගෙන
අපි බලමු ඒකට විසඳුමක් හොයන්න
:yes:
Thread Owner ගේ අදහසට මදක් වෙනස් අදහසක් ඉදිරිපත් උනාම එම සාමජිකයන්ට කතා කරන විදිය හරිද?
හැමෝම එක විදිහ නෑ..ඒත් කොහොම හරි එකතු වෙන එක වැදගත්.ඔවු පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න ඕන

සාකච්චා කරනව කිව්වට තම කිසිම සාකච්චවත්
කෙරිල නේ නේද?
මෙතන ගසාලි වගේ එවුන් හොම්බදාලා කැත කරන හින්දා අපි සාකච්ඡා පටන් ගත්තා වෙනම මාධ්‍යක.එකට ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නෙ ;)
Muslim කට්ටිය මෙතනට එන එක වලක්ව ගන්න තිබ්බ පොද්දක් හරි Avatar and Thread Owner ගේ නම වෙනස් උනා නම්, මොකද එතකොට එයලට කතා කරන්න දෙයක් නෙතුව යනවා...එහෙම නේද?
ක වෙනස් වුනා කියලා ජන්ම ගතිය යන්නෑ..කඩාකප්පල් කිරීමේ අරමුණ එසේමයි
නැතිනම් මේකට අදාළ නැති ගොං කතා කියලා ගසාලි මෙච්චර නායිද?
කොහොම උනත් ආරම්බ උන එක හොදායි...හෙබෙයි මේක දිගටම යන්න ඔන...(හොදක් වෙනවනම්)
අපි මේකේ මුස්ලිම් කට්ටියට උත්තර දෙනවට වඩා හොද නේද්ද බුද්දාගම අරාක්ෂා කරන මාර්ගයක් කතා කරොත්??? අනික මුස්ලිම් කියල කේ ගහන්නේ මන් දෙක්ක විදියට 3... :P
කතා කරල තියන විදියටම පේනව එගොල්ලන්නට කිසිම පොයින්ට් එකක් නෙති බව...:D
:yes:
 
:D
ඒක දැන් දැන් කිහිප දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා..ප්‍රශ්නයක් කරගෙන
අපි බලමු ඒකට විසඳුමක් හොයන්න
:yes:
හැමෝම එක විදිහ නෑ..ඒත් කොහොම හරි එකතු වෙන එක වැදගත්.ඔවු පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න ඕනමෙතන ගසාලි වගේ එවුන් හොම්බදාලා කැත කරන හින්දා අපි සාකච්ඡා පටන් ගත්තා වෙනම මාධ්‍යක.එකට ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නෙ ;)ක වෙනස් වුනා කියලා ජන්ම ගතිය යන්නෑ..කඩාකප්පල් කිරීමේ අරමුණ එසේමයි
නැතිනම් මේකට අදාළ නැති ගොං කතා කියලා ගසාලි මෙච්චර නායිද?
:yes:

ලොක්කයියා නියම තැනට උත්තරේ දුන්න වගේ
:yes::yes::yes::yes:
 
nuwa1

Member
Oct 22, 2007
5,682
40
0
iN mY BoDy
ඇයි හරි මදි ? කරුණාකරලා විස්තර කරන්න
i saw answer is given by few members my friend...:)

අවස්ථා කීපයකදි මට එසේ කරන්නට සිදු වුනා , මොකද මෙතන පීලී පැන්නීමේ උවමනාවක් වගේ ඉස්මතු වෙන්න ගත්ත නිසා. එපමණයි.
:rolleyes:

ඔබතුමා කොහොමද ඒක නිවැරදිවම ඒක දන්නේ ?
i hope u r not talking in PM or in any other IMs with members so i can see that

දැනුත් ඒ අය මගේ නම සහ ඇවටාර් එක ගැන කතාබහක් නෑනේද , ඉතිං කොරහෙ කිඹුල්ලු දකින්න අවශ්‍යද ? I don't know about koraha and kimbullu machan, what i said is what i thought...i think it's better to put away the damn Muslim names, avatars and come back with a Sinhala ID...I think it can motivate more Sinhalese than this (Sinhala Buddhists):)

ඉස්ලාමයෙ තියෙන නියම සත්‍යය හෙලි කරලා , ඒක අන් අයට අවබෝධ කරවීමෙන් බුදු දහමේ ආරක්ෂාවට වක්‍ර හෝ දායකත්වයක් නැද්ද ?Why the hell we need this Islam ban? We all know what is Buddhism. Let's protect Buddhism. If any other religion threatens us then let's take an action. until then we don't need to talk about the bulshit. (hope u can understand what i meant by bulshit) ;)

Let's Get Together For Protect Buddhism...!!!
In A Proper Way...
;)
 
nuwa1

Member
Oct 22, 2007
5,682
40
0
iN mY BoDy

ලොක්කයියා නියම තැනට උත්තරේ දුන්න වගේ
:yes::yes::yes::yes:
:yes: umba kiyala thiyana samahara dewal walata mata ambanaka hina ban...eth api den hina una ethi...ara video ekama ethi Muslim aagame thaththwe pennanna...eth machan hema muslim ekama oya wage ne...meke eka member kenek kiyala thibba wagema pirisak innawa karanna deyak nethi nisa mulim aagama adahana...:D
 
nuwa1

Member
Oct 22, 2007
5,682
40
0
iN mY BoDy
:D
ඒක දැන් දැන් කිහිප දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා..ප්‍රශ්නයක් කරගෙන
අපි බලමු ඒකට විසඳුමක් හොයන්න
:yes:
හැමෝම එක විදිහ නෑ..ඒත් කොහොම හරි එකතු වෙන එක වැදගත්.ඔවු පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න ඕනමෙතන ගසාලි වගේ එවුන් හොම්බදාලා කැත කරන හින්දා අපි සාකච්ඡා පටන් ගත්තා වෙනම මාධ්‍යක.එකට ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නෙ ;)ක වෙනස් වුනා කියලා ජන්ම ගතිය යන්නෑ..කඩාකප්පල් කිරීමේ අරමුණ එසේමයි
නැතිනම් මේකට අදාළ නැති ගොං කතා කියලා ගසාලි මෙච්චර නායිද?
:yes:

Gazaly man hithuwata wada sehenna wenas kiyala man dekke me thread eka kiyewwamai...api ithin nithara dewele Elakiri enne nene ban...eka nisa wediya kastiya gena danne ne...ara monada sangam wagekuth mun hadagena neda? man dekka eke TEEN* kollath innawa...man hithuwe nene ban u mehema ekek kiyala? neththan man hithan inna widiya weradida? :confused:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Gazaly man hithuwata wada sehenna wenas kiyala man dekke me thread eka kiyewwamai...api ithin nithara dewele Elakiri enne nene ban...eka nisa wediya kastiya gena danne ne...ara monada sangam wagekuth mun hadagena neda? man dekka eke TEEN* kollath innawa...man hithuwe nene ban u mehema ekek kiyala? neththan man hithan inna widiya weradida? :confused:
ටීන් ගැනනම් මට එච්චර අවබෝධයක් නෑ..ඒත් ගසාලි ගැන නම් :eek: කතා කරලා වැඩක් නෑ
ගසාලිගෙ පෝස්ට් වගයක් මං දැක්කා අනේ*** එකෙ.කූජිතයි
අනික ඒක මෙතනට ඇවිල්ලා කඩාකප්පල් කාරී වැඩ කරන්නේ .කියන්නේ අදාළම නැති දේවල්
 
nuwa1

Member
Oct 22, 2007
5,682
40
0
iN mY BoDy
ටීන් ගැනනම් මට එච්චර අවබෝධයක් නෑ..ඒත් ගසාලි ගැන නම් :eek: කතා කරලා වැඩක් නෑ
ගසාලිගෙ පෝස්ට් වගයක් මං දැක්කා අනේ*** එකෙ.කූජිතයි
අනික ඒක මෙතනට ඇවිල්ලා කඩාකප්පල් කාරී වැඩ කරන්නේ .කියන්නේ අදාළම නැති දේවල්
:lol::lol: eka nam man dekka ban...uparima kujeethai...eeta passe lejja nethiwa samawath illala...:lol::lol:
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
33060c5.jpg
5
5
 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ආයුබොවන්

ආයුබෝවන්........

සමාවෙන්න මම දැනුයි මේ ත්‍රෙඩ් එක දැක්කේ...

පරක්කු වෙලා හරි ඔයාලත් එක්ක එකු වෙන්න ලැබුණ එක ලොකු දෙයක්

සිංහල බෞද්ධයෙක් විදියට
අපේ රට ජාතිය රැක ගැනීමේ ගමනට එකතුවෙන්න කැමතියි.
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සිංහලයෙකු වෙලා හෙලයේ ඉපදීම
මට වාසනාවන් මතු අත් බවයකදීම

මෙහෙකර රටට රණ බිමකදී මිය යෑම
මගේ එකම පැතුමයි ජීවිතයේම

සාමය අබිමුවේ හෙලයිනි මුවන් වෙමු
නවගුණ වැල ගනින මහ බෝසතුන් වෙමු

කඩු ගානා විටදී රුපු සෙන්, මරුන් වෙමු

වියරු වැටුණු කේසර සිංහයින් වෙමු.........

http://www.mediafire.com/download.php?ohnzzgfhjgl