මම් මේ ත්‍රෙඩ් එක මුල ඉදන්ම කියෙව්ව්වා...දවල් 2.00 ඉදන් බෙලුවෙ...![]()

ඒක දැන් දැන් කිහිප දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා..ප්‍රශ්නයක් කරගෙනThread Owner ගේ Avatar එක සහ Muslim නමක් දාගෙන ආපු එක නම් හරි මදි නෙද?
අපි බලමු ඒකට විසඳුමක් හොයන්න

හැමෝම එක විදිහ නෑ..ඒත් කොහොම හරි එකතු වෙන එක වැදගත්.ඔවු පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න ඕනThread Owner ගේ අදහසට මදක් වෙනස් අදහසක් ඉදිරිපත් උනාම එම සාමජිකයන්ට කතා කරන විදිය හරිද?
මෙතන ගසාලි වගේ එවුන් හොම්බදාලා කැත කරන හින්දා අපි සාකච්ඡා පටන් ගත්තා වෙනම මාධ්‍යක.එකට ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නෙ
සාකච්චා කරනව කිව්වට තම කිසිම සාකච්චවත්
කෙරිල නේ නේද?
ඕක වෙනස් වුනා කියලා ජන්ම ගතිය යන්නෑ..කඩාකප්පල් කිරීමේ අරමුණ එසේමයිMuslim කට්ටිය මෙතනට එන එක වලක්ව ගන්න තිබ්බ පොද්දක් හරි Avatar and Thread Owner ගේ නම වෙනස් උනා නම්, මොකද එතකොට එයලට කතා කරන්න දෙයක් නෙතුව යනවා...එහෙම නේද?
නැතිනම් මේකට අදාළ නැති ගොං කතා කියලා ගසාලි මෙච්චර නායිද?
කොහොම උනත් ආරම්බ උන එක හොදායි...හෙබෙයි මේක දිගටම යන්න ඔන...(හොදක් වෙනවනම්)
අපි මේකේ මුස්ලිම් කට්ටියට උත්තර දෙනවට වඩා හොද නේද්ද බුද්දාගම අරාක්ෂා කරන මාර්ගයක් කතා කරොත්??? අනික මුස්ලිම් කියල කේ ගහන්නේ මන් දෙක්ක විදියට 3...
කතා කරල තියන විදියටම පේනව එගොල්ලන්නට කිසිම පොයින්ට් එකක් නෙති බව...![]()





කතා කරලා වැඩක් නෑ