Deepest Part of the Ocean

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ නං නියම ත්‍රේඩ් එකක්.....
    ඔය ඉන්න ජීවීන් ගොඩක් දෙනෙකුට ආලෝකය නිකුත් කරන්න පුලුවන් ප්‍රබව ඇඟේම පිහිටලා තියනවා.හරියට ටෝච් වගේ
    කලකට ඉස්සෙල්ලා මම දැක්ක ඩිස්කවරි එකේ ලෝකේ පලවෙනි පාරට මුහුදේ ගැඹුරුම පැතිවල ඉන්න බිලී කියලා මාලුවෙක් අල්ලලා තියනවා.

    අම්මෝ ඌ නං මල පෙරේතයෙක්
    :yes:

    +++++
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    මැරෙන්න හදනවානේ ඉතිං
    :P
    හෆොයි මොකාවද බන් අර චැට් එකෙන් එව්වේ,,ඌව දැක්කමහ් බය හිතෙනවනේ:lol::lol:
     

    Zodiac

    Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    මේ නං නියම ත්‍රේඩ් එකක්.....
    ඔය ඉන්න ජීවීන් ගොඩක් දෙනෙකුට ආලෝකය නිකුත් කරන්න පුලුවන් ප්‍රබව ඇඟේම පිහිටලා තියනවා.හරියට ටෝච් වගේ
    කලකට ඉස්සෙල්ලා මම දැක්ක ඩිස්කවරි එකේ ලෝකේ පලවෙනි පාරට මුහුදේ ගැඹුරුම පැතිවල ඉන්න බිලී කියලා මාලුවෙක් අල්ලලා තියනවා.

    අම්මෝ ඌ නං මල පෙරේතයෙක්
    :yes:

    +++++
    Ow Oya hari.:yes:un godurak lagata yanne ara ටෝච් eka horata off karagena neda :lol: ara nemo cartoon eke thiyenne:rofl:
    Ayi
    බිලී ta perethai kiyanne...:lol::rofl:
    Thx Ruzza Comment ekatai reps walatai:D


     

    Zodiac

    Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    බුහාහාහාහාආආආ.............:lol::lol::lol::lol::lol:
    :shocked::lol::lol::lol::lol:

    මැරෙන්න හදනවානේ ඉතිං
    :P
    :lol::lol::rofl:
    හෆොයි මොකාවද බන් අර චැට් එකෙන් එව්වේ,,ඌව දැක්කමහ් බය හිතෙනවනේ:lol::lol:
    Mariana-Trench-12.jpg


    Meyada ewwe :shocked::lol::lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇත්තටම කීවොත් සාගරයෙන් 91%-93% තාම ගවේෂණය කරලා නෑ..සාගර විද්‍යාව තවම වර්ධනය වන ක්ෂේත්‍රයක්...මුහුද යට තියන මීතේන් වායුවිදින එහෙමත් 21 ශතවර්ෂයේ මුල භාගයේ (මට මතක විදියට) හොයාගන්නට යෙදුනෙ..