ඔය තියෙන්නේ පොන්සේකා මහත්තයා චැනල් 4 එකට හොර රහසේ යවපු තමන්ව හිර කරගෙන ඉන්න තැන කියපු සිතියම.......
එයාට වායුසමීකරණය නෑලූ....... උණු වතුර නෑලූ.........
අපිටත් ඒවා නෑනේ........ සැප විඳලා විඳලා නැති උනහම ඉන්න බැහැ තමයි.....
lol... When did you guys start to trust Channel 4?????
meka adala thiyenne vimal weeravansha wage









Den Fonsekawa arrest karahama aanduwa media conference ekak thiyala kiwwe President saha pawula maranna saha rajaya peralanna kumanthranaya karapu nisa arrest kara kiyalane.. Ee choodana ekakwath forward karala nehene??
විමල්ට ඉංග්‍රිසි බැරි බව ඔයගොල්ලෝමනේ කිව්වේ.......![]()
පොන්සේකත් මාධ්‍ය සාකච්චාවක් තියලා කිව්වේ කොම්පියුරට් ජිල්මාට් එකක් ගැන එකත් නඩුවෙදි අයින් කරලා තිබ්බා නේද?????