පොන්සේකා හදන්නේ ලංකාව උගන්ඩාව කරලා පෙන්නන්න.........
චැනල් 4 එකටත් ඔනේ ඒකම තමයි........
Lol.. Yanne koheda Malle pol....

Anywa fonseka one na.... Danatama Ugandawa wela iwarai......
පොන්සේකා හදන්නේ ලංකාව උගන්ඩාව කරලා පෙන්නන්න.........
චැනල් 4 එකටත් ඔනේ ඒකම තමයි........

Lol.. Yanne koheda Malle pol....
Anywa fonseka one na.... Danatama Ugandawa wela iwarai......
Machan Computer jilmaat kara kiyala Mahinda Mahaththayawa arrest karaada seka pita?? Neheneeee.. Prashnayak ehuwama umba yanne koheda malle pol uthtarane denne..
mekata kiyanne kabara mas thalagoy mas kiya kiya kanawa kiyala.....balapn munta SF waradi karaya karanna channel 4 akath atha una....athakota mechchara kal channel 4 kiyapuwath aththa wenawa......
Lol.. Yanne koheda Malle pol....
Anywa fonseka one na.... Danatama Ugandawa wela iwarai......
මචං උඹ දන්නේ නැද්ද පොන්සේකව අත් අඩංගුවට ගත්තේ හමුදා නීතිය අනුව කියලා......
එකේදි කරන්නේ හමුදා සේවයේ ඉන්න කාළේ කරපු වැරදි වලට දඬුවම් දීම......
උඹ ඔය කියන කාරණය සිද්ද උනේ ජනාධිපත්වරණ සමයේ......
ඒක යන්නේ සිවිල් උසාවියට.......
ඒක මඟ එනවා.....

දැන් එහෙනම් උබ කියන්නේ පොන්සේකා මහත්තයා එහෙම සාකච්චාවක් චැනල් 4 එකට දුන්නේ නැහැ කියලද?????
මචං උඹ දන්නේ නැද්ද පොන්සේකව අත් අඩංගුවට ගත්තේ හමුදා නීතිය අනුව කියලා......
එකේදි කරන්නේ හමුදා සේවයේ ඉන්න කාළේ කරපු වැරදි වලට දඬුවම් දීම......
උඹ ඔය කියන කාරණය සිද්ද උනේ ජනාධිපත්වරණ සමයේ......
ඒක යන්නේ සිවිල් උසාවියට.......
ඒක මඟ එනවා.....

මේන්න දෙරණත් බොරු කියනවා..........
http://www.adaderana.lk/sinhala/news.php?nid=7326
aka mama danne naha......habay mama nam oya channel 4 ake kiyana awa piligane naha.....ubalama piliganin ubata mathakada ara video aka uba kiyana widihata dan akath aththa wenawa.....channel 4 aka hari wiswasa news ne denne.....
මම උබේන් අහන්නේ පොන්සේකා මහත්තයා එහෙම සාකච්චාවක් දුන්නේ නැතුව බොරුවට අර ලියුමයි, සිතියමයි දානවා කියලද????
මචං ඉස්සේල්ලා සීන් එකෙනුත් කරේ ලංකාවට මඩ ගහපු එක.....
මේ සීන් එකෙනුත් කරන්නේ මඩ ගහන එක......... පොන්සේකාව ඉස්සරහට දාගෙන.....
මේක බොරුවක්,

Hamuda neethiyaka magulak neweene ban man kiwwe.. Mokada Pradaanathama Choodanaawa nethte? Gota TV kiwwe kumanthranaya kare hamudaawe inna kaale kiyala. Ethakota Eya saha Lakshman Hulugalle kiwwe President maranna conspire karapu nisa Fonsekawa Army Act eka yatathe Arrest kara kiyala. Army Act eka yatathe arrest karahama 48hrs walin charge sheet gahanna oona kiyala umba danne nedda? Man ahanne hamuda neethiya yatathe arrest kara kiyala kiyapu pradaana heethuwa yatathe court martial karanna charge karala nethi eka gena. Meewa Landeesi wihilu..![]()
මම උබේන් අහන්නේ පොන්සේකා මහත්තයා එහෙම සාකච්චාවක් දුන්නේ නැතුව බොරුවට අර ලියුමයි, සිතියමයි දානවා කියලද????
මචං ඉස්සේල්ලා සීන් එකෙනුත් කරේ ලංකාවට මඩ ගහපු එක.....
මේ සීන් එකෙනුත් කරන්නේ මඩ ගහන එක......... පොන්සේකාව ඉස්සරහට දාගෙන.....
මචං උබ කියන සීන් එක සිද්ද උනේ ජනවාරි 27 කියලා පැහැදිලිව කිව්වා....
පොන්සේකා හමුදාවෙ ඉන්න කාලේ කරා කිව්වේ විපක්ෂය සමඟ සම්බන්ධතා පැවැත්වීම කියන කාරණය........
ඒක චෝදනා පත්රයේ තියනවා...... ඒකට සාක්ෂි දීලා තියනවා ලක්ෂ්මන් සෙනවිරත්නත්.......
සිනමන් ලේක්සයිඩ් හොටලේ සීන් එක තමයි උඹ කියන්නේ....
ඒකෙ නඩුව එනවා ළඟදීම.....

මේක බොරුවක්,
mekata kiyanne kabara mas thalagoy mas kiya kiya kanawa kiyala.....balapn munta SF waradi karaya karanna channel 4 akath atha una....athakota mechchara kal channel 4 kiyapuwath aththa wenawa......
meke enna sama harakta oka aththa....sahathika aththa ane mehemath un![]()