ඔය දාල තියෙන ත්රෙඩ් වලින් ආගම ජාතිය ගැන හඩක් නගල නෑනේ. ඒ ත්රෙඩ් පිටු පහකට එහා ගිහිනුත් නැහැ. ඒකෙන්ම පේනවනේ ඒ ත්රෙඩ් වලට තියෙන ප්රතිචාර. කරුණාකරල රිලිජස් අන්ශෙට ගිහින් මගෙ ත්රෙඩ් ටිකත් බලන්න. බලල අවබෝධ කරගෙන පෝස්ට් දාන්න.
හෝව් හෝව්..සකීර් සකීර්...ඔහොම නං වැඩේ කරන්න අමාරු වෙයි ලොක්කා...






.නමුත් අන්ධානුකරණය නොකරමි
වැරදිද මන්ද
අමල්කාට නන්ගී කියනවා දැකල තියනවා වගේ මතකයි මමත් ඒ වයසේ නිසයි අයියා කිවේ 
අය්යෝ නෑ.ඔයාව ක්වාට් කෙරුවට උත්තරය අදාළ මේ ත්රෙඩ් එකේ කාටවත් නැති අයිතියක් ගැන කියවන අයට.