එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔය දාල තියෙන ත්‍රෙඩ් වලින් ආගම ජාතිය ගැන හඩක් නගල නෑනේ. ඒ ත්‍රෙඩ් පිටු පහකට එහා ගිහිනුත් නැහැ. ඒකෙන්ම පේනවනේ ඒ ත්‍රෙඩ් වලට තියෙන ප්‍රතිචාර. කරුණාකරල රිලිජස් අන්ශෙට ගිහින් මගෙ ත්‍රෙඩ් ටිකත් බලන්න. බලල අවබෝධ කරගෙන පෝස්ට් දාන්න.

හෝව් හෝව්..සකීර් සකීර්...ඔහොම නං වැඩේ කරන්න අමාරු වෙයි ලොක්කා...
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ ත්‍රෙඩ් එකේ තැනක එයා කියල තියෙනව ඉස්ලාම් ආගමේ තියෙන එක හොඳ දෙයක් තියෙනවනම් පෙන්වන්න කියලා. ඔය විදියට බුද්ධාගමේ විතරමයි හොඳ දේවල් තියෙන්නෙ, ඉස්ලාම් කියන්නෙ හොඳ දේවල් එකක්වත් නැති 100%ක්ම නරක ආගමක් කියල හිතන්නෙ මානසිකව ලෙඩ වෙච්ච අන්තවාදියෙක් මිසක් නියම සිංහල බෞද්ධයෙක් නෙවෙයි..

හොද කියන වචනෙට මොකක්ද එතන දීලා තිබ්බ නිර්වචනය..:rolleyes:
 
zues

Banned
Aug 27, 2009
377
23
0

ඔව් ඔව්... පන්සලින් එහෙම නීති නැහැ කියලා..
ඒක නිසා වෙන්න ඇති ඉස්සර අපේ හවස ක්ලාස් සර් කියන්නේ
" කෙල්ලනේ තනියම පන්සල් යනව එහෙම නෙවෙයි.. දැන් කාලේ හාමදුරුවරුන් ගැන දන්න නිසයි කියන්නෙය්..." කියලා.. සර් කාරයනම් සිංහලයෙක්.. අන්න අපි කිව්ව දෙයක් නෙවේ....
:yes::yes::P

දැන් මේක කියවල මම හමුදුරුවන්ට අපහාස කරා කියයි කට්ටියම..
නමුත් මම මේක කිව්වෙ මම රතුපාට කරල තියෙන කොටස තවත් විවරණය කරන්න මගෙ ඒ කාලේ සිංහල සර් කෙනෙක් කිව්ව දෙයක් එකතු කරල විස්තරයක් දෙන්නයි...:yes::yes:

නමුත් පොඩි සාදුල ගැන කියවෙන කතා ගැන මට එච්චරම විශ්වාසයක් තියන්න අමාරුයි... ගින්නක් නැතිව දුමක් නගින්න බැරි නමුත්... පැහැදිලි සක්ෂි නතිවම දෙයක් කියන එක හරි නැතිනිසා මම ඒක ගැන මෙතන කතාකරන්න කැමති නැහැ... :yes::yes::yes::yes::)

අපිටත් පුදුම වල් නකියෙක් අවුරුදු 6ක කිරි සප්පයෙක් අනත කරම ඌ කොහොමද ප්‍රොපට් කෙනෙක් වෙන්න අත්තෙ කියල.
අනික මුස්ලිම් පල්ලිවල යන්නෙ ඔක්කොම සමලින්ගික ක්‍රියනෙ නේද?
සමහරවිට අද්දැකීම් අතිනෙ ඔයාටනම
:rolleyes::rolleyes:
 
  • Like
Reactions: ela_eluwa120
ඔන්න දැන් හොදට ප්‍රදර්ශනය වෙනවා ආපු එකෙ අරමුණ. ආවේ කෑල්ලක් කඩාගෙන යන්න. මට ඒක කලින් හොදටම තෙරුම් ගියා. තහවුරු කෙරුවට බොහොම ඉස්තුති. ලොකුම කෑල්ලම කඩාගෙන යන්නකෝ.
:lol:අපි නම් ඒ ගැටවලට අහුවෙන්නෑ.අපේ සිංහල බොදු පදනම බිඳින්න බෑ කාටවත්.අඩුපාඩු විවේචනය කරමින් එකතුවෙන්න උත්සාහ කරනවා.:cool:

මම දන්න විදියට එයා බෞද්ධ.....ඔයා
:rolleyes::rolleyes::rolleyes::rolleyes:
සැකයක් තියාගන්න එපා :lol:සසුන නඟාහිටුවන්න මහ මෙහෙවරක් කල හත්මුතු පරපුරම උඩරට අමිශ්‍ර සිංහල බෞද්ධ:yes::D.නමුත් අන්ධානුකරණය නොකරමි
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඔන්න දැන් හොදට ප්‍රදර්ශනය වෙනවා ආපු එකෙ අරමුණ. ආවේ කෑල්ලක් කඩාගෙන යන්න. මට ඒක කලින් හොදටම තෙරුම් ගියා. තහවුරු කෙරුවට බොහොම ඉස්තුති. ලොකුම කෑල්ලම කඩාගෙන යන්නකෝ.

    මම අවෙ අකුල් හෙලලා කැලි කඩගන්න නෙමෙයි සහො ,මම අවෙ මගෙ යලුවෙක්ට ඔයා අපහස කරන විදිය දරාගන්න බැරුව,සිංහලයෙක් වෙලා ඉපදෙන්න පිං කරලා තියෙන්න ඔන ,ඔයා එවන් සිංහලයන්ට උරො කියලා කතා කරා මම අවෙ එ කතා කරන විදිය වැරදි කියන්න විතරයි,ඔයා සංවිද වෙන පටක් නැ ,එකයි මම කිව්වෙ අපි වෙන තෙනක අපමුනක් ඇතුව සංවිදනය වෙමු කියලා
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    හෝව් හෝව්..සකීර් සකීර්...ඔහොම නං වැඩේ කරන්න අමාරු වෙයි ලොක්කා...

    මම දන්නව මල්ලී . ඒත් මෙයාල කතා කොරන්නේ එකපාර අහසින් පාත් වෙලා වගේ නේ. අනවශ්‍ය ගැටළු ඇති කොරන්නෙත් එයාලමනේ. එවට පිළිතුරු දෙන්න එපැයි.
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    එතකොට අර නබි පොඩි කෙල්ලෙක් එක්ක තිබ්බ හුටපටේ මොකක්ද බන් :lol::lol:

    හා හා අනවශ්ය ප්‍රශ්න අහන්න එපා.. උම්බව හලාල් කරයි අල්ලලා....
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    මම මෙතෙන්ට සම්බන්ද උනෙ මෙයා කෙනෙක්ට බනින වෙලාවකදි(සිංහලයෙක්ට) , මෙයා මගෙන් අහපි පලවෙනි ප්‍රශ්නය තමයි ''islam අගමෙ තියෙන වැරදි මොනවද කියලා'' ,මම අන්දුන් කුන්දුන් උනා,මිනිස්සු එකතු කරගෙන සංවිදනය ඉස්සරහට අරගෙන යන එක නෙමෙයි මෙයාගෙ උවමනව,

    වෙන තැනක අපි ශක්තිමත් විදියට සංවිදනය වියයුතුයි ,මගෙ මතය දුප්පත් බෞද්ධයන්ට බොව්තිකව උදව් කරන ක්‍රමවෙදයක් අපි එකතු වෙලා හදපු

    ඔව් සහෝ පිලිගන්නවා ඔබේ යම් යම් කරුණු වලට මම එකගයි(හැම එකටම නෙමේ) අපි හදා ගත්තු සන්විධානය කඩාගෙන උපසන්විධාන හදවට වැඩිය හොදයි...වැරදි හදාගෙන මේ සන්විධානය තුලින්ම අපේ ජාතිය අවධි කිරීමේ උතුම් අරමුණට යන එක..ඔයාට කල අපහාසත්මක චෝදනාවලට කණගාටුයි.ඔයත් අපේ සින්හලයෙක් එක්ව ගමන යමු කාටවත් කියන්න /චෝදනා කරන්න අයිතියක් නැහැ ජාත්‍යාලයක් නැහැ කියලා විරුද්ද මතයක් ඉදිරිපත් කල සැනෙන් :D

    ඔවු නන්ගි:P:P:P
    අයියා නේද :confused: වැරදිද මන්ද :eek: අමල්කාට නන්ගී කියනවා දැකල තියනවා වගේ මතකයි මමත් ඒ වයසේ නිසයි අයියා කිවේ ;)

    :sorry:අය්යෝ නෑ.ඔයාව ක්වාට් කෙරුවට උත්තරය අදාළ මේ ත්රෙඩ් එකේ කාටවත් නැති අයිතියක් ගැන කියවන අයට.:D
    :P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම දන්නව මල්ලී . ඒත් මෙයාල කතා කොරන්නේ එකපාර අහසින් පාත් වෙලා වගේ නේ. අනවශ්‍ය ගැටළු ඇති කොරන්නෙත් එයාලමනේ. එවට පිළිතුරු දෙන්න එපැයි.

    ඔව් ඉතිං ඒකෙ පුදුමයක් නෑනෙ...DrZakirNaik කියලා පිංතූරෙකුත් එක්ක ඇවිල්ලා බෞද්ධාගම ගැන කතාකරන කොට කරුණු නොතේරෙන කෙනෙක්ට ආවේගයක් එනවා..ඔයාගෙ මුල් කාලෙදි මමත් කරුණු නොදැන අහසින් කඩාපාත් වුනා වගේනෙ හිටියෙ මතකනෙ..අපි යලි වරක් කරුණු පැහැදිලි කරදෙමු..:yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    හෝව් හෝව්..සකීර් සකීර්...ඔහොම නං වැඩේ කරන්න අමාරු වෙයි ලොක්කා...

    හික්මිමක් නැ ඔය මනුස්සයගෙ,අපි එයාවටෙ ගොනුවෙන එක මොඩ කමක්
     
    semisolid

    Member
    Mar 18, 2010
    13
    2
    0
    හොද කියන වචනෙට මොකක්ද එතන දීලා තිබ්බ නිර්වචනය..:rolleyes:

    නිර්වචනයක් ඕකට අවශ්‍ය වෙන්නෙ නෑ යාළුවා. උදාහරණයක් හැටියට සුරා පානයෙන් වැළකීම බුදුදහමට අනුව ගත්තත් ඉස්ලාම් ආගමට අනුව ගත්තත් හොඳ දෙයක්.
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    හික්මිමක් නැ ඔය මනුස්සයගෙ,අපි එයාවටෙ ගොනුවෙන එක මොඩ කමක්

    මොඩයෙක් වෙන්නතිව දැනවත් යනවද අසහන මහත්තයො.. ඔය ගන්ද පඩයක් උනනෙ මෙ ත්‍රේඩ් එකට.
     
    :lol:නමුත් අන්ධානුකරණය නොකරමි[/COLOR]

    වටිනව..... බලමු... නමුත් එක දෙයක් අල්ලගන නටන්න එපා.... මම දන්න අහල තියන විදියට ඔයා අක්ක කෙනෙක්......මම අක්ක කිවුවට අවුලක් නෑ නේද ...?
    මිනිස්සුන්ගෙ වැරදි තියනව..... මේ නූල පටන් ගත්තු පුද්ගලය ගේ නමේ කතාවට උත්තර දුන්නෙනේ.....
    කෝපය නම් පාලනය කරගන උත්තර සපයන්න ඕනා... ඒක ඇත්ත.....
    කියමු කියල හදාගමු ... පටන්ගත්තදේට අකුල් හෙලීම වෙනුවට හදාගන ඉස්සරහට යමු:yes::yes:

    අක්කෙ අමතක කරන්න එපා හෙළය පාවල දුන්නු එවුනුත් හිටියෙ ඔය කියන උඩරටම තමා
    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඔව් සහෝ පිලිගන්නවා ඔබේ යම් යම් කරුණු වලට මම එකගයි(හැම එකටම නෙමේ) අපි හදා ගත්තු සන්විධානය කඩාගෙන උපසන්විධාන හදවට වැඩිය හොදයි...වැරදි හදාගෙන මේ සන්විධානය තුලින්ම අපේ ජාතිය අවධි කිරීමේ උතුම් අරමුණට යන එක..ඔයාට කල අපහාසත්මක චෝදනාවලට කණගාටුයි.ඔයත් අපේ සින්හලයෙක් එක්ව ගමන යමු කාටවත් කියන්න /චෝදනා කරන්න අයිතියක් නැහැ ජාත්‍යාලයක් නැහැ කියලා විරුද්ද මතයක් ඉදිරිපත් කල සැනෙන් :D

    :P

    හරි අපි අපි ගැටෙන එක නවත්තලා, මෙයාගෙ වැඩ පිලුවෙල ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලමු
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔය දාල තියෙන ත්‍රෙඩ් වලින් ආගම ජාතිය ගැන හඩක් නගල නෑනේ. ඒ ත්‍රෙඩ් පිටු පහකට එහා ගිහිනුත් නැහැ. ඒකෙන්ම පේනවනේ ඒ ත්‍රෙඩ් වලට තියෙන ප්‍රතිචාර. කරුණාකරල රිලිජස් අන්ශෙට ගිහින් මගෙ ත්‍රෙඩ් ටිකත් බලන්න. බලල අවබෝධ කරගෙන පෝස්ට් දාන්න.

    ඔයා වගේ එක පැත්තකටම සීමා වෙලා නැහැ හැම අ0ශයෙන්ම මම ත්‍රෙඩ් දාල තියනවා :rolleyes:
    අනේ මන්දා මම නම් ආගම ජාතිය ගැන කතා කරනව කියනේ මේවට තමා..ප්‍රතිචාර නැහැ කියන්නේ කොහොමද ඔය ත්‍රේඩ් එක නිසාම ලැබුන රෙප් ගණන ඉහලයි....:yes:
    අනික ත්‍රෙඩ් එක බම්ප් කරමින් දින ගනන්වක් ඔවුන්ට පිලිතුරු දෙමින් මම ඇදගේන ගියානම් මීට වඩා මට ප්‍රතිචාර ගන්න තිබුනා.:rolleyes:

    හෝව් හෝව්..සකීර් සකීර්...ඔහොම නං වැඩේ කරන්න අමාරු වෙයි ලොක්කා...
    :yes::yes: පුලුවන්නම් මුලින්ම නායක තුමාට එලකිරියේ ඉන්න සාමාජිකයන්ට ගරු සරු ඇතිව කතා කරන්න ඉගන ගන්න කියන්න :D

    මටත් ආවේගශිලීව කතා කරන්න බැරි කමක් නැහැ :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මොඩයෙක් වෙන්නතිව දැනවත් යනවද අසහන මහත්තයො.. ඔය ගන්ද පඩයක් උනනෙ මෙ ත්‍රේඩ් එකට.

    අසහනය උග්ග්‍රවෙලා දගලන්නෙ කව්ද?:rolleyes:
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    නිර්වචනයක් ඕකට අවශ්‍ය වෙන්නෙ නෑ යාළුවා. උදාහරණයක් හැටියට සුරා පානයෙන් වැළකීම බුදුදහමට අනුව ගත්තත් ඉස්ලාම් ආගමට අනුව ගත්තත් හොඳ දෙයක්.

    හොර අයි ඩී හදන් අවිල්ල චා වෙන්නතිව කැපෙනවද, ගැනු වගෙ වැඩ කරන්න එපා.
    අනිත් ආගම් ගැන කැක්කුමක් තියනවනම් කොනක් කපගෙන අවුරුදු 12 පොඩි එකෙක් බන්ද ගන්න. එතකොට තෙරේ අපි මොකද්ද කරන්නෙ කියල :angry::angry: