එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

මම අවෙ අකුල් හෙලලා කැලි කඩගන්න නෙමෙයි සහො ,මම අවෙ මගෙ යලුවෙක්ට ඔයා අපහස කරන විදිය දරාගන්න බැරුව,සිංහලයෙක් වෙලා ඉපදෙන්න පිං කරලා තියෙන්න ඔන ,ඔයා එවන් සිංහලයන්ට උරො කියලා කතා කරා මම අවෙ එ කතා කරන විදිය වැරදි කියන්න විතරයි,ඔයා සංවිද වෙන පටක් නැ ,එකයි මම කිව්වෙ අපි වෙන තෙනක අපමුනක් ඇතුව සංවිදනය වෙමු කියලා

අපි මෙතනම එයාවත් හදාගනම සන්විධානය වෙමුකො... නරකද අදහස:rolleyes::rolleyes:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නිර්වචනයක් ඕකට අවශ්‍ය වෙන්නෙ නෑ යාළුවා. උදාහරණයක් හැටියට සුරා පානයෙන් වැළකීම බුදුදහමට අනුව ගත්තත් ඉස්ලාම් ආගමට අනුව ගත්තත් හොඳ දෙයක්.

ඒ කියන්නෙ "නරක" කියලා දේකුත් තියනවා...:rolleyes:
 

semisolid

Member
Mar 18, 2010
13
2
0
හොර අයි ඩී හදන් අවිල්ල චා වෙන්නතිව කැපෙනවද, ගැනු වගෙ වැඩ කරන්න එපා.
අනිත් ආගම් ගැන කැක්කුමක් තියනවනම් කොනක් කපගෙන අවුරුදු 12 පොඩි එකෙක් බන්ද ගන්න. එතකොට තෙරේ අපි මොකද්ද කරන්නෙ කියල :angry::angry:

මේක මගේ හොර අයිඩී එකක් නෙවෙයි. අයිඩී ගැන කැක්කුමක් තියෙනවනම් ඔයාගෙ හමාස් ලොක්කට මුලින්ම කියන්න හොර වැඩ නවත්තන්න කියල.
 
හික්මිමක් නැ ඔය මනුස්සයගෙ,අපි එයාවටෙ ගොනුවෙන එක මොඩ කමක්

එයා වටේ කවුරුත් ගොනුවෙලා නෑ මම හිතන හිදියට ..... අරමුණ හොන්ඳයි එච්චරයි....( මේ හෙළ රේ බෞද්ධ ධර්මය සහ රට සුරැකීම ) උඹ උගෙ වටේ ගොනු වෙන්න ගිහින් තමා අනාගත්තෙ
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
හොර අයි ඩී හදන් අවිල්ල චා වෙන්නතිව කැපෙනවද, ගැනු වගෙ වැඩ කරන්න එපා.
අනිත් ආගම් ගැන කැක්කුමක් තියනවනම් කොනක් කපගෙන අවුරුදු 12 පොඩි එකෙක් බන්ද ගන්න. එතකොට තෙරේ අපි මොකද්ද කරන්නෙ කියල :angry::angry:

thread eka dapu ken karanneth eka thamai thakahaniyak id ekak hadagena awill baudda sanwidanayak danne bauddayanta adareta neme :yes:
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    එයා මානසික රෝගියෙක් , අනුකම්පා කරන්න

    කැගහලා කියන්න එපා ඔහොම ,මුල්ලෙරියාවෙන් වහනයක් එවලා ඔයාව කුදලගෙන යවි
    :lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :yes::yes: පුලුවන්නම් මුලින්ම නායක තුමාට එලකිරියේ ඉන්න සාමාජිකයන්ට ගරු සරු ඇතිව කතා කරන්න ඉගන ගන්න කියන්න :D

    මටත් ආවේගශිලීව කතා කරන්න බැරි කමක් නැහැ :P

    අක්කි..උයා උයාගෙ පළවෙනි ත්‍රෙඩ් එකේ මට ආවේගශීලිව කතාකරලා තිබ්බා..:rolleyes::(
     

    semisolid

    Member
    Mar 18, 2010
    13
    2
    0
    ඒ කියන්නෙ "නරක" කියලා දේකුත් තියනවා...:rolleyes:

    මම කලින් කියපු දේ තේරුම් ගන්න බලන්න:

    මේ ත්‍රෙඩ් එකේ තැනක එයා කියල තියෙනව ඉස්ලාම් ආගමේ තියෙන එක හොඳ දෙයක් තියෙනවනම් පෙන්වන්න කියලා. ඔය විදියට බුද්ධාගමේ විතරමයි හොඳ දේවල් තියෙන්නෙ, ඉස්ලාම් කියන්නෙ හොඳ දේවල් එකක්වත් නැති 100%ක්ම නරක ආගමක් කියල හිතන්නෙ මානසිකව ලෙඩ වෙච්ච අන්තවාදියෙක් මිසක් නියම සිංහල බෞද්ධයෙක් නෙවෙයි..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අපි මෙතනම එයාවත් හදාගනම සන්විධානය වෙමුකො... නරකද අදහස:rolleyes::rolleyes:

    එයා අන් අයගෙ මතවලට ඉඩ දෙන්නෙ නැ ,මමත්වය දරුනු ලෙස ඔලුවට ගහලා
     

    semisolid

    Member
    Mar 18, 2010
    13
    2
    0
    කතාවෙන් කතාවෙන් ත්‍රෙඩ් එකේ පොස්ට් දාහටත් එහාට පැන්නා :)

    ලොක්කට සන්තෝස හිතිලා. ඇත්තටම ඔය වගේ ගොන් ආතල් එකක් ගන්නද මේ ත්‍රෙඩ් එක දැම්මේ?
     

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    අසහනය උග්ග්‍රවෙලා දගලන්නෙ කව්ද?:rolleyes:

    කිස් එකෙ රස හොයන,

    දෙමල ගැනුන්ගෙ බුරියට හොට් කියන,

    බන්දින්න කෙල්ලෙක් හින්ගන,

    කෙසෙනම් මූ සින්හල කියන්නද?




    කොල්ලොන්ගෙ ඇන්ගවල් ගන හොයන,

    කොල්ලන් නාන වෙලව අහන

    කොල්ලන් හදන ලමයි ගැන විමසන

    හිතේ මු සමලින්ගිකයෙක්දො කියා මට


    වසලයකු හට ලජ්ජාව කියා දෙයක් නැති විට

    කුමටනම් අපි වාද කරමුද?

    ;););)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113

    එයා වටේ කවුරුත් ගොනුවෙලා නෑ මම හිතන හිදියට ..... අරමුණ හොන්ඳයි එච්චරයි....( මේ හෙළ රේ බෞද්ධ ධර්මය සහ රට සුරැකීම ) උඹ උගෙ වටේ ගොනු වෙන්න ගිහින් තමා අනාගත්තෙ

    හරි දැන් බෞද්ධයින් මුහනපන ගැටලු එකින් එක ඉදිරිපත් කරමු ,කරලා අපි එවාට පිලියම් හොයපු ,අනාගතයට බුදු දහම රැක ගන්නෙ කොහොමද කියලා කතා කරමු,
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කතාවෙන් කතාවෙන් ත්‍රෙඩ් එකේ පොස්ට් දාහටත් එහාට පැන්නා :)

    1000න් කීයක් ඔයාටම විරුද්ධව තියෙනවද කියලත් බලන්න...:yes::yes::lol:
     
    එයා අන් අයගෙ මතවලට ඉඩ දෙන්නෙ නැ ,මමත්වය දරුනු ලෙස ඔලුවට ගහලා

    ටයිටේනිටම හයියම ලෝහය නේද ... ඒකත් හදාගන්න පුලුවන් ප්‍රයොජනයට ගන්න ඒත් ..... ඒක හදාගන්න දන්නෙ නැතුව කෑ ගහල වැඩක් නෑ .....
    මම මෙතුමගෙ නම වෙනස් කරන්න කතා කලා කරුණු වටහඔල දුන්නම කැමති උනා ....
    තමාගේ මමත්වය ගැනත් හිතුවොත් නරකද ......:yes::yes::yes::yes:
     

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    1000න් කීයක් ඔයාටම විරුද්ධව තියෙනවද කියලත් බලන්න...:yes::yes::lol:


    ඌට කෙසෙවෙතට් උම්බ නාගත්තා එවා නම් 75 ක් විතර තියනව?