1000න් කීයක් ඔයාටම විරුද්ධව තියෙනවද කියලත් බලන්න...![]()
අතේ ඇගිලි ගානටත් අඩු ගානක් තමයි

1000න් කීයක් ඔයාටම විරුද්ධව තියෙනවද කියලත් බලන්න...![]()

හරි දැන් බෞද්ධයින් මුහනපන ගැටලු එකින් එක ඉදිරිපත් කරමු ,කරලා අපි එවාට පිලියම් හොයපු ,අනාගතයට බුදු දහම රැක ගන්නෙ කොහොමද කියලා කතා කරමු,





1000න් කීයක් ඔයාටම විරුද්ධව තියෙනවද කියලත් බලන්න...![]()
කිස් එකෙ රස හොයන,
දෙමල ගැනුන්ගෙ බුරියට හොට් කියන,
බන්දින්න කෙල්ලෙක් හින්ගන,
කෙසෙනම් මූ සින්හල කියන්නද?
කොල්ලොන්ගෙ ඇන්ගවල් ගන හොයන,
කොල්ලන් නාන වෙලව අහන
කොල්ලන් හදන ලමයි ගැන විමසන
හිතේ මු සමලින්ගිකයෙක්දො කියා මට
වසලයකු හට ලජ්ජාව කියා දෙයක් නැති විට
කුමටනම් අපි වාද කරමුද?
, මම මෙකෙ දන්න ඔන දෙවල් තිරනෙ කරන්නෙ මම , ඔගොල්ලන්ට වගෙ ගුරා දුන්න වැඩ පිලිවෙලවල් මට නැ ,
ow ne kenthi giyoth itin mamath saraidan baninne nane e issara apu dawas walane






ඉස්සර ඇන්ජි පොඩී...... කේන්ති යන්නත් හේතු තිබුනලුනේ
දැන් මෝරල ... පේන් නැද්ද කතාව![]()



සියුස් අයියා..අවෑටර් එක වෙනස් කරලා..අදුරගන්නත් බැරිවුනා..![]()
ගැනුන්ගෙ ලස්සන ගැන කතා කිරිම සමලිංගික ලක්ශනද?, මම මෙකෙ දන්න ඔන දෙවල් තිරනෙ කරන්නෙ මම , ඔගොල්ලන්ට වගෙ ගුරා දුන්න වැඩ පිලිවෙලවල් මට නැ ,


මල්ලි සමලින්ගිකයෙක් අවිල්ල මෙක කඩා කප්පල් කරන්න හදනව නෙද?
මට දුක සාකීර් ගැන බන්, මොනව කරන්නද? මාර සෙනාව බලවත් වෙච්ච කාලෙ මෙක ගොඩ ගන්නව කියන්නෙ විහිලුවක් වගේ මට පෙන්නෙ..
මට අපෙ එවුනුත් තිත්තයි බන්
දැන් මෙතන තියන ලොකුම ප්රශ්නෙ මුගෙ අයි ඩී එක..
අනෙ මෙහෙමත් තිරිසන්නු ඉන්නවනෙ මෙකෙ.
ඌට කෙසෙවෙතට් උම්බ නාගත්තා එවා නම් 75 ක් විතර තියනව?

















අතේ ඇගිලි ගානටත් අඩු ගානක් තමයි![]()
ඉස්සර ඇන්ජි පොඩී...... කේන්ති යන්නත් හේතු තිබුනලුනේ
දැන් මෝරල ... පේන් නැද්ද කතාව![]()


සියුස් අයියා..අවෑටර් එක වෙනස් කරලා..අදුරගන්නත් බැරිවුනා..![]()
Zues 
ටයිටේනිටම හයියම ලෝහය නේද ... ඒකත් හදාගන්න පුලුවන් ප්රයොජනයට ගන්න ඒත් ..... ඒක හදාගන්න දන්නෙ නැතුව කෑ ගහල වැඩක් නෑ .....
මම මෙතුමගෙ නම වෙනස් කරන්න කතා කලා කරුණු වටහඔල දුන්නම කැමති උනා ....
තමාගේ මමත්වය ගැනත් හිතුවොත් නරකද ......
අපි හැදෙමු ජාතිය නගමු 
Off topicඋයාට තරහා ගියාම හරි ශෝයි..![]()


මුස්ලිම් සහෝදරියින්ගෙන් සහ සහෝදරයින්ගෙන් අපි සමාව ඉල්ලනවා ත්රෙඩ් එක පටන් ගත්ත විධියෙන් ඔබට සිදුවුන අපහසුතාවය ගැන.
පකිස්තාන-ශ්රී ලන්කා මැච් එකකට මුස්ලිම් අය හුරේ දැනමා කියලවත් තව වැරදි කලා කියලවත් හැම මුස්ලිම් මනුස්සයම එක විදියට මනින්න බැහැ.මම නම් ඇසුරු කල ගොඩක් මුස්ලිම් යෙහෙලියෝ ගොඩාක් හොදයි.දකුණේ ඒ සමගිය තාම තියනවා අවුරුදු වලට සින්හල-මුස්ලිම් අය තමන්ගේ ස0ග්රහ මාරු කර ගැනීම.
ඉස්සර කාලෙත් රට ගොඩ නගන්න සින්හලයින් එක්ක අත් වැල් බැද ගත්තා මුස්ලිම් ජනතාව.(පොන්නම්බලම් අරුණචලම් වැනි මුස්ලිම් නායකයින්)ඔබේ ඉස්ලාම් ආගම ඔබට උතුම් වගේම අපේ බුද්ධාගම/සින්හල ජාතිය අපිට උතුම්.මේ සම්බන්ධයෙන් මේ ත්රෙඩ් එකේ වාද විවාද කර ගැනීමේ (ආගම් විවේචන) කිසිම තේරුමක් නැහැ.එලකිරියේ සහ මම ජීවත් වන ගාල්ල ප්රදේශයෙත් මට සින්හල /මුස්ලිම් හොද යහලුවොත් ඉන්නවා..සින්හල-මුස්ලිම් කියලා කොච්චර දෙකඩ කඩන්න හැදුවත් ඔව ඇතුලෙ ඉන්නේ ලේ මස් වලින් හැදුන සාමන්ය මනුස්සයෙක් විතරයි.එලකිරියේ මුස්ලිම්-සින්හල කියලා දෙකඩ කැඩිල ඇන කොටා ගන්න උවමනවක් නැනේද?අපෙ ගමන අපි යමු මුස්ලිම් සහෝදරයොත් අපිට සහාය වන්න.![]()
බුද්ධාගමට විරුද්ධව political agenda එකක් ක්රියාත්මක වෙනවා කියලා හුගක් අය දන්නෙ නෑ..ඒකයි කේස් එක..


