එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

හරි දැන් බෞද්ධයින් මුහනපන ගැටලු එකින් එක ඉදිරිපත් කරමු ,කරලා අපි එවාට පිලියම් හොයපු ,අනාගතයට බුදු දහම රැක ගන්නෙ කොහොමද කියලා කතා කරමු,

වටිනව ... යතා කාලයේ ආරාධනාවක් ඒවි.... ඔබ තුමා බැනපු පුද්ගලයාගෙන්ම.....:yes::yes::yes:;);)
 

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
1000න් කීයක් ඔයාටම විරුද්ධව තියෙනවද කියලත් බලන්න...:yes::yes::lol:


කට්ටියම මෙකෙන් දෙයක් තෙරුම් ගන්න බලන්න මේ බුරු තම්බියා බලන් ඉන්නේ මෙකට කෙලවෙනකම් කියන එක කොච්චර සන්තොසෙන්ද මු මෙක අහලා තියෙන්නේ දැන්වත් කට්ටිය තෙරුම් ගන්න
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    කිස් එකෙ රස හොයන,

    දෙමල ගැනුන්ගෙ බුරියට හොට් කියන,

    බන්දින්න කෙල්ලෙක් හින්ගන,

    කෙසෙනම් මූ සින්හල කියන්නද?




    කොල්ලොන්ගෙ ඇන්ගවල් ගන හොයන,

    කොල්ලන් නාන වෙලව අහන

    කොල්ලන් හදන ලමයි ගැන විමසන

    හිතේ මු සමලින්ගිකයෙක්දො කියා මට


    වසලයකු හට ලජ්ජාව කියා දෙයක් නැති විට

    කුමටනම් අපි වාද කරමුද?

    ;););)

    ගැනුන්ගෙ ලස්සන ගැන කතා කිරිම සමලිංගික ලක්ශනද?:P, මම මෙකෙ දන්න ඔන දෙවල් තිරනෙ කරන්නෙ මම , ඔගොල්ලන්ට වගෙ ගුරා දුන්න වැඩ පිලිවෙලවල් මට නැ ,

     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මුස්ලිම් සහෝදරියින්ගෙන් සහ සහෝදරයින්ගෙන් අපි සමාව ඉල්ලනවා ත්‍රෙඩ් එක පටන් ගත්ත විධියෙන් ඔබට සිදුවුන අපහසුතාවය ගැන.:D

    පකිස්තාන-ශ්‍රී ලන්කා මැච් එකකට මුස්ලිම් අය හුරේ දැනමා කියලවත් තව වැරදි කලා කියලවත් හැම මුස්ලිම් මනුස්සයම එක විදියට මනින්න බැහැ.මම නම් ඇසුරු කල ගොඩක් මුස්ලිම් යෙහෙලියෝ ගොඩාක් හොදයි.දකුණේ ඒ සමගිය තාම තියනවා අවුරුදු වලට සින්හල-මුස්ලිම් අය තමන්ගේ ස0ග්‍රහ මාරු කර ගැනීම.

    ඉස්සර කාලෙත් රට ගොඩ නගන්න සින්හලයින් එක්ක අත් වැල් බැද ගත්තා මුස්ලිම් ජනතාව.ඔබේ ඉස්ලාම් ආගම ඔබට උතුම් වගේම අපේ බුද්ධාගම/සින්හල ජාතිය අපිට උතුම්.මේ සම්බන්ධයෙන් මේ ත්‍රෙඩ් එකේ වාද විවාද කර ගැනීමේ (ආගම් විවේචන) කිසිම තේරුමක් නැහැ.එලකිරියේ සහ මම ජීවත් වන ගාල්ල ප්‍රදේශයෙත් මට සින්හල /මුස්ලිම් හොද යහලුවොත් ඉන්නවා..සින්හල-මුස්ලිම් කියලා කොච්චර දෙකඩ කඩන්න හැදුවත් ඔව ඇතුලෙ ඉන්නේ ලේ මස් වලින් හැදුන සාමන්ය මනුස්සයෙක් විතරයි.එලකිරියේ මුස්ලිම්-සින්හල කියලා දෙකඩ කැඩිල ඇන කොටා ගන්න උවමනවක් නැනේද?අපෙ ගමන අපි යමු මුස්ලිම් සහෝදරයොත් අපිට සහාය වන්න. :D
     
    Last edited:

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    සියුස් අයියා..අවෑටර් එක වෙනස් කරලා..අදුරගන්නත් බැරිවුනා..;)


    මල්ලි සමලින්ගිකයෙක් අවිල්ල මෙක කඩා කප්පල් කරන්න හදනව නෙද?
    මට දුක සාකීර් ගැන බන්, මොනව කරන්නද? මාර සෙනාව බලවත් වෙච්ච කාලෙ මෙක ගොඩ ගන්නව කියන්නෙ විහිලුවක් වගේ මට පෙන්නෙ..

    මට අපෙ එවුනුත් තිත්තයි බන්


    දැන් මෙතන තියන ලොකුම ප්‍රශ්නෙ මුගෙ අයි ඩී එක..
    අනෙ මෙහෙමත් තිරිසන්නු ඉන්නවනෙ මෙකෙ.
     

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    ගැනුන්ගෙ ලස්සන ගැන කතා කිරිම සමලිංගික ලක්ශනද?:P, මම මෙකෙ දන්න ඔන දෙවල් තිරනෙ කරන්නෙ මම , ඔගොල්ලන්ට වගෙ ගුරා දුන්න වැඩ පිලිවෙලවල් මට නැ ,





    කැගහල පලයන් උම්බල හදන්න බහැ...
    :rolleyes::rolleyes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මල්ලි සමලින්ගිකයෙක් අවිල්ල මෙක කඩා කප්පල් කරන්න හදනව නෙද?
    මට දුක සාකීර් ගැන බන්, මොනව කරන්නද? මාර සෙනාව බලවත් වෙච්ච කාලෙ මෙක ගොඩ ගන්නව කියන්නෙ විහිලුවක් වගේ මට පෙන්නෙ..

    මට අපෙ එවුනුත් තිත්තයි බන්


    දැන් මෙතන තියන ලොකුම ප්‍රශ්නෙ මුගෙ අයි ඩී එක..
    අනෙ මෙහෙමත් තිරිසන්නු ඉන්නවනෙ මෙකෙ.

    බුද්ධාගමට විරුද්ධව political agenda එකක් ක්‍රියාත්මක වෙනවා කියලා හුගක් අය දන්නෙ නෑ..ඒකයි කේස් එක..
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඌට කෙසෙවෙතට් උම්බ නාගත්තා එවා නම් 75 ක් විතර තියනව?

    එහෙම කියන එක ඔයාලගේ පුරුද්දනේ..
    නානව කියල කියන්නේ විරුද්ධ මත දරන කෙනාට කුනුහරපෙන් බනින එකද නැතිනම්.....
    සංවිධාන හදමු කියල පහත් යටිඅරමුනුවලින් කට්ටිය එකතු කරද්දි එකතු උන අයගෙන්ම බැනුම් අහන එකද? :lol::P

    උබලමයි ඌරා කියගෙන උඹ්ලට විරුඩ්ඩ මත දරන අයට බැන්නේ...

    උබලමයි උඹ්ල එකතු කරපු අයගෙන් බැනුම් අහුවෙත්...

    එතකොට නෑවෙ කව්ද කියල පැහැදිලියි නේද?
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    ඉස්සර ඇන්ජි පොඩී...... කේන්ති යන්නත් හේතු තිබුනලුනේ
    දැන් මෝරල ... පේන් නැද්ද කතාව
    :lol::lol::lol::lol:

    ඔව් ඔව් ඉස්සර මම ජුනියර් නේ දැන් සීනියර් මෙම්බර් කෙන්ක් නේ ලොල් ;)
    දැන් කේන්ති යනවා අඩුයි මොනාද අනේ නෝන්ඩි දාන්නේ :P

    සියුස් අයියා..අවෑටර් එක වෙනස් කරලා..අදුරගන්නත් බැරිවුනා..;)

    e Zeus neme ;) Zues :D


    ටයිටේනිටම හයියම ලෝහය නේද ... ඒකත් හදාගන්න පුලුවන් ප්‍රයොජනයට ගන්න ඒත් ..... ඒක හදාගන්න දන්නෙ නැතුව කෑ ගහල වැඩක් නෑ .....
    මම මෙතුමගෙ නම වෙනස් කරන්න කතා කලා කරුණු වටහඔල දුන්නම කැමති උනා ....
    තමාගේ මමත්වය ගැනත් හිතුවොත් නරකද ......:yes::yes::yes::yes:

    :yes: අපි හැදෙමු ජාතිය නගමු :cool:

    උයාට තරහා ගියාම හරි ශෝයි..:love::love:
    Off topic :angry::P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මුස්ලිම් සහෝදරියින්ගෙන් සහ සහෝදරයින්ගෙන් අපි සමාව ඉල්ලනවා ත්‍රෙඩ් එක පටන් ගත්ත විධියෙන් ඔබට සිදුවුන අපහසුතාවය ගැන.:D

    පකිස්තාන-ශ්‍රී ලන්කා මැච් එකකට මුස්ලිම් අය හුරේ දැනමා කියලවත් තව වැරදි කලා කියලවත් හැම මුස්ලිම් මනුස්සයම එක විදියට මනින්න බැහැ.මම නම් ඇසුරු කල ගොඩක් මුස්ලිම් යෙහෙලියෝ ගොඩාක් හොදයි.දකුණේ ඒ සමගිය තාම තියනවා අවුරුදු වලට සින්හල-මුස්ලිම් අය තමන්ගේ ස0ග්‍රහ මාරු කර ගැනීම.

    ඉස්සර කාලෙත් රට ගොඩ නගන්න සින්හලයින් එක්ක අත් වැල් බැද ගත්තා මුස්ලිම් ජනතාව.(පොන්නම්බලම් අරුණචලම් වැනි මුස්ලිම් නායකයින්)ඔබේ ඉස්ලාම් ආගම ඔබට උතුම් වගේම අපේ බුද්ධාගම/සින්හල ජාතිය අපිට උතුම්.මේ සම්බන්ධයෙන් මේ ත්‍රෙඩ් එකේ වාද විවාද කර ගැනීමේ (ආගම් විවේචන) කිසිම තේරුමක් නැහැ.එලකිරියේ සහ මම ජීවත් වන ගාල්ල ප්‍රදේශයෙත් මට සින්හල /මුස්ලිම් හොද යහලුවොත් ඉන්නවා..සින්හල-මුස්ලිම් කියලා කොච්චර දෙකඩ කඩන්න හැදුවත් ඔව ඇතුලෙ ඉන්නේ ලේ මස් වලින් හැදුන සාමන්ය මනුස්සයෙක් විතරයි.එලකිරියේ මුස්ලිම්-සින්හල කියලා දෙකඩ කැඩිල ඇන කොටා ගන්න උවමනවක් නැනේද?අපෙ ගමන අපි යමු මුස්ලිම් සහෝදරයොත් අපිට සහාය වන්න. :D

    මමත් කියන්න උත්සහ කරෙ ඔය ටික,මගෙ යලුවො 90% දෙමල සහ මුස්ලිම් ,මම එ ගොල්ලො එක්ක ඉන්න කොට දැනිලා නැ අපෙ ජතියට gema දෙන්න අපු කට්ටියක් හැටියෙට ,එක එක්කෙනාගෙ පව්ද්ගලික තරහවල් තිබ්බ පලියට එවා මොඩ විදියට ජතිකතලයෙ කතා කිරිම වරදක්,නලින් ද සිල්වාගෙන් උන්තෙජනය උන වගක් පෙනවා thread starter ,නමුත් කවදවත් එ කුහක මත uni එලියට අවෙ නැ , නලින් ද සිල්වාට එවා සමජගත කරන්න උවමනාවක් තිබ්බෙත් නැ,එත් thread starter නින්දිත් විදියට සුලු ජතිකයන්ට පහරගහලා ,එ කුහක මතය සමජගත කරන්න හැදුවා
     
    Last edited: