සින්හල ජාතියට වැරදුන එකම තැන අනුන්ගේ අහවල් ඒවා හොය හොය ඉන්න නැතුව අපි මෙතන්ට එක් රැස් වුනේ මොකටද? ඒ අරමුණ කරා යමු.කුරානයක් ගැන මේකේ කතා කරන්න වැඩක් නැහැනේ.අපි මේ ත්රෙඩ් එකේ කුරානය ගැන කතා කලාම ධම්මපදය,එස්.මහින්ද හිමි ගේ කවි දාන්නේ අයි ඇය්ම් අ මුස්ලිම් ත්රෙඩ් එකේද? ඕෆ් ටොපික් යන්නේ නැතුව වැදගත් දෙයක් කතා කරමු.
නන්ගි සමහර වෙලාවට උවමනා නුවුනට ඇදල ගන්න වේවි.....
අපේ මේ රට සහ බොදු දහම රැක ගන්න ලේ වුනත් හලන්න වේවි.....
අකමැති උනත්.....ඉස්සර එහෙම කලේ නැත්නම් මෙහෙම කතා කරන්න වත් තැනක් ඉතුරු නොවෙන්න තිබුනා......
තව ගොඩක් දේවල් තියනව ඉගෙන ගන්න.....
මිනිස්සු හිනා වෙලා කතා කරණ විදියට මිනිස්සු අදුරගන්න පුලුවන්නම් ......ඊට වඩා ලෝකෙ ගොඩක් වෙනස්......
මම මේ නන්ගි වැරදී කියන එක නෙවි කියන්නෙ...... අපිට නොදැනෙන ගොඩක් දේවල් වටේ වෙනව......
උදාහරණයක් සිරා මෙතන පෝස්ට් එක දාන්න ආපු එක අහඹු සිදුවීමක් නෙවෙයි.....




hehe


