එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

සින්හල ජාතියට වැරදුන එකම තැන අනුන්ගේ අහවල් ඒවා හොය හොය ඉන්න නැතුව අපි මෙතන්ට එක් රැස් වුනේ මොකටද? ඒ අරමුණ කරා යමු.කුරානයක් ගැන මේකේ කතා කරන්න වැඩක් නැහැනේ.අපි මේ ත්‍රෙඩ් එකේ කුරානය ගැන කතා කලාම ධම්මපදය,එස්.මහින්ද හිමි ගේ කවි දාන්නේ අයි ඇය්ම් අ මුස්ලිම් ත්‍රෙඩ් එකේද? ඕෆ් ටොපික් යන්නේ නැතුව වැදගත් දෙයක් කතා කරමු. :angry::angry:

නන්ගි සමහර වෙලාවට උවමනා නුවුනට ඇදල ගන්න වේවි.....
අපේ මේ රට සහ බොදු දහම රැක ගන්න ලේ වුනත් හලන්න වේවි.....
අකමැති උනත්.....ඉස්සර එහෙම කලේ නැත්නම් මෙහෙම කතා කරන්න වත් තැනක් ඉතුරු නොවෙන්න තිබුනා......
තව ගොඩක් දේවල් තියනව ඉගෙන ගන්න.....
මිනිස්සු හිනා වෙලා කතා කරණ විදියට මිනිස්සු අදුරගන්න පුලුවන්නම් ......ඊට වඩා ලෝකෙ ගොඩක් වෙනස්......
මම මේ නන්ගි වැරදී කියන එක නෙවි කියන්නෙ...... අපිට නොදැනෙන ගොඩක් දේවල් වටේ වෙනව......
උදාහරණයක් සිරා මෙතන පෝස්ට් එක දාන්න ආපු එක අහඹු සිදුවීමක් නෙවෙයි.....
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos

අපේ ගමන අපි යමු අපේ පාඩුවේ :eek:
 
sudunone

Member
May 23, 2009
3,781
121

මෙන්න මේක තමා මෙතන ප්‍රශ්නෙ. සකිර් නායික්, සිරාජ්, ගසාලි, ඩිලාන්කැන්ඩි වගේ අය ගැන හරියට දැන ගන්නනම් රිලිජස් සෙක්ෂන් එකේ පහුගිය මාස ගාන තුළ වුණු දේවල් හොයා බලන්න ඕනෙ. Angela, Shammee, Zeus වගේ අය ගැන හරියටම දැන ගන්න තවත් සෙක්ෂන්ස් වලට ගිහින් බලන්න ඕනෙ. එකිනෙකා ගැන හරියටම නොදැන, මේ ත්‍රෙඩ් එක දිහා විතරක් බලල ආවේගශීලීව ප්‍රකාශ නිකුත් කිරීම නිසා වැරදි මිනිසුන් අතර අමනාපකම් ඇති වෙනවා.
 
sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    මෙන්න මේක තමා මෙතන ප්‍රශ්නෙ. සකිර් නායික්, සිරාජ්, ගසාලි, ඩිලාන්කැන්ඩි වගේ අය ගැන හරියට දැන ගන්නනම් රිලිජස් සෙක්ෂන් එකේ පහුගිය මාස ගාන තුළ වුණු දේවල් හොයා බලන්න ඕනෙ. Angela, Shammee, Zeus වගේ අය ගැන හරියටම දැන ගන්න තවත් සෙක්ෂන්ස් වලට ගිහින් බලන්න ඕනෙ. එකිනෙකා ගැන හරියටම නොදැන, මේ ත්‍රෙඩ් එක දිහා විතරක් බලල ආවේගශීලීව ප්‍රකාශ නිකුත් කිරීම නිසා වැරදි මිනිසුන් අතර අමනාපකම් ඇති වෙනවා.

    ම්... හරියට හරි, මේ ත්රෙඩ් එකේ කියන කරන දේවල් ගැන විතරක් බලල අදහස් දක්වනව කියන්නෙ අන්ධය අලිය ගැන කියන කතන්දරේ අනෙක...
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මෙන්න මේක තමා මෙතන ප්‍රශ්නෙ. සකිර් නායික්, සිරාජ්, ගසාලි, ඩිලාන්කැන්ඩි වගේ අය ගැන හරියට දැන ගන්නනම් රිලිජස් සෙක්ෂන් එකේ පහුගිය මාස ගාන තුළ වුණු දේවල් හොයා බලන්න ඕනෙ. Angela, Shammee, Zeus වගේ අය ගැන හරියටම දැන ගන්න තවත් සෙක්ෂන්ස් වලට ගිහින් බලන්න ඕනෙ. එකිනෙකා ගැන හරියටම නොදැන, මේ ත්‍රෙඩ් එක දිහා විතරක් බලල ආවේගශීලීව ප්‍රකාශ නිකුත් කිරීම නිසා වැරදි මිනිසුන් අතර අමනාපකම් ඇති වෙනවා.
    Angela නෙමේ මෝරා අයියේ :angry: Anjala :P hehe

    ඔව් මම ගැන දැන ගන්න නම් එක්කෝ නිසැදැස් සෙක්ශන් එකට එන්න නැත්නම් වට් ඩූ යූ ෆීල් නව් ත්‍රෙඩ් එකට එන්න ඕන :D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මොකද මේ පින් වපරයක්ද .....:rolleyes::rolleyes::rolleyes:

    නගා ගමනක් පාඩුවෙ යන්න බොහොම අමාරුයි......බාධක කඩාගන තමා යන්න වෙන්නෙ ...... :rolleyes::rolleyes::rolleyes:

    අයියණ්ඩිය බිය නොවන්න පාඩුවේ ගමන යන හැටි මා පෙන්වන්නම් :P
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Angela නෙමේ මෝරා අයියේ :angry: Anjala :P hehe

    ඔව් මම ගැන දැන ගන්න නම් එක්කෝ නිසැදැස් සෙක්ශන් එකට එන්න නැත්නම් වට් ඩූ යූ ෆීල් නව් ත්‍රෙඩ් එකට එන්න ඕන :D

    සොරි සොරි. Anjala... නිකම් ජලාබුජ කියනකොට වගේ නෙහ්? ;)
    හ්ම්. පුද්ගලලයන් ගැන දැන ගැනීමට වගේම සිදුවන දේවල් දැන ගැනීමටත් වෙනස් වෙනස් සෙක්ෂන්ස් වලට යන්න වෙනවා.
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    සොරි සොරි. Anjala... නිකම් ජලාබුජ කියනකොට වගේ නෙහ්? ;)
    හ්ම්. පුද්ගලලයන් ගැන දැන ගැනීමට වගේම සිදුවන දේවල් දැන ගැනීමටත් වෙනස් වෙනස් සෙක්ෂන්ස් වලට යන්න වෙනවා.
    අනේ එහෙම කියන්න එපා මගේ ඇත්ත නම නොවුනත් ඒක මගේ කෙටි නම :sorry:
    ඇත්ත නම නම් ඕන් අමිල අයියා දන්නවා හී හී ලස්සන දිග නමක්ලු ලොල් :rolleyes::P

    මෙතනින් අදුන ගත්තා කිහිප දෙනෙක් :yes:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    හ්ම්ම්............................
    බුදු පිලිම විනාශ කරන්න ඕන කිව්වා.............. එකට කමක් නෑ
    කපුටු ජරාවට වදිනවා කිව්වා........... ඒකට කමක් නෑ
    බුදු පිලිම උබලට ලෝක උරුම උනාට අපිට නෙවේ කිව්වා......... ඒකට කමක් නෑ
    බල්ලො චු කරන තැන් වලට වදින උන් කිව්වා......... ඒකට කමක් නෑ

    ඒ වෙලාවේ මෙවා කාටවත් පෙනුන් නෑ....... ඒකට කමක් නෑ

    එහෙම කියපු උන්ට බුදු දහම වෙනුවෙන් වැඩ කරන්න එකතු වෙන්නලු... ඒකටත් කමක් නැද්ද..............

    මට දුක වෙන කිසිම දේකට නෙවේ මේ වගේ කතා කියන අය ජීවත් වෙන ලෝක ගැන මෙව අවබෝධ වෙනකොට කල් වැඩි ........
     
    • Like
    Reactions: sudunone
    මෙන්න මේක තමා මෙතන ප්‍රශ්නෙ. සකිර් නායික්, සිරාජ්, ගසාලි, ඩිලාන්කැන්ඩි වගේ අය ගැන හරියට දැන ගන්නනම් රිලිජස් සෙක්ෂන් එකේ පහුගිය මාස ගාන තුළ වුණු දේවල් හොයා බලන්න ඕනෙ. Angela, Shammee, Zeus වගේ අය ගැන හරියටම දැන ගන්න තවත් සෙක්ෂන්ස් වලට ගිහින් බලන්න ඕනෙ. එකිනෙකා ගැන හරියටම නොදැන, මේ ත්‍රෙඩ් එක දිහා විතරක් බලල ආවේගශීලීව ප්‍රකාශ නිකුත් කිරීම නිසා වැරදි මිනිසුන් අතර අමනාපකම් ඇති වෙනවා.

    පොඩ්ඩක් ඉවසන්නකූ ... තව ගේමක් යටින් යනවා..... ඇන්ජිලට පෙන්නල බලමු මොකද කියන්නෙ කියල ......:rolleyes::rolleyes::rolleyes:
    ඇස් ඇරවන්න ගිනිකූරු හරි තියන්න ඕනානේ
    :yes::yes::yes:
     
    අයියණ්ඩිය බිය නොවන්න පාඩුවේ ගමන යන හැටි මා පෙන්වන්නම් :P

    ඔවු ඔවු ගෑනු ඔය සූත්තර වැඩ වලට දස්සනේ ...... ළඟට ගිහින් බෙල්ල කපල ඒවි ......
    කැපිච්ච එකා දන්නෙත් නෑ කපල කියලා

    මම විහිලුවක් කලේ හොඳේ අන්ජිලා නන්ගි:P:P:P:P
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රුක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මේ වගේ කවි වලින් කියන දේවල් ජාත්‍යාලය මතු කරන්න හේතු සාධකයක්ම වේවා...මම ගියා හැමෝටම සුභ දවසක්....! :D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔවු ඔවු ගෑනු ඔය සූත්තර වැඩ වලට දස්සනේ ...... ළඟට ගිහින් බෙල්ල කපල ඒවි ......
    කැපිච්ච එකා දන්නෙත් නෑ කපල කියලා

    මම විහිලුවක් කලේ හොඳේ අන්ජිලා නන්ගි:P:P:P:P
    මම කීව කියලා හිතා ගන්න :angry: හී හී :P
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අනේ එහෙම කියන්න එපා මගේ ඇත්ත නම නොවුනත් ඒක මගේ කෙටි නම :sorry:
    ඇත්ත නම නම් ඕන් අමිල අයියා දන්නවා හී හී ලස්සන දිග නමක්ලු ලොල් :rolleyes::P

    මෙතනින් අදුන ගත්තා කිහිප දෙනෙක් :yes:

    අමිල හැම තැනම රිංගන හින්දා හැමෝවම දන්නවා!
    Anjalina Jollie ද? අනේ උම්මා.:love:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    මට මේ කතා වලින් වැඩක් නෑ මම මේ වෙනුවෙන් කතා කලේ සිකුරාදට පල්ලි ඇතුලේ කියන දේවල් දන්න නිසා ,අකුරන මඩවල සිංහලයො එලවන්න කරන වැඩ ගැන දන්න නිසා ඔය කෑ ගහන සහෝදර වරු දන්නේ නැතුව ඇති අද අකුරන ටවුමේ එක සින්හල කඩයක් වත් නැති වග හිටපු සින්හල කඩ කාරයො බය කරල එලවපු වග 2000ක් වටින ඉඩම් කෑල්ල සින්හල අයට ලක්ෂ ගනන් දීල අරන් සින්හලයො ඒ ගම් වලින් හෙමින්ම අයින් කරන වග මන් හිතන්නේ ඒ ආදරේට වෙන්න ඇති ලැජ්ජයි සිරාවටම මට මං ගැනම ලැජ්ජයි මන් දැක්කා එකෙක් මට කියලා තියනව මේකෙ මම සාකීර් එක්ක එකතු වෙලා කුහක ව්දියට කරන්න ගියා කියලා යකෝ තමුන්ගේ ආගම ගැන කැක්කුමට කෑ ගහනවනම් ඒක කුහක කමක් නම් මම කුහකයෙක් ඔව් මම කුහක්යෙක් තූ නොදකින් තොපි වගේ උන් මම සාකීර් කියන කෙනාව දැකලවත් නෑ මට මේ කතා පෙන්නුවේ මෙකේ ඉන්න one_genuine කියන අය්යා මෙවා දැකලා ඇති උනු තරහටයි මේ තරම් දවසක් මන් මෙතන හිටියේ ඔය කෑ ගහන තම්බිලාට ආදරේ කරන අය එන්න මේ පැත්තටත් ඇවිත් බලන්න මෙයාලගේ කෙරුවාව A/C කාමර වල ඉන්න අයට මෙවා පෙන් නෑඅර ඩිලාන් මල්ලිගෙන අහන්න එයා කියයි මුන්ගේ සින්හලයාට සලකන හැටි කොහොම හරි පිල්ලි ටිකක් දාලා මේක වෙන පාරකට හැරෙව්වා එත් දැනගනිල්ලා ඇත්තටම සින්හල ලේ තියන කැක්කුම තියන උන් කිහිපදෙනෙක් හරි ඉන්නවා කියන එක තම්බියන්ට මේ රට අය්තිත් නෑ වෙන්ඩ දෙන්නෙත් නෑ තොපිට ඕනවට වඩා රගපාන්න දෙන්නෙත් නෑ එවා කරන්න සන්විදානම ඕනෙත් නෑ අපි මුන්ගෙ බලුකම් ඇස් වලින් ද්කින අය අනිත් අය වගේ මේක ඉස්සර වෙලාම දැක්කේ එලකිරි ෆෝරම් එකෙන් නෙවේ තුවාලේ තියන එකාටයි අමාරුව බලන් ඉන්න එකාට නෙවේ