goda kalekin kaviyak liuwa kattiyage adahas danna



ලස්සන නිර්මානයක්
හොර ගෙඩියා දැන් කර උඩ
හිටියට ලොකු වූනාම එයාව කරේ
තියාගන්න වෙයිද දන්නේ නැහැ
අකුරැ තමයි ටිකක් හොයාගන්න අමාරැ







shaaa..patta kawiyakne ayyee..digatama liyannoo..!!all da best lokkaaa!!
ලස්සන එමෙන්ම සුන්දර අනාගත පැතුමක්..හරි ලස්සනට පද කරලා තියෙනවා..
තව ටිකක් කවියේ අකුරු පෙනෙන්න පැහැදිලි වුනා නම් කියවන්නාට පහසු වෙන්න තිබුනා..අනිත් නිර්මානයේදි ඒ සුලු දේ හදා ගමු...
දිගටම ලියන්න මල්ලියා..ඔබට ජය...




තව වෙන මොනව කියන්නද
ලස්සනම ලස්සනයි නිර්මාණය