මෙතන මෙවුන් කියන්න හදන්නේ මෙ අය මහණ කරන්න තහනම් කරපු නිසා බුද්ධ අර්මයේ සමානාත්ම තාවයක් නැ කියා වෙන්න ඇති
පැවිදි කිරීමට නුසුදුස්සෝ
මව්පියන් විසින් අවසර නොදුන් අය
කුෂ්ඨ රෝගීන්
ගන්ඩ හෙවත් වායුගෙඩි ඇති අය
කිලාස හෙවත් සුදුකබර ඇති අය
ක්ෂය රෝගය ඇති අය
අපස්මාර රෝගය ඇති අය
රාජ භටයා (හමුදා භටයා)
ප්රසිද්ධ සොරා
සිර ගෙයින් පැනගිය සොරා
දුටු තැන ඇල්ලීමට වරෙන්තු ඇති සොරා
දඬුවම් පිණිස කස පහර ලැබූ සොරා
ඇඟ සලකුනු තැබූ සොරා
ණය ගැති අය
දාසයන්
අත් සිඳුණු අය
පා සිඳුණු අය
කන් සිඳුණු අය
අත් පා සිඳුණු අය
නාස් සිඳුණු අය
කන් නාස් සිඳුණු අය
මහ ඇඟිලි සිඳුණු අය
සුළැඟිලි සිඳුණු අය
මහ නහර සිඳුණු අය
පෙණ අත් ඇත් හෙවත් එකට ඇඟිලි බැඳි ඇති අය
කුදු අය
අඟුටු මිට්ටන්
ගෙලෙහි ගෙඩි ඇති අය
බරවා රෝග ඇති අය
පාප රෝග ඇති අය
පිරිස් දූෂකයා
කණා (එක ඇසක් නොපෙනෙන) අය
කොර අය
අංශභාග රෝගි අය
ජරා දුර්වල අය
අන්ධ අය
ගොළුවන්
බිහිරන්
ගොළු බිහිරන්
අඳ ගොළු බිහිරන්
පණ්ඩුක හෙවත් ලිංග විකලත්වය – නපුංසක ඇති අය
ඇයි මෙ අය මහණ කරන්න එපා කිවුවෙ
පැවිදි පුද්ගලයා යනු වැදගත් පුද්ගලයෙක් ඔහු සම්පුර්ණ පුද්ගලයෙක් විය යුතුයි අපේ අත පය ඇස කන හොදට වැඩ කරනවා නම් පමණයි අපිට අපේ කාර්යන් නියමාකාරයෙන් ඉටුකරගැනිමට හැකිවන්නේ පැව්දි පුද්ගලයා අන්දයෙක් හොරෙක් අත පය සිදුන අය මහණකමෙ බන්නවානම් ඔවුන් ගෙන් විය යුතු සේවය තමාටත් සමාජයටත් සිදුවන්නේ නැ පැවිදි දිවිය යනු අනාථයන් නතරකරන නිවාසයක් නොව හැකියාවන් පිරි සමාජයක් විය යුතු නිසා මෙම නිති පනවා ඇත ගැනුන්ට සමානත්වය නොදෙන මුස්ලිම් ජාතිය මෙවා සෙවිම විහිලුවකි
ඉතින් මෙවට උත්ත්ර බන්දපු අපිටද උම්බල ජාතිවාදියො කිය කිය දවල් තිස්සෙ බැන්නෙ. අපෙ එකම උත්සහය ම වගෙ බොරු ප්රචාර මගින් අසද්දර්මය බො වෙල අපෙ උන් වැනසෙන එක නවත්තන්නයි මචන්.



