එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

zues

Banned
Aug 27, 2009
377
23
0
මෙතන මෙවුන් කියන්න හදන්නේ මෙ අය මහණ කරන්න තහනම් කරපු නිසා බුද්ධ අර්මයේ සමානාත්ම තාවයක් නැ කියා වෙන්න ඇති

පැවිදි කිරීමට නුසුදුස්සෝ

මව්පියන් විසින් අවසර නොදුන් අය
කුෂ්ඨ රෝගීන්
ගන්ඩ හෙවත් වායුගෙඩි ඇති අය
කිලාස හෙවත් සුදුකබර ඇති අය
ක්ෂය රෝගය ඇති අය
අපස්මාර රෝගය ඇති අය
රාජ භටයා (හමුදා භටයා)
ප්‍රසිද්ධ සොරා
සිර ගෙයින් පැනගිය සොරා
දුටු තැන ඇල්ලීමට වරෙන්තු ඇති සොරා
දඬුවම් පිණිස කස පහර ලැබූ සොරා
ඇඟ සලකුනු තැබූ සොරා
ණය ගැති අය
දාසයන්
අත් සිඳුණු අය
පා සිඳුණු අය
කන් සිඳුණු අය
අත් පා සිඳුණු අය
නාස් සිඳුණු අය
කන් නාස් සිඳුණු අය
මහ ඇඟිලි සිඳුණු අය
සුළැඟිලි සිඳුණු අය
මහ නහර සිඳුණු අය
පෙණ අත් ඇත් හෙවත් එකට ඇඟිලි බැඳි ඇති අය
කුදු අය
අඟුටු මිට්ටන්
ගෙලෙහි ගෙඩි ඇති අය
බරවා රෝග ඇති අය
පාප රෝග ඇති අය
පිරිස් දූෂකයා
කණා (එක ඇසක් ‍නොපෙනෙන) අය
කොර අය
අංශභාග රෝගි අය
ජරා දුර්වල අය
‍අන්ධ අය
ගොළුවන්
බිහිරන්
ගොළු බිහිරන්
අඳ ගොළු බිහිරන්
පණ්ඩුක හෙවත් ලිංග විකලත්වය – නපුංසක ඇති අය

ඇයි මෙ අය මහණ කරන්න එපා කිවුවෙ

පැවිදි පුද්ගලයා යනු වැදගත් පුද්ගලයෙක් ඔහු සම්පුර්ණ පුද්ගලයෙක් විය යුතුයි අපේ අත පය ඇස කන හොදට වැඩ කරනවා නම් පමණයි අපිට අපේ කාර්යන් නියමාකාරයෙන් ඉටුකරගැනිමට හැකිවන්නේ පැව්දි පුද්ගලයා අන්දයෙක් හොරෙක් අත පය සිදුන අය මහණකමෙ බන්නවානම් ඔවුන් ගෙන් විය යුතු සේවය තමාටත් සමාජයටත් සිදුවන්නේ නැ පැවිදි දිවිය යනු අනාථයන් නතරකරන නිවාසයක් නොව හැකියාවන් පිරි සමාජයක් විය යුතු නිසා මෙම නිති පනවා ඇත ගැනුන්ට සමානත්වය නොදෙන මුස්ලිම් ජාතිය මෙවා සෙවිම විහිලුවකි

ඉතින් මෙවට උත්ත්‍ර බන්දපු අපිටද උම්බල ජාතිවාදියො කිය කිය දවල් තිස්සෙ බැන්නෙ. අපෙ එකම උත්සහය ම වගෙ බොරු ප්‍රචාර මගින් අසද්දර්මය බො වෙල අපෙ උන් වැනසෙන එක නවත්තන්නයි මචන්.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙතන මෙවුන් කියන්න හදන්නේ මෙ අය මහණ කරන්න තහනම් කරපු නිසා බුද්ධ අර්මයේ සමානාත්ම තාවයක් නැ කියා වෙන්න ඇති

පැවිදි කිරීමට නුසුදුස්සෝ

මව්පියන් විසින් අවසර නොදුන් අය
කුෂ්ඨ රෝගීන්
ගන්ඩ හෙවත් වායුගෙඩි ඇති අය
කිලාස හෙවත් සුදුකබර ඇති අය
ක්ෂය රෝගය ඇති අය
අපස්මාර රෝගය ඇති අය
රාජ භටයා (හමුදා භටයා)
ප්‍රසිද්ධ සොරා
සිර ගෙයින් පැනගිය සොරා
දුටු තැන ඇල්ලීමට වරෙන්තු ඇති සොරා
දඬුවම් පිණිස කස පහර ලැබූ සොරා
ඇඟ සලකුනු තැබූ සොරා
ණය ගැති අය
දාසයන්
අත් සිඳුණු අය
පා සිඳුණු අය
කන් සිඳුණු අය
අත් පා සිඳුණු අය
නාස් සිඳුණු අය
කන් නාස් සිඳුණු අය
මහ ඇඟිලි සිඳුණු අය
සුළැඟිලි සිඳුණු අය
මහ නහර සිඳුණු අය
පෙණ අත් ඇත් හෙවත් එකට ඇඟිලි බැඳි ඇති අය
කුදු අය
අඟුටු මිට්ටන්
ගෙලෙහි ගෙඩි ඇති අය
බරවා රෝග ඇති අය
පාප රෝග ඇති අය
පිරිස් දූෂකයා
කණා (එක ඇසක් ‍නොපෙනෙන) අය
කොර අය
අංශභාග රෝගි අය
ජරා දුර්වල අය
‍අන්ධ අය
ගොළුවන්
බිහිරන්
ගොළු බිහිරන්
අඳ ගොළු බිහිරන්
පණ්ඩුක හෙවත් ලිංග විකලත්වය – නපුංසක ඇති අය

ඇයි මෙ අය මහණ කරන්න එපා කිවුවෙ

පැවිදි පුද්ගලයා යනු වැදගත් පුද්ගලයෙක් ඔහු සම්පුර්ණ පුද්ගලයෙක් විය යුතුයි අපේ අත පය ඇස කන හොදට වැඩ කරනවා නම් පමණයි අපිට අපේ කාරයන් නියමාකාරයෙන් ඉටුකරගැනිමට හැකිවන්නේ පැව්දි පුද්ගලයා අන්දයෙක් හොරෙක් අත පය සිදුන අය මහණකමෙ බන්නවානම් ඔවුන් ගෙන් විය යුතු සේවය තමාටත් සමාජයටත් සිදුවන්නේ නැ පැවිදි දිවිය යනු අනාථයන් නතරකරන නිවාසයක් නොව හැකියාවන් පිරි සමාජයක් විය යුතු නිසා මෙම නිති පනවා ඇත ගැනුන්ට සමානත්වය නොදෙන මුස්ලිම් ජාතිය මෙවා සෙවිම විහිලුවකි

අනේ අනේ....මෙතන අන්වර් සදහන් කරලා තියන කරුණු ඔක්කොම බුද්ධදර්මයට පටහැනී...බුදුදහම තුල මෙවන් නීති නෑ..
999ක් මිනිසුන් මැරූ අංගුලිමාල පවා පසුව රහතන් වහන්සේ නමක් වූ බව බෞද්ධයෙකු වූ ඔබතුමාට අමතක වීම කණගාටුවට කාරණයක්..

සහෝදරයා..සද බබලන්නෙ වලාකුලු වලින් වැසී තියන විට නොව විවෘත වූ විට එලෙසම ධර්ම-විනය බබලන්නෙ මේ වගේ දුරුමත වලින් වැසී තියන විට නොවේ..විවෘත වූ විටයි..
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මේ මෙතන පළකලේ ස්වල්පයක් පමණයි..තව බොහෝ දුරුමත පැතිර පවතිනවා..ඔබ සදහන් කළ පරිදි කතෝලික හෝ වෙනත් ආගමකට බෞද්ධයන් හැරවීම වැලැක්වීමට ඇති එකම ක්‍රමය හැකිතාක් පිරිසිදු ශ්‍රී සද්ධර්මය බෞද්ධයන් තුලට ප්‍රවේශ කිරීම.

    මේ වාගේ මිථ්‍යාදෘෂ්ටික අසත්‍ය ප්‍රචාර පැතිර යාමෙන් සිද්ධවෙන්නෙ ධර්මය සැගවී ගොස් අධර්මය ඉස්මතු වීම.

    malli owa oyatai matai terunata,dupatha'ge badata owa wetahen nae , thread starter wage ado INGO kiyala kae gahala INGO pilli elawana'th bae ,mama digatama kiyagena awe ekai api katha kara kara idala wedak nae ,dan wedata bahina ona , shakthiya penna ona,bowtika dewal karala ,
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඉතින් මෙවට උත්ත්‍ර බන්දපු අපිටද උම්බල ජාතිවාදියො කිය කිය දවල් තිස්සෙ බැන්නෙ. අපෙ එකම උත්සහය ම වගෙ බොරු ප්‍රචාර මගින් අසද්දර්මය බො වෙල අපෙ උන් වැනසෙන එක නවත්තන්නයි මචන්.

    machan ubala uththara bennde ne ban muslim unta bena bena hitiya misak
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83

    අපි ඔවට uthtara දිදි ඉදලා වෑඩක් නෑ ,කතොලික පල්ලි වලින් බෞද්ධයින් හරව ගන්න එක නවත්ත ගන්න ක්‍රමවෙදයක් හදමු

    පල්ලි වලින් අන්‍යාගම්කරණයට ගොදුරු කරගන්නන් ප්රධාන වශයෙන්ම ඉලක්කගත කරන්නෙ අසරණ බෞද්ධයන්ව. එය මුදලින් උපකාර කිරීමක් හෝ
    ලෙඩ සුවකිරීමක්, ශිෂ්‍යත්ව ප්රදානයක් වැනි විවිධ වෙස් ගන්න දෙයක් වෙන්න පුළුවනි.

    දැන් මෙහෙම තියෙනකොට අපට ගන්න පුළුවන් ක්රියා මාර්ගය මොකක්ද?

    සල්ලි නැති බෞද්ධයන්ට මුදලින් උපකාර කිරීමෙන් ඔවුන්ගේ බෞද්ධාගමිකත්වය සුරකින්න පුළුවන්. ඒත් ඒක සල්ලි දීල කුලියට බෞද්ධ කලා වගේ වැඩක්
    නේද? අනුගමනය කරන්න පුළුවන්න තිරසාර විධි ක්රමය වෙන්නේ පිරිසිදු බුදු දහම ව්‍යාප්ත කිරීම නේද?

    එතකොට සල්ලි තියා මොනව දික්කරන් ආවත් පිරිසිදු දහම ගැන අවබෝධයක් තියෙන මිනිහා ඒ ඒ පැති වලට නැමෙන්නැතිව සෘජු පිළිවෙතක ඉඳන්
    කටයුතු කරයි.

    නමුත් මේ දේ එකපාරටම ඔයා කියන හැටියට කරන්නෙ කොහොමද? සැනෙන් කරන්න පුළුවන් පැලැස්තර දැමීම විතරයි.
    සම්පූර්ණයෙන් සුව කරන්නනම් රෝග නිධානයට ප්රතිකාර කරන්න ඕන වගේම ක්ෂණිකව කරන්නත් බැරි බව පොඩ්ඩක් තේරුම් ගන්න..

    ඉලක්කයක් තියාගෙන නිශ්චිත වැඩ පිළිවෙලකට අපි ගමන් කරමු,....
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    malli owa oyatai matai terunata,dupatha'ge badata owa wetahen nae , thread starter wage ado INGO kiyala kae gahala INGO pilli elawana'th bae ,mama digatama kiyagena awe ekai api katha kara kara idala wedak nae ,dan wedata bahina ona , shakthiya penna ona,bowtika dewal karala ,

    බෞද්ධ ජනතාව අන්‍යාගමීකරණ ගැට වලට හසුවීමට ප්‍රධාන හේතුවක් තමයි බුදුදහම පිළිබද තියන අනවබෝධය..භෞතික හෝ වෙනයම් ආකාරයකින් එම අනබෝධය ක්ෂය වනවානං එය යහපත් වනු ඇත..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ඉතින් මෙවට උත්ත්‍ර බන්දපු අපිටද උම්බල ජාතිවාදියො කිය කිය දවල් තිස්සෙ බැන්නෙ. අපෙ එකම උත්සහය ම වගෙ බොරු ප්‍රචාර මගින් අසද්දර්මය බො වෙල අපෙ උන් වැනසෙන එක නවත්තන්නයි මචන්.

    සහො ඔවට උත්තර බෑදලා අපිට වෑඩක් නෑ ,මොකද ඔවා සමජගත වෙන්නෙ නෑති නිසා ,අපි පොඩ්ඩක් අර පාසල ගොඩ නගන්න විදියක් කතා කරමුද ,වචන අවකාශයෙදි මෑකිලා යවි ,නමුත් බව්තිකව අපි යමක් කරොත් පරම්පරා ගනනාවක් පවතිවි:)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    පල්ලි වලින් අන්‍යාගම්කරණයට ගොදුරු කරගන්නන් ප්රධාන වශයෙන්ම ඉලක්කගත කරන්නෙ අසරණ බෞද්ධයන්ව. එය මුදලින් උපකාර කිරීමක් හෝ
    ලෙඩ සුවකිරීමක්, ශිෂ්‍යත්ව ප්රදානයක් වැනි විවිධ වෙස් ගන්න දෙයක් වෙන්න පුළුවනි.

    දැන් මෙහෙම තියෙනකොට අපට ගන්න පුළුවන් ක්රියා මාර්ගය මොකක්ද?

    සල්ලි නැති බෞද්ධයන්ට මුදලින් උපකාර කිරීමෙන් ඔවුන්ගේ බෞද්ධාගමිකත්වය සුරකින්න පුළුවන්. ඒත් ඒක සල්ලි දීල කුලියට බෞද්ධ කලා වගේ වැඩක්
    නේද? අනුගමනය කරන්න පුළුවන්න තිරසාර විධි ක්රමය වෙන්නේ පිරිසිදු බුදු දහම ව්‍යාප්ත කිරීම නේද?

    එතකොට සල්ලි තියා මොනව දික්කරන් ආවත් පිරිසිදු දහම ගැන අවබෝධයක් තියෙන මිනිහා ඒ ඒ පැති වලට නැමෙන්නැතිව සෘජු පිළිවෙතක ඉඳන්
    කටයුතු කරයි.

    නමුත් මේ දේ එකපාරටම ඔයා කියන හැටියට කරන්නෙ කොහොමද? සැනෙන් කරන්න පුළුවන් පැලැස්තර දැමීම විතරයි.
    සම්පූර්ණයෙන් සුව කරන්නනම් රෝග නිධානයට ප්රතිකාර කරන්න ඕන වගේම ක්ෂණිකව කරන්නත් බැරි බව පොඩ්ඩක් තේරුම් ගන්න..

    ඉලක්කයක් තියාගෙන නිශ්චිත වැඩ පිළිවෙලකට අපි ගමන් කරමු,....

    ohoma uthara dima hari pahasui ,mehema thread dala ewala pora talk dunna kiyala bududhama raekenne nae ,meka yanne wena sanwidana giya widiyatamai, mama dan yanawa ,heta api katha karamu:D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    සල්ලි නැති බෞද්ධයන්ට මුදලින් උපකාර කිරීමෙන් ඔවුන්ගේ බෞද්ධාගමිකත්වය සුරකින්න පුළුවන්. ඒත් ඒක සල්ලි දීල කුලියට බෞද්ධ කලා වගේ වැඩක්
    නේද? අනුගමනය කරන්න පුළුවන්න තිරසාර විධි ක්රමය වෙන්නේ පිරිසිදු බුදු දහම ව්‍යාප්ත කිරීම නේද?

    එතකොට සල්ලි තියා මොනව දික්කරන් ආවත් පිරිසිදු දහම ගැන අවබෝධයක් තියෙන මිනිහා ඒ ඒ පැති වලට නැමෙන්නැතිව සෘජු පිළිවෙතක ඉඳන්
    කටයුතු කරයි.

    මේ කතාව හරි..ලංකාව පුරාම සංචාරය කරමින් සෝම හාමුදුරුවො වැනි අය ධර්මය දේශනා කලෙත් මේ හේතුව නිසාම තමයි..:yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නියම වටිනා ත්‍රෙඩ් 1ක්. මම පරක්කුයි වගේ. ඒත් පරක්කු වෙලා හරි මේකට සම්බන්ධ වෙන්න ලෑබීම ගැන මම සතුටු වෙනවා. මේ වගේ හොද වැඩ දිගින් දිගටම කරගෙන යමු:yes::yes::yes::yes::yes::yes:
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    බුදු දහමේ ඉගැන්වෙන හික්මීමේ ක්‍රමය.
    ඉගෙනීම හෙවත් හික්මීමේ මාර්ගය හඳුන්වන්නේ ශික්ෂණ මාර්ගය නමිනි. මේ ශික්ෂණ මාර්ගය පියවර තුනකින් යුක්තය. ශීල, සමාධි, ප්‍රඥා යනු මේ පියවර තුනයි. මේ පියවර තුන ශික්ෂාව නමින් හැඳින්වේ.

    ඉගෙන ගන්නා වූ හෙවත් හික්මෙන්නා වූ තැනැත්තා මේ පියවර තුන පිළිවෙලින් සම්පූර්ණ කළ යුතු වේ. පළමුවෙන් ශීලයෙහි හෙවත් හොඳ හැසීරීමෙහි පිහිටිය යුතුය. ශීලයේ පිහිටීමෙන් පසුව සමාධිය වැඩිය යුතු වේ. සමාධිගත සිතින් ප්‍රඥාව වැඩිය යුතු වෙයි. සත්‍යාවබෝධ්‍ය හෙවත් නිවන් අවබෝධ කරගත හැක්කේ ප්‍රඥාව තුළිනි. දැන් අපි ත්‍රි ශික්ෂාවේ පියවර තුන වෙන් වෙන් වශයෙන් විමසා බලමු.

    ශීලය :

    ශීලය යනු සංවරයයි. කය සංවර කර ගැනීමත් වචන සංවර කර ගැනීමත් ශීලය යි. වෙනත් වචන වලින් කියතොත් යහපත් හැසිරීමෙහි යෙදීමත් වැරදි හැසිරීම් වලින් වැළකීමත් ශීලය යි. සිරිත්, විරිත් යන්නෙන් අදහස් කරන්නේ ද ශිලයමයි.

    කයින් සිදුවන වැරදි වලින් වැළකී සිටීම කය සංවර කර ගැනීමයි. කයින් සිදුවන වැරදි නම්, සත්ව හිංසාව, නුදුන් දේ ගැනීම, වැරදි ලෙස කම්සැප සෙවීම හා මත්පැන් ඇතුළු මත් ද්‍රව්‍ය ගැනීමයි.

    වචන සංවර කර ගැනීම නම් වැරදි ලෙස වචන යොදා ගැනෙන අවස්ථා හතරකින් වැළකී තමන්ගේත් අනුන්ගේත් හිත සුව පිණිස වචන භාවිත කිරීම යි. වැරදි ලෙස වචන භාවිත කිරීමේ අවස්ථා හතර නම්,

    i. බොරු කීම හෙවත් ඇති දේ නැති හැටියටත්, නැති දේ ඇති හැටියටත් ප්‍රකාශ කිරීම.

    ii. පුද්ගලයන් බේද කරවන ලෙස වචන භාවිතා කිරීම හෙවත් කේළාම් කීම.

    iii. කවුරුත් අසන්නට අකමැති රළු වචන හෙවත් පරුෂ වචන කථා කිරීම හා,

    iv. තමන්ටත් අනුන්ටත් වැඩක් නැති හිස් වචන කථා කිරීමයි.

    පන්සිල් රැකීමෙන් බලාපොරොත්තු වන්නේ ද ඉහත සඳහන් කළ කය සංවර කර ගැනීමත්, වචන සංවර කර ගැනීමත් ය.

    ගිහියන් විසින් නිති රැකිය යුතු සිල් නම් පන්සිල් ය. පොහෝ දිනවල අටසිල් හෝ දසසිල් රැකීමෙන් රහතන් වහන්සේලා මෙන් සංවරව වාසය කිරීමට ගිහියන්ට ඉඩ ලැබෙන්නේය.

    ශීලයෙන් තොරව උගත්කම පමණක් බෞද්ධයන් විසින් අගය කරනු නොලැබේ. එබැවින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නා අතරම අප මනා ලෙස ශීලයෙහි ද පිහිටිය යුතු වෙයි.

    සමාධිය :

    ත්‍රි ශික්ෂාවේ දෙවන පියවර සමාධිය යි. සමාධිය තේරුම් ගැනීමට සිතේ ස්වභාවය පළමුවෙන් තේරුම් ගත යුතු ය. සිත නිතර නිතර වෙනස් වෙයි. ඇස, කන ආදි බාහිර දොරවල් මගින් රූප, ශබ්ද, අරමුණු නිතර සිතට පිවිසේ. එවිට සිත චංචල වෙයි. අවුල් වෙයි. චංචල අවුල් සිත් ඇති තැනැත්තා පහසුවෙන් වැරදි ක්‍රියා වලට පෙළඹෙයි.

    සිත අවුල් වීමට ඉඩ නොදී එකම අරමුණක තබා ගැනීම සමාධි යයි. සිතේ තැන්පත් ගතිය කියන්නේත් සමාධියටම යි. සමාධිගත සිත හෙවත් තැන්පත් සිත ඉතා බලවත් ය. තැන්පත් සිතකින් පාඩමකට ඇහුන්කන් දුනහොත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. සිත චංචල වූ හෝ අවුල් වූ හෝ වේලා වලට ඉගෙනීමට නොහැකි බව ඔබට නොයෙක් විට දැනී ඇතැයි සිතමි. කවර හෝ වැඩක් සාර්ථක කර ගැනීමට නම් පළමු කොට සිත තැන්පත් කර ගත යුතු වෙයි.

    සිත තැන්පත් කර ගන්නේ කෙසේද? සිත තැන්පත් කර ගත හැක්කේ (සමථ) භාවනා කිරීමෙනි. සිත තැන්පත්ව තබා ගන්නවාය කියන්නේ සිත එක අරමුණක තබා ගැනීමට යි. ඔබ ආනාපාන සති භාවනාව ගැන මීට පෙර අසා ඇත. ආනාපාන සති භාවනාවෙන් කෙරෙන්නේ හුස්ම ඉහළට ගැනීම හා පහළට හෙළීම කෙරෙහි පමණක් සිතපිහුටුවා ගැනීම යි.

    මෙසේ කායානුපස්සනා, බුද්ධානුස්සති ආදී කවර සමථ භාවනාවකිනුත් කරන්නේ සිත එක අරමුණක තබා ගැනීම ය.

    ඔබත් භාවනා කිරීමෙන් සිත තැන්පත් කර ගැනීමට උත්සහ කරන්න. මේ සඳහා ඔබට භාවනා පාඩමෙන් උපදෙස් ලැබෙනු ඇත.

    ප්‍රඥාව:

    ත්‍රි ශික්ෂාවේ තුන්වන පියවර ප්‍රඥාවයි. ප්‍රඥාව යනු ඇති සැටියෙන් දැකීමයි. බොහෝ විට අප යමක් දකින්නේ මතුපිටින් පෙනෙන ආකාරයට යි. එය නියම දැකීම හෙවත් ඇති සැටීයෙන් දැකීම නොවේ. ඇති සැටියෙන් දැකීමේදී ලක්ෂණ තුනක් දකින්නට හැකි වේ. උදාහරණයක් ගනිමු අපේ ජීවිතය ගැන සිතා බලමු. එහි එක ලක්ෂණයක් නම් වෙනස් වන ගතියයි. ඒ වෙනස් වන ස්වභාවයට අනිත්‍ය (නිත්‍ය නැති) යයි කියමු. දිනපතාම අප වෙනස් වෙයි. බිළිඳකුව සිටි ඔබ දැන් ලොකු ළමයෙකි. තව ටික කලකින් තරුණ වයසට පැමැණෙනු ඇත. තව කලක් ගිය විට මහළු බවටද පත් වෙනු ඇත. මෙසේ වෙනස් වන බව දැකීම හරි දැකීම යි.

    වෙනස් වන දේ දුක් (දුක්ඛ) බව තේරුම් ගැනීම හරි දැකීමේ දෙවනි ලක්ෂණ යයි. වෙනස් නොවී ස්ථීරව ම සදාකල්හිම තිබෙන යමක් නැති බව තේරුම් ගැනීම හරි දැකීමේ තුන් වැනි ලක්ෂණය යි. ස්ථීර යමක් නැති බව හැඳින්වීමට ධර්මයේ යෙදෙන වචනය “අනාත්ම” යනුයි.

    වෙනස් වෙයි (අනිත්‍ය), දුකයි (දුක්ඛය) ස්ථීර දෙයක් නැත (අනාත්මය) යන ලක්ෂණ තුන (ත්‍රි ලක්ෂණ) අනුව ලොව සියල්ල තේරුම් ගැනීම හරි දැකීමයි. මෙම නිවැරදි දැකීම ප්‍රඥාව යි. අප විසින් ලබා ගත යුතු වටිනාම දෙය ප්‍රඥාවයි. ප්‍රඥාව මිනිසුන්ගේ වටිනාම මැණිකයි. පඤ්ඤා නරානං රතනං කියන්නේ ඒ නිසයි.

    දැන් අපි නැවත වරක් බෞද්ධ හික්මීමේ මර්ගය දෙස බලමු. එහි පළමුවන පියවර ශීලයයි. එය කළ හැක්කේ ශීලයේ පිහිටීමෙන් පසුව යි. තුන්වන පියවර ප්‍රඥාව හෙවත් ඇති සැටියෙන් දැකීමයි. ප්‍රඥාව වඩන්නට හැකි වන්නේ සිත සමාධි ගත කිරීමෙන් පසුවයි. නිවන් අවබෝධ කර ගත හැක්කේ ශීල, සමාධ්, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාව අනුගමනය කිරීමෙනි.

    source
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අපිටනම් දසදහස් ගහන් ගහණු තියන් අඃතප්පුර තියගෙන ඉන්න ඉස්ලාම් ආගමෙන් එ හතරක් විතරයි.... පුලුවන් කෙනාට විතරයි.... ඒකත් අනිවාර්ය නැහැ...:yes::D:lol:
    ඉස්සෙල්ලම ගසලි සිංග්ලිශ් අතඇරල සිංහලෙන් ටයිප් කරන්න ගත්ත එකට මම සුබ පතනව, ඊලගට ඔය එක්කෙනෙක්ට තියන් ඉන්න පුලුවන් ගෑනු 4 දෙනාට අවුරුදු 6යේ 8යේ පොඩි ගෑනු ලමයි එහෙම තියාගන්නත් පුලුවන්ද :lol: එක අතකට ලොක්කට පුලුවන්නං බන් ඇයි උබලට බැරි, නැද්ද මචන් :P
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    බෞද්ධ ජනතාව අන්‍යාගමීකරණ ගැට වලට හසුවීමට ප්‍රධාන හේතුවක් තමයි බුදුදහම පිළිබද තියන අනවබෝධය..භෞතික හෝ වෙනයම් ආකාරයකින් එම අනබෝධය ක්ෂය වනවානං එය යහපත් වනු ඇත..

    issella uba palayan malli daham pasalaka 1 panthiyanta uba buddagama mokuth danne neth kata vitharak thiyana amu gon eluwek

    ehema noveinam uba mehema gon kathawak kiyanne ne

    http://www.elakiri.com/forum/showpost.php?p=7027546&postcount=1282

    danna ekatai nodanna ekatai pena pena ena ubala hodai ban JVP ekata
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Den nam tikak track ekata wetila wage...
    Avatar and name eka sambanda prashnaya ikmanin wisandena waga kiyawenawa...ekata sathutui...
    e wagema hemoma kaata kaatath gawurawayen katha karanna igena gaththoth hondai kiyala hithenawa...kata thibba paliyata apahasa karanne nethuwa...
    e wagema yam deyak siduwena bawa penawa namuth eththatama eka hema samajikayama danne ne...ekko ona kamin denuwath karala ne...
    mokada yam saamajikayo kiyana dewal walin eka therenawa...
    hengi hora weda walata nam mage echchara kemeththak ne...namuth uthum karthawyayak sandaha nam mage uparima sahayoogaya...
    Let's Protect Buddhism...!!!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    හෙට වෙද්දි වැඩ වල ප්‍රගතිය දකින්න ලැබෙයි ..:D
    අද ඔන්ලයින් හිටපු ඔක්කෝම වගේ සහාභාගී කරං අපි ඉදිරිය ගැන කතා කරා.සමහර දේවල් ත්‍රෙඩ් එකේ දාන්න බැරි හේතු තියනවනෙ මචං.අතේ ඇඟිලි එක වගේ නෑ වගේ තමයිවිවිධ අදහස් තියන අය එකතු වුනාම ප්‍රශ්න එනවා..සුභවාදී වෙමු..ටච් එකේ ඉන්න
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    හෙට වෙද්දි වැඩ වල ප්‍රගතිය දකින්න ලැබෙයි ..:D
    අද ඔන්ලයින් හිටපු ඔක්කෝම වගේ සහාභාගී කරං අපි ඉදිරිය ගැන කතා කරා.සමහර දේවල් ත්‍රෙඩ් එකේ දාන්න බැරි හේතු තියනවනෙ මචං.අතේ ඇඟිලි එක වගේ නෑ වගේ තමයිවිවිධ අදහස් තියන අය එකතු වුනාම ප්‍රශ්න එනවා..සුභවාදී වෙමු..ටච් එකේ ඉන්න
    Aniwaryen machan wena mokak nobeluwath man me thread eka diha balan innawa...adath sehenna wela giya okkoma posts tika kiyawanna...mata dawal kaalayedee nam mekata enna wenne ne machan reta thama enna wenne...ithin sehenna posts godak ekathu wela thiyanawa...okkoma kiyawanawa...:P
    wishesha deyak thiyanawa nam karunakarala PM ekak hari daala thiyahan machan...amathaka karanna epa...:D
    Me aarambaya digatama aragena yanna ona...Ow subhawadee wemu...:)
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0

    අපි ඔවට uthtara දිදි ඉදලා වෑඩක් නෑ ,කතොලික පල්ලි වලින් බෞද්ධයින් හරව ගන්න එක නවත්ත ගන්න ක්‍රමවෙදයක් හදමු

    මේවාර උත්තර දෙන එක වැඩක් නැහැ කියලා ඔබතුමාට හිතුනෙ මොකද?
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    machan ubala uththara bennde ne ban muslim unta bena bena hitiya misak

    ඔබතුමා කොහොමද එහෙම කියන්නෙ..? ඔබතුමා රිලිජස් එක පැත්ත පලාතෙ ඇවිත් නැති බව ඔය කතාවෙන්ම පැහැදිලි. අපි උත්තර දුන්නෙ මේ ලංකාවෙ මුස්ලිම්ලාට විතරක් නෙවෙ. පකිස්තානෙ ඉදන් මෙහෙ ෆෝරම් වලට ඇවිත් බුද්දාගම පාත් කරල ඉස්ලාම් වපුරන්න හදපු අයටත් අපි උත්තර දුන්නා. ඔබතුමා හිතන්න එපා බුද්දාගමට විරුද්දව සිදු කරන වැඩ සිද්ද වෙන්නෙ සංවිදානාත්මක බවකින් තොරවයි කියලා. ඔබතුමා ඔය මෙතන ප්‍රශ්න ඇති කරපු මුස්ලිම් කට්ටියගෙ අතීතය පොද්දක් හොයලා බල්ලා හිටියනම් හොදයි කියල මම හිතනව...
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ohoma uthara dima hari pahasui ,mehema thread dala ewala pora talk dunna kiyala bududhama raekenne nae ,meka yanne wena sanwidana giya widiyatamai, mama dan yanawa ,heta api katha karamu:D

    දැන් ඔබතුමාට අවශ්ය මේ සංවිඩානය කොහොම එකක් වෙන්නද? කොයි වගේ දෙයක්ද මේකෙ අරමුන වෙන්න ඕනී ඔබතුමා හිතන විදියට... අදහස් දක්වන්න.
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    නියම වටිනා ත්‍රෙඩ් 1ක්. මම පරක්කුයි වගේ. ඒත් පරක්කු වෙලා හරි මේකට සම්බන්ධ වෙන්න ලෑබීම ගැන මම සතුටු වෙනවා. මේ වගේ හොද වැඩ දිගින් දිගටම කරගෙන යමු:yes::yes::yes::yes::yes::yes:

    හුග කාලෙකට පස්සෙ අය්යා දැක්කෙ.....
     
    Last edited: