එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Mama mechchara wela balagena hitiye umbe kakkuma ane ban mewata gahala madi. meka Roman catholic neme bola Bible karayange wadak un enawa apiwath convert karanna bible ussagena gewal gaane. Niyama catholikayo salli deela minissunwa agamata ganne na.
මෙන්න උත්තරයක් දෙන්න හරියන කෙනෙක් හරියටම උත්තරයක් දීලා තියෙනවා... :):)
ඒ video එක මෙතැන පොස්ට් කරපු කෙනා මෙ ගැන මොකද කියන්නෙ...:rolleyes:
 
koondeGoda

Member
Nov 28, 2007
4,892
35
0
₪ Hyper_Cube ₪
bj96rt.jpg

Araliya's sigi no , i still remember

http://www.elakiri.com/forum/member.php?u=62446
 
nuwa1

Member
Oct 22, 2007
5,682
40
0
iN mY BoDy
Machanla api muuta reply daana eka nawathwamuda? wedak nene ban...mu dala dala yai yanna...munta kiyanna deyak ne...nikan ohe dodawanawa...ape kaaleth nasthi wenawa...
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
mathu sambandai! heta yali hamu wemu. mama wadata yanawa.
ඔබතුමාගෙ රැකියාව මරාගෙන මැරෙන්න (ජිහාඩ් බාබකිව්) කට්ටිය පුරුදු කරන එකද

jihad_rock.gif
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos

බුදු දහම ඇසුරු කරන පිරිස දන්නවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කාලයේ උන්වහන්සේට එරෙහිව අපහාස කරන්න... විරුද්ධව කටයුතු කරන්න කොපමණ පිරිසක් පෙළගැසුනාද කියලා... එයින් නිතර කථා බහ වන චරිත කීපයක් තමයි... දේවදත්ත... චිංචිමාණවිකාව... සුන්දරී යනාදී අය... මේ අය කරන්නට යෙදුනු විරුද්ධවාදීකම් මෙකල සිදුවන දේවලට වඩා බොහෝම බරපතල කරුණුයි. ඒත් අප සියලු දෙනාම දන්නවා මේ විරුද්ධවාදීන්ට ධර්මානුකූලව නිසි ඵල ලැබුණු අයුරුත් සම්මා සම්බුදු පියාණන්වහන්සේ ඒ ඒ අවස්ථාවල කටයුතු කරගත් ආකාරයත්. ඉතින් මේ සියල්ල දැන දැන තම තමන්වය අදුරෙන් අදුරට රැගෙන යන්න කටයුතු කරගන්නේ ඇයි කියලා ඔබ ඔබෙන්ම විමසීම වැදගත් වෙනවා.

~ උපුටා ගැනීමකි පුලුවන් නම් කියවලා එක්කෙනෙක් වත් හැදෙන්න බලන්න ~

Last edited:

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඉතින් හිතන්න... මේ තමයි හොදම අවස්ථාව මේ කරුණු ගැන හිතන්න... බුදු දහම රැකගන්න... ශාසනය විනාශයෙන් රැකගන්න කටයුතු කරන ඔබ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොරව ඔබවම ගලවා ගෙන සිටින්නෙක්ද? ඔබ කටයුතු කරන්නේ මේ ශාසනයට විරුද්ධව එනවා යැයි සිතෙන දේ සමග ද්වේශයෙන් නොවේද? ඒ ද්වේශය පැමිණියේ බුදු දහම රැකගත යුතුයි එයයි මගේ කැමැත්ත... මගේ කැමැත්තට අනුව කටයුතු සිදුවෙනවා දකින්න මම කැමතියි... ඒ නිසා මගේ කැමැත්තට අනුව සිදුනොවන දේ සමග මම ගැටිය යුතුයි යන රාග අදහස මත නොවේද? මේ සියල්ල මගේ කැමැත්තට අනුව කොහොම හරි මට පවත්තා ගන්න පුළුවන් යන අදහසම මුලා අදහසක් නොවේද? ඉතින් ඔබ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් පෙලෙන අනන්ත සසර තුල අසරණ අනාථයන් අතර තවත් අනාථයෙක්ම නොවේද?

~ උපුටා ගැනීමකි පුලුවන් නම් කියවලා එක්කෙනෙක් වත් හැදෙන්න බලන්න ~
 
Last edited:

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
සම්මා සම්බුදු හිමියන්ට හෝ බුද්ධ ශාසනයට විරුද්ධව කටයුතු කරන පිරිස ගැන හිතන්න... යම් පිරිසක් ගරු කරන මෙයම නොවේද ඇත්ත ලෙසින් පිලිගෙන ඒ මාර්ගයේ ගමන් කරනවාට එයට ගරු කරනවාට ඒ පිරිස කැමති නැහැ... මන්ද ඒ අය පිලිගන්නේ ඒ අයගේ කැමැත්ත වෙන දෙයක්... එතකොට ඒ අය තමන් කැමති දේට කැමැත්තෙන් බැදිලා රාග අදහස් ගෙන තමන් අකමැති දේට විරුද්ධව කටයුතු කරනවා ගැටෙනවා... ද්වේශයෙන්... ඒ අය ඒ අයගේ කටයුතු වලින් බුදු දහමට හෝ බුදු හිමියන්ට අපහාසයක් වෙනවා යන මුලා අදහසේ සිට කටයුතු කරනවා... ඉතින් ඒ පිරිසත් රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් පෙලෙන අනන්ත සසර තුල අසරණ අනාථයන් අතර තවත් අනාථයෙක්ම නොවේද?

බුදු දහම විනාශ කරන්න කියලා රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරන පිරිසකට එරෙහිව ඔබ බුදු දහම රැකගන්න රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරනවා. බැලූ බැල්මට නම් දැනටමත් ඔබට හිතෙනවා ඇති “අනේ අපි දෙපිරිසම අතර කිසිම වෙනසක් නැහැ නේද?
:rolleyes:

කියලා. ඒ අදහස එහෙම වේවි ඔබ මේ කරුණු හොදින් අවබෝධ කර නොගෙන දිගින් දිගටම ඔය කටයුතු කරගෙන ගියහොත්... :yes:

දැන් හොදට හිතලා බලන්න ඔබගේත් ඒ පිරිසගේත් තියෙන වෙනස ගැන... ඒ වෙනස අවබෝධය ඉතාමත් වැදගත්. :rolleyes::yes:
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info

අපි මේ කටින් බතල හිටවනව අනේ. ඔයාට එකවත් හරියට තෙරිලා නෑනේ. ඉතිං කොහොමෙයි ඔයාට බුදු දහම තෙරුම් යන්නේ ?
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අපි මේ කටින් බතල හිටවනව අනේ. ඔයාට එකවත් හරියට තෙරිලා නෑනේ. ඉතිං කොහොමෙයි ඔයාට බුදු දහම තෙරුම් යන්නේ ?
ඔය වැදි බන ගනන් ගන්න එපා මචන්,
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අපි මේ කටින් බතල හිටවනව අනේ. ඔයාට එකවත් හරියට තෙරිලා නෑනේ. ඉතිං කොහොමෙයි ඔයාට බුදු දහම තෙරුම් යන්නේ ?

කට තිබුන පලියට දොඩවන්නේ නැතුව ගරුසරු ඇතිව එලකිරියේ මෙම්බර්ස්ලට කතා කරන්න මේක තමුන්ගේ පොදු දේපලක් නෙමේ එක අමතක කරන්න එපා
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

කට තිබුන පලියට බූරුවෙක් වගේ දොඩවන්නේ නැතුව ගරුසරු ඇතිව එලකිරියේ මෙම්බර්ස්ලට කතා කරන්න මේක තමුන්ගේ පොදු දේපලක් නෙමේ එක අමතක කරන්න එපා

මෙතන තමුන්ගේ නූගත්කම ප්‍රදර්ශනය නොකර ඉන්නවද ? එලකිරි එකේ වැඩියෙන්ම බොරු කියන, කේලම් කියන, අනුන්ව කොටවන ඔයා වගේ අය කියන වැදි බන කවුරුවත් ගනන් ගන්නෙ නැහැ
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මෙතන තමුන්ගේ නූගත්කම ප්‍රදර්ශනය නොකර ඉන්නවද ? එලකිරි එකේ වැඩියෙන්ම බොරු කියන, කේලම් කියන, අනුන්ව කොටවන ඔයා වගේ අය කියන වැදි බන කවුරුවත් ගනන් ගන්නෙ නැහැ

එළකිරියේ මම කීව එක බොරුවක් හෝ අනුන්ව කොටවන්න කල එක දෙයක් සාක්ශි ඇතිව කියන්න ඔයා වල්ගේ පාගගේන දොඩවන දේවල් වලින් මට වැඩක් නැහැ.මෙතුවක් කාලෙකට එලකිරියේ කිසිම කෙනෙක් මම බේද කරලවත් කොටවලවත් නැහැ

ඔයත් ඔයාගේ ඔය ලොකු කම මට පෙන්නන්න එන්න එපා ඔයාගේ තියන නම්බුව රැකගෙන ඉන්න
 
Last edited: