එළකිරියේ මම කීව එක බොරුවක් හෝ අනුන්ව කොටවන්න කල එක දෙයක් සාක්ශි ඇතිව කියන්න ඔයා වල්ගේ පාගගේන දොඩවන දේවල් වලින් මට වැඩක් නැහැ.මෙතුවක් කාලෙකට එලකිරියේ කිසිම කෙනෙක් මම බේද කරලවත් කොටවලවත් නැහැ
අර පෝල් එකේ කාටවත් චන්දෙ දුන්නෙ නැහැ කියල අතටම අහුවුනේ, ඒක පබ්ලික් පෝල් එකක් කියල අමතක වුනානෙ
ඇයි දිලක්ශිල, කස්සලගෙ හුටපට, මතකද දවසක් මාව බෑන් වුනා කියල බොරුවට පෝස්ට් දාපුව, තව ඕනද



මම වැරදි දෙයක් දැන්මා නම් ඔහෝම කීවට කමක් නැහැ






