එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එළකිරියේ මම කීව එක බොරුවක් හෝ අනුන්ව කොටවන්න කල එක දෙයක් සාක්ශි ඇතිව කියන්න ඔයා වල්ගේ පාගගේන දොඩවන දේවල් වලින් මට වැඩක් නැහැ.මෙතුවක් කාලෙකට එලකිරියේ කිසිම කෙනෙක් මම බේද කරලවත් කොටවලවත් නැහැ

අර පෝල් එකේ කාටවත් චන්දෙ දුන්නෙ නැහැ කියල අතටම අහුවුනේ, ඒක පබ්ලික් පෝල් එකක් කියල අමතක වුනානෙ :lol: ඇයි දිලක්ශිල, කස්සලගෙ හුටපට, මතකද දවසක් මාව බෑන් වුනා කියල බොරුවට පෝස්ට් දාපුව, තව ඕනද
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

ඔයත් ඔයාගේ ඔය ලොකු කම මට පෙන්නන්න එන්න එපා ඔයාගේ තියන නම්බුව රැකගෙන ඉන්න

මට තමුන්ට වඩා නම්බුවක් තියෙනව, මම තමුන් වගේ කාටවත් රෙද්ද උස්සන් දෙන්න ගියෙ නැහැ
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info

කට තිබුන පලියට දොඩවන්නේ නැතුව ගරුසරු ඇතිව එලකිරියේ මෙම්බර්ස්ලට කතා කරන්න මේක තමුන්ගේ පොදු දේපලක් නෙමේ එක අමතක කරන්න එපා

අනේ වල්ව්වේ හාමු , මම ගරුසරු ඇතුවනේ කතා කලේ. වෙන අමුතුවෙන් තව ගරුසරු කොරන්නේ කොහොමෙයි ? නමස්කාරපූර්වකව මට ඒක කියලදෙන සේක්වා.
 
L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
පොල් බූරුවෝ වගේ මෙතන ඉන්න සිංහල උන් පොරකනවා:angry::growl:
දැන් තම්බි බල්ලො පුක පොලවේ ගහගෙන හිනාවෙනවා ඇති.:oo:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
පොල් බූරුවෝ වගේ මෙතන ඉන්න සිංහල උන් පොරකනවා:angry::growl:
දැන් තම්බි බල්ලො පුක පොලවේ ගහගෙන හිනාවෙනවා ඇති.:oo:

සහතික ඇත්ත, අපේ උන්ට වල කපන්නේ අපේ උන්මනෙ, උන් දෙයක් කරන්නෙත් නැහැ, කරන උන්ට කරන්න දෙන්නෙත් නැහැ
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අර පෝල් එකේ කාටවත් චන්දෙ දුන්නෙ නැහැ කියල අතටම අහුවුනේ, ඒක පබ්ලික් පෝල් එකක් කියල අමතක වුනානෙ :lol: ඇයි දිලක්ශිල, කස්සලගෙ හුටපට, මතකද දවසක් මාව බෑන් වුනා කියල බොරුවට පෝස්ට් දාපුව, තව ඕනද

මට තමුන්ට වඩා නම්බුවක් තියෙනව, මම තමුන් වගේ කාටවත් රෙද්ද උස්සන් දෙන්න ගියෙ නැහැ

අනික කවුද ඔයාට කිවේ මගේ බණ අහන්න කියල ලොල් තමන්ගේ පාඩුවේ ඉන්න ලොකු ටෝල්ක් දාන්නේ නැතිව එලකිරියේ මම දාන කරන කියන ඒවට ඔයාට බලන් ඉන්න බැරිනම් නොබලා ඉන්න කවුද කිවේ බලන්න කියලා? මේක ත්‍රෙඩ් එකක් මට ඕන අදාල දෙයක් මම දානව එලකිරිය ඔයාගේවත් මේතන මේ කෑ ගහ ගන්න කාගෙවත් පුද්ගලික දේපලක් නෙමේ නේ.:rolleyes: මම වැරදි දෙයක් දැන්මා නම් ඔහෝම කීවට කමක් නැහැ

ඔයාගේ ඉතින් රෙද්ද උස්සපුවා මගෙන් අහ ගන්න එපා වැල්ලේ මිනිස්සු වගේ මෙතන රණ්ඩු වෙන්න මට ඕන නැහැ.කස්සාගේ සීන් එක ගැන දන්න කියන කෙනෙක්ගෙන් අහලා දැන ගන්න.නිකම් නොදන්න මගුල් වලට හොට දාන්නේ නැතුව.එතනදි වුන දේ දන්නේ මමයි කසුන් අයියායි විතරයි. අනික ඔයාගේ වගේ කොටවන ගති මම ලග නැහැ.පෝල් එකේදි වුන දේ මම කීවා.ඒක ඔයාඅ පිලිගත්තේ නැති වුනාට කරන්න දෙයක් නැහැ.මට ඔයා එක්ක තර්ක කරන්න උවමනාවක් ඇත්තෙත් නැහැ.
:D
 
Last edited:

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
පොල් බූරුවෝ වගේ මෙතන ඉන්න සිංහල උන් පොරකනවා:angry::growl:
දැන් තම්බි බල්ලො පුක පොලවේ ගහගෙන හිනාවෙනවා ඇති.:oo:

පොල් බූරුවෙක් නෙමේ බන් බූරු දෙනක් , තව කොටළුවකුත් ඉන්නවා
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,661
    4,512
    113
    අර පෝල් එකේ කාටවත් චන්දෙ දුන්නෙ නැහැ කියල අතටම අහුවුනේ, ඒක පබ්ලික් පෝල් එකක් කියල අමතක වුනානෙ :lol: ඇයි දිලක්ශිල, කස්සලගෙ හුටපට, මතකද දවසක් මාව බෑන් වුනා කියල බොරුවට පෝස්ට් දාපුව, තව ඕනද

    පොව්ද්ගලික දෙවල් මෙතන කතා කරන්න එපා:D
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    සම්මා සම්බුදු හිමියන්ට හෝ බුද්ධ ශාසනයට විරුද්ධව කටයුතු කරන පිරිස ගැන හිතන්න... යම් පිරිසක් ගරු කරන මෙයම නොවේද ඇත්ත ලෙසින් පිලිගෙන ඒ මාර්ගයේ ගමන් කරනවාට එයට ගරු කරනවාට ඒ පිරිස කැමති නැහැ... මන්ද ඒ අය පිලිගන්නේ ඒ අයගේ කැමැත්ත වෙන දෙයක්... එතකොට ඒ අය තමන් කැමති දේට කැමැත්තෙන් බැදිලා රාග අදහස් ගෙන තමන් අකමැති දේට විරුද්ධව කටයුතු කරනවා ගැටෙනවා... ද්වේශයෙන්... ඒ අය ඒ අයගේ කටයුතු වලින් බුදු දහමට හෝ බුදු හිමියන්ට අපහාසයක් වෙනවා යන මුලා අදහසේ සිට කටයුතු කරනවා... ඉතින් ඒ පිරිසත් රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් පෙලෙන අනන්ත සසර තුල අසරණ අනාථයන් අතර තවත් අනාථයෙක්ම නොවේද?

    බුදු දහම විනාශ කරන්න කියලා රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරන පිරිසකට එරෙහිව ඔබ බුදු දහම රැකගන්න රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් කටයුතු කරනවා. බැලූ බැල්මට නම් දැනටමත් ඔබට හිතෙනවා ඇති “අනේ අපි දෙපිරිසම අතර කිසිම වෙනසක් නැහැ නේද?
    :rolleyes:

    කියලා. ඒ අදහස එහෙම වේවි ඔබ මේ කරුණු හොදින් අවබෝධ කර නොගෙන දිගින් දිගටම ඔය කටයුතු කරගෙන ගියහොත්... :yes:

    දැන් හොදට හිතලා බලන්න ඔබගේත් ඒ පිරිසගේත් තියෙන වෙනස ගැන... ඒ වෙනස අවබෝධය ඉතාමත් වැදගත්. :rolleyes::yes:

    ඔව් නංගි ඔය කියනදේම තමයි මාත් කියන්නේ... :yes:
    මෙතන සමහරු කියනව ඉස්ලාම් ආගම ප්‍රචන්ඩයි කියලා.. නමුත් එයාලත් ඒහා සමාන දෙයක් තමයි කරන්නේ..
    බුදු දහමට වෙන අසාධාරනයට කියාගෙන එයාලත් ප්‍රචන්ඩත්වයම අතට අරන්...
    මම කියන එක බොරුද කියලා බලන්න දැන් ඔයටත් මේවගේ කිව්වට මෙත්න අය බනීවි.. :yes:
    ආගම රැකගන්නට තව ආගමකට පහර ගහන එකෙන් වෙන්නේ දෙපැත්තෙන්ම නොනවතින රන්ඩු විතරයි....

    ඔයත් ගාල්ලේ පැත්තේ කියල දනගන්නට ලබුන එක සතුටක්.. අපේම ගමෙ කෙනෙක්නේ.. :yes::cool::)
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    සහතික ඇත්ත, අපේ උන්ට වල කපන්නේ අපේ උන්මනෙ, උන් දෙයක් කරන්නෙත් නැහැ, කරන උන්ට කරන්න දෙන්නෙත් නැහැ
    Wish You Guys All The BEST...!!! Jaya...!!!:)
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    අනික කවුද ඔයාට කිවේ මගේ බණ අහන්න කියල ලොල් තමන්ගේ පාඩුවේ ඉන්න ලොකු ටෝල්ක් දාන්නේ නැතිව එලකිරියේ මම දාන කරන කියන ඒවට ඔයාට බලන් ඉන්න බැරිනම් නොබලා ඉන්න කවුද කිවේ බලන්න කියලා? මේක ත්‍රෙඩ් එකක් මට ඕන අදාල දෙයක් මම දානව එලකිරිය ඔයාගේවත් මේතන මේ කෑ ගහ ගන්න කාගෙවත් පුද්ගලික දේපලක් නෙමේ නේ.:rolleyes:

    ඔයාගේ ඉතින් රෙද්ද උස්සපුවා මගෙන් අහ ගන්න එපා වැල්ලේ මිනිස්සු වගේ මෙතන රණ්ඩු වෙන්න මට ඕන නැහැ.කස්සාගේ සීන් එක ගැන දන්න කියන කෙනෙක්ගෙන් අහලා දැන ගන්න.නිකම් නොදන්න මගුල් වලට හොට දාන්නේ නැතුව.එතනදි වුන දේ දන්නේ මමයි කසුන් අයියායි විතරයි. අනික ඔයාගේ වගේ කොටවන ගති මම ලග නැහැ.පෝල් එකේදි වුන දේ මම කීවා.ඒක ඔයාඅ පිලිගත්තේ නැති වුනාට කරන්න දෙයක් නැහැ.මට ඔයා එක්ක තර්ක කරන්න උවමනාවක් ඇත්තෙත් නැහැ.
    :D

    හත් දෙය්යනේ , වලව්වේ හාමු තනපට ගලෝගෙන හත්මුතු පරම්පරාවෙ නම්බුව නැති කොරගන්ට එපා , ඔබ වහන්සේට හැට්ට කට්ටක් ගෙනත් දෙන්නද එතකොට ඔක ගලවගන්න ඔනෙත් නෑ , පරම්පරාවේ නම්බුව නැතිවෙන්නෙත් නෑ , එතකොට හිර කොරලා හොදට ඇදගන්න පුළුවන්නේ.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අනික කවුද ඔයාට කිවේ මගේ බණ අහන්න කියල ලොල් තමන්ගේ පාඩුවේ ඉන්න ලොකු ටෝල්ක් දාන්නේ නැතිව එලකිරියේ මම දාන කරන කියන ඒවට ඔයාට බලන් ඉන්න බැරිනම් නොබලා ඉන්න කවුද කිවේ බලන්න කියලා? මේක ත්‍රෙඩ් එකක් මට ඕන අදාල දෙයක් මම දානව එලකිරිය ඔයාගේවත් මේතන මේ කෑ ගහ ගන්න කාගෙවත් පුද්ගලික දේපලක් නෙමේ නේ.:rolleyes:

    ඔයාගේ ඉතින් රෙද්ද උස්සපුවා මගෙන් අහ ගන්න එපා වැල්ලේ මිනිස්සු වගේ මෙතන රණ්ඩු වෙන්න මට ඕන නැහැ.කස්සාගේ සීන් එක ගැන දන්න කියන කෙනෙක්ගෙන් අහලා දැන ගන්න.නිකම් නොදන්න මගුල් වලට හොට දාන්නේ නැතුව.එතනදි වුන දේ දන්නේ මමයි කසුන් අයියායි විතරයි. අනික ඔයාගේ වගේ කොටවන ගති මම ලග නැහැ.පෝල් එකේදි වුන දේ මම කීවා.ඒක ඔයාඅ පිලිගත්තේ නැති වුනාට කරන්න දෙයක් නැහැ.මට ඔයා එක්ක තර්ක කරන්න උවමනාවක් ඇත්තෙත් නැහැ.
    :D

    රෙද්ද උස්සල මේක පුද්ගලික දේපකල් කරගන්න හදන තමුන් වගේ නූගත් ගමේ ගොඩේ සෝමවතීල ගැන අපි හොදට දන්නව, තමුන් දාන ඕන දෙයක් කියවල මට රිප්ලයි කරන්න අයිතියක් තියෙනව, අර කවුද මෝඩ එලදෙනෙක් දවසක් කිව්වෙ එයා ගාල්ලේ කාර් පදිනව කියල, පාරුවෙයි කාර් එකෙයි වෙනස අදුරගන්න බැරු එලදෙන්නුත් ඉන්නවනෙ, කස්සගෙ සීන් එක ගැන මම හොදට දන්නව, තමුන් දන්න දන්න අය පස්සෙ අඩාගෙන ගිහින් දුක කියල කොටවන්න හදපු හැටි එහෙම අපි දන්නව, මාර සීන් එකනේ අන්ජලාවතී, ඔයා එදා කිව්ව වගේ ඔයාගේ වෝට් එක ඉබේ වැටිලද :lol: පබ්ලික් පෝල් එකක් කියන්නෙ මොකක්ද කියල තාම දන්නෙ නැති පාටයි, අර මාව බෑන් වුනා කියල පෝස්ට් දාල ඇඩ්මින්ගෙන් බැනුම් ඇහුවඑක අන්ජලාවතීට අමතක වෙලා වගේ
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    පොල් බූරුවෙක් නෙමේ බන් බූරු දෙනක් , තව කොටළුවකුත් ඉන්නවා
    තමුන් ඉතින් බූරුවෙක් වුන පලියට මම බූරුවෙක් වෙන්න නැහැ කොන්ද පන තියනවනම් මුස්ලිම් අයි.ඩී එකකින් ඇවිත් ඔහම කරනවද? තමන්ගේ වැරදි තියාගේන අනිත් මිනිස්සුන්ට ඇගිලි දික් කරන්න එපා.මොකද තව ඇගිලි 4ක්ම තියෙන්නේ ඔයාගේ පැත්තට :nerd:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ඔව් නංගි ඔය කියනදේම තමයි මාත් කියන්නේ... :yes:
    මෙතන සමහරු කියනව ඉස්ලාම් ආගම ප්‍රචන්ඩයි කියලා.. නමුත් එයාලත් ඒහා සමාන දෙයක් තමයි කරන්නේ..
    බුදු දහමට වෙන අසාධාරනයට කියාගෙන එයාලත් ප්‍රචන්ඩත්වයම අතට අරන්...
    මම කියන එක බොරුද කියලා බලන්න දැන් ඔයටත් මේවගේ කිව්වට මෙත්න අය බනීවි.. :yes:
    ආගම රැකගන්නට තව ආගමකට පහර ගහන එකෙන් වෙන්නේ දෙපැත්තෙන්ම නොනවතින රන්ඩු විතරයි....

    ඔයත් ගාල්ලේ පැත්තේ කියල දනගන්නට ලබුන එක සතුටක්.. අපේම ගමෙ කෙනෙක්නේ.. :yes::cool::)

    වැරදි කතාවක් නේ කිව්වෙ:eek::oo:
    ඉස්ලාම් කියන්නේ ලෝක ත්‍රස්තවාදය කියල ලෝකේ බහුතරයක් පිලිගෙන ඉවරයි
    .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,661
    4,512
    113
    රෙද්ද උස්සල මේක පුද්ගලික දේපකල් කරගන්න හදන තමුන් වගේ නූගත් ගමේ ගොඩේ සෝමවතීල ගැන අපි හොදට දන්නව, තමුන් දාන ඕන දෙයක් කියවල මට රිප්ලයි කරන්න අයිතියක් තියෙනව, අර කවුද මෝඩ එලදෙනෙක් දවසක් කිව්වෙ එයා ගාල්ලේ කාර් පදිනව කියල, පාරුවෙයි කාර් එකෙයි වෙනස අදුරගන්න බැරු එලදෙන්නුත් ඉන්නවනෙ, කස්සගෙ සීන් එක ගැන මම හොදට දන්නව, තමුන් දන්න දන්න අය පස්සෙ අඩාගෙන ගිහින් දුක කියල කොටවන්න හදපු හැටි එහෙම අපි දන්නව, මාර සීන් එකනේ අන්ජලාවතී, ඔයා එදා කිව්ව වගේ ඔයාගේ වෝට් එක ඉබේ වැටිලද :lol: පබ්ලික් පෝල් එකක් කියන්නෙ මොකක්ද කියල තාම දන්නෙ නැති පාටයි, අර මාව බෑන් වුනා කියල පෝස්ට් දාල ඇඩ්මින්ගෙන් බැනුම් ඇහුවඑක අන්ජලාවතීට අමතක වෙලා වගේ

    its getting ugly now,dude read forum rules be4 U barge onto members
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Wish You Guys All The BEST...!!! Jaya...!!!:)
    11.gif

    ඔව් නංගි ඔය කියනදේම තමයි මාත් කියන්නේ... :yes:
    :)

    මෙන්න නංගිගේ ගැලවුම් කාරය ඇවිත්, උබලටත අපේ සමහර සිංහල කියාගන්න නූගත් සමහර මීහරක් කඩේ යන්න ඉන්නකං හොදයි
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    තමුන් ඉතින් බූරුවෙක් වුන පලියට මම බූරුවෙක් වෙන්න නැහැ කොන්ද පන තියනවනම් මුස්ලිම් අයි.ඩී එකකින් ඇවිත් ඔහම කරනවද? තමන්ගේ වැරදි තියාගේන අනිත් මිනිස්සුන්ට ඇගිලි දික් කරන්න එපා.මොකද තව ඇගිලි 4ක්ම තියෙන්නේ ඔයාගේ පැත්තට :nerd:

    බූරු දෙනකට කොහොමත් බූරුවෙක් වෙන්න බෑනේ වලව්වෙ හාමු !
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තමුන් ඉතින් බූරුවෙක් වුන පලියට මම බූරුවෙක් වෙන්න නැහැ කොන්ද පන තියනවනම් මුස්ලිම් අයි.ඩී එකකින් ඇවිත් ඔහම කරනවද? තමන්ගේ වැරදි තියාගේන අනිත් මිනිස්සුන්ට ඇගිලි දික් කරන්න එපා.මොකද තව ඇගිලි 4ක්ම තියෙන්නේ ඔයාගේ පැත්තට :nerd:
    anjala නංගි..
    එයාගෙ අයිඩී එක එයා වෙනස් කර ගනීවී අද.එතකං ඉවසන්න බැරි නම් එතකං මේකට එන්නැතුව ඉන්න..
    ඔයා මොකද්ද මේ කොරන්න හදන්නේ බලන්නකො ඔයාමනෙ මේකට අකුල් හෙළලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න හදන්නේ
    සිරාජ්ට හැදෙන්න පුළුවන් කියල විශ්වාස කරන ඔයාට සකීර් හැදෙයි කියලා විශ්වාස නොකරන්න හේතුවක් නෑනෙ නේද?