සිංහල බෞද්ධ සංව්ධානය

Muslim

Banned
Mar 16, 2010
238
3
0
පිටියෙ_අප්පු;7039397 said:
මුතාලිෆ් දවසට එකපාරක් වත් සලාත් කොරපු නැති, පන්සලට ගිය, සිංහල බෞද්ධ කාන්තාවක් සමග විවාහ වුන මැලේ මුස්ලිම් ජාතිකයෙක් . එවගේ අය මේ එලකිරි එකෙත් ඉන්නව ඕනෙ තරම්. මගේ ඒ කලින් පෝස්ට් එකෙ මුස්ලිම් කියල අදහස් කලේ ඉස්ලාමය අදහන අය මිසක් සම්පූර්ණ මුස්ලිම් ජාතිකයෝම නොවේ . සිදුවූ අතපසුවීමට සමාව අයදිමි.

umba methana boru kathaa hadanna enna epa! muthalif sinhala boudda kaanthawak banda gaththara honda muslim bhakthiyakek! eyage gedaratath mama gihilla thiyenawa. dehiwala muslim palliye sikuraada prayers walata eya ena ekath mama dakala thiyenawa! eya salathaya karanne nahe kiyala nikan boru kiyala marichcha eyata apahasa karanna epa.
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    මම නම් මේ කිව දේට කිසිසේත්ම එකඟ නෑ. :angry:
    තමන්ට කැමති විදියකට තමන්ගේ ආගම අදහන්න ඒ අයට අයිති
    ය තියෙනවා. ඒකට නිගරු කරන්න අපට කිසිම අයිතියක් නෑ.:yes:

    මම නිගරු කරෙ නැ , මට හිතෙන දෙය කිව්වෙ:,මම අගමක නමක් කිව්වෙත් නැD
     
    May 17, 2006
    3,632
    90

    ඔබ කියන දෙට මමත් එකකයි.... නමුත් බලන්න එයා අපෙ ආගමට කියන දෙවල්...
     
    ඔබතුමාගෙ අදහස්නම් සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයි රටත් නිගාවක්. ඉස්ලාම් ආගම අදහන හැම දෙනාම වසලයන් කියල හිතන්නෙ මොකක් හරි ලොකු මානසික අසහනයක් තියෙනවනම් විතරයි.

    මට මේකට කරුණාකරල උත්තරයක් දෙනවද? ඉස්ලාම් ආගම අදහන සියළු දෙනා ඔබතුමා කියන ආකාරයේ පහත් අයනම්, ලංකාවෙ දැන් ඉන්න ඉස්ලාම් අයට කරන්න ඕනෙ කියල ඔබතුමා යෝජනා කරන්නෙ මොකක්ද? ඒ අයව මරන්න ඕනෙද, රටෙන් පිටුවහල් කරන්න ඕනෙද?

    ඔබ යෝජනා කරපු එකක් වත් නෙමෙයි. කල යුත්තේ ඔවුන්ට නියම ඉස්ලාමය හෙලිකර දීමයි. දැන් ඔවුන් කරන්නේ කිසිම අවබොධයක් නොමැතිව ඉස්ලාමය ඔහේ ඇදහීමයි. මම දන්නා තරමේ වත් කුරාන වැකි හෝ හදීත් වර්ග 95% මුස්ලිම්වරු දන්නේ නැත. මෙවා ගැන කියන විට ඔවුන් පුදුමයට පත්වී මට කුණුහරුපෙන් බනින්නට පවා ඇතැම් මුස්ලිම් වරුන් උත්සාහ කරපු අවස්ථාවල්ද තිබේ. මෙයට හොදම උදාහරණය නම් පොළව පැතලියි කියා තිබෙන එක් කුරාන වැකි කිහිපයකින් එකකි. අවශ්‍ය නම් කුරාණයේ සුරා 79 අයා 30 කියවන්න.
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    මම නිගරු කරෙ නැ , මට හිතෙන දෙය කිව්වෙ:,මම අගමක නමක් කිව්වෙත් නැD

    ආගමේ නමක් නොකිව්වට, ඒ හා සම්බන්ධ කුමන හෝ ඉඟියක් දීමෙන් ඒ දේ අපට හිතා ගනන් පුළුවන් නේද?
    එහෙම කරන එක හරි මදි නිසයි මම එහෙම කිව්වේ. නමුත් ඔවුන් ඒ පිළිබඳ කිසිම තැකිමක් නොකර අනිත් අය අදහන ආගම් වලට බන්නවාබුදුරජාණන් වහන්සේ සඳහන් කර ඈති වසලයෙක් වේ​න්නේ ඒ අයගේ උපතින් නොව ඒ අය ක්‍රියා කරන් ආකාරය නිසායි.
    මම හිතන්නේ මම කියන දේ ඔබට වැටහෙනවා ඈති කියලයි.
    තව ටිකකින් ​මෙතන වෙන්නේ අපි අපිම එකිනෙකාට බැන ගන්න එක විතරයි. ඒ නිසා ඔය ආගම් වාද ගාව නොගෙන ඒ ආගම් වලින් අපිට ගන්න හොඳ දෙයක් තිබේනම් එයත් ගෙන අපි අපේ ජාතිය ගොඩ නැගීම නොවෙද අපි සියළු දෙනා කල යුත්​තේ.
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    මුස්ලිම් සහෝදරයා, ඔය අයට ඕනෙ තරම් මේ රටේ නිදහස තියෙනවා, නෑ කියන්න අයිතියක් නෑ.. අපේ රටේ ඕනෙ තරම් පල්ලි හදල තියෙනවා, ඒවගෙ loudspeaker දාල ඔය අයගෙ ආගමික කටයුතු ඔයගොල්ලොන්ට ඕනෙ විදිහට කරගෙන යන්න නිදහස තියෙනවා ( අරාබියේ අපිට loudspeaker දාල පිරිතක් දාන්න දෙයිද?? :P)

    එහෙම තියෙද්දි මට මතකයි එකපාරක් අර siraj කාරයා thread එකක් දැම්මා කඨීන පූජාව නිසා නිදා ගන්නත් නෑ කියලා :frown: ඒ වගේ දේවල් වලට විරුද්ධ වෙන එක තමයි අපි කරන්නෙ :yes:

    Loudspeakers walin shabda dushanaya karana eka kawru karath waradi! mewa neethi magin paalanaya karanna one! bouddayo muslim kiyana bedayakin thorawa minihekuta ahanna puluwan vidihata shabda nikuth karaama hondatama athi. mewata me rate neethi hadanna one.
     
    umba methana boru kathaa hadanna enna epa! muthalif sinhala boudda kaanthawak banda gaththara honda muslim bhakthiyakek! eyage gedaratath mama gihilla thiyenawa. dehiwala muslim palliye sikuraada prayers walata eya ena ekath mama dakala thiyenawa! eya salathaya karanne nahe kiyala nikan boru kiyala marichcha eyata apahasa karanna epa.

    ඔවා කියපං කොණ්ඩේ බැදපු චීන්නුන්ට. කෙනෙක් සිකුරාද පල්ලියට ගිය පලියට භක්තිමත් මුස්ලිම් කෙනෙක් වෙන්නෙ නෑ. මේ එලකිරි එකෙත් ඉන්නවා සිකුරාදට පල්ලි යන ඒත් බුදු දහම ඉගෙනගෙන ඒකත් අදහන අය. එතකොට එයාලත් භක්තිමත් මුස්ලිම් අයද ? කෙනෙක් නියම මුස්ලිම් වෙන්න නම් ප්‍රොඵෙට් කරපු දේම කරන්න ඕනා , අර මැරිච්ච ෆාතිමා එක්ක මිනීවලේ නිදා ගත්ත වගේ එවා කොරන්න ඕනා . කෝ උඹල එව්ව කොරල තියෙනවද ? උඹල කටින් මුස්ලිම් විතරයි . මොහම්මද් ගෙ ජීවන මාර්ගය අනුගමනය කොරන්න පණ බයයි. අනේ අපිටනේ මුන් මේ බණ කියන්නේ
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    Loudspeakers walin shabda dushanaya karana eka kawru karath waradi! mewa neethi magin paalanaya karanna one! bouddayo muslim kiyana bedayakin thorawa minihekuta ahanna puluwan vidihata shabda nikuth karaama hondatama athi. mewata me rate neethi hadanna one.

    මොනද දෑන් හදන්න ඔන නිති ?
     
    sandharuwan1

    Member
    Mar 20, 2010
    28
    0
    0
    පිටියෙ_අප්පු;7039531 said:
    ඔබ යෝජනා කරපු එකක් වත් නෙමෙයි. කල යුත්තේ ඔවුන්ට නියම ඉස්ලාමය හෙලිකර දීමයි. දැන් ඔවුන් කරන්නේ කිසිම අවබොධයක් නොමැතිව ඉස්ලාමය ඔහේ ඇදහීමයි. මම දන්නා තරමේ වත් කුරාන වැකි හෝ හදීත් වර්ග 95% මුස්ලිම්වරු දන්නේ නැත. මෙවා ගැන කියන විට ඔවුන් පුදුමයට පත්වී මට කුණුහරුපෙන් බනින්නට පවා ඇතැම් මුස්ලිම් වරුන් උත්සාහ කරපු අවස්ථාවල්ද තිබේ. මෙයට හොදම උදාහරණය නම් පොළව පැතලියි කියා තිබෙන එක් කුරාන වැකි කිහිපයකින් එකකි. අවශ්‍ය නම් කුරාණයේ සුරා 79 අයා 30 කියවන්න.

    ඔබතුමා කියන්නෙ සමහර කුරාණ වැකි වල වැරදි දේවල් තියෙනවා, ඒත් මුස්ලිම් අය ඒව දන්නෙ නෑ කියලනේ.

    මුස්ලිම් අය එහෙම කුරාණ වැකි ගැන දන්නෙ නැතිනම් ඒව නිසා මුස්ලිම් අයට බලපෑමක් වෙලා නෑ නේද? එහෙමනම් ඔබතුමා කොහොමද කියන්නේ මුස්ලිම් සියළු දෙනා පහත් අය කියලා?
     
    Last edited:

    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    අනෙ බන් මොඩ ජොක් දාන්න එපා... උබලා වදින්නෙ මොකටද?.... කො උබලාගෙ ආගමෙ නායකයා....( මම නම් කවදාවත් එයාගෙ රෑපයක් දෑකලා නෑහෑ)....

    umba wandinne gal walin hadapu budu ruwakata neda ? budurajaanan wahanse kiyala thiyenawada gal walin eyage pilima handala ekata wandinna kiyala ?
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඔබ කියන දෙට මමත් එකකයි.... නමුත් බලන්න එයා අපෙ ආගමට කියන දෙවල්...

    එහෙනම් මෙන්න බලන්න මේ ත්‍රෙඩ් එකෙම පටන් ගත්තු කෙනාගෙ අරමුන සහ අදහස මොනවද කියලා..

    අන්‍ය ආගම් සත්‍ය ආගම් පමණක් වේ නම් ඇදහීමට ඉඩදිය හැකි නමුදු , ත්‍රස්තවාදයට අනුබල දෙන ආගම් වලට එරෙහිව මෙම සංවිධානය තදින්ම ක්‍රියාකරන බවත් ඉතා කරුණාපූර්වකව දැනුම් දෙමි.
    http://www.elakiri.com/forum/showpost.php?p=7036669&postcount=69

    බෞද්ධ දර්ශනයට අනුව සර්ව බලධාරී දෙවි කෙනෙක් විශ්වාස කිරීම මිත්‍යාදෘශ්ටියක්... බොරුවක්....:yes:
    එහෙමනම්... එයලාක කරන්න යනදේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කිව්ව දෙයින් මොනවට පැහැදිලි වෙනවා... අපිත් අවදියෙන් මේ ගැන.. :yes::yes::yes:
     
    May 17, 2006
    3,632
    90
    0
    umba wandinne gal walin hadapu budu ruwakata neda ? budurajaanan wahanse kiyala thiyenawada gal walin eyage pilima handala ekata wandinna kiyala ?

    බුදුන් එහෙම කියලා නෑහෑ.... අපි බුදු පිලිමෙට වදින්නෙත් නෑහෑ....
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    ආගමේ නමක් නොකිව්වට, ඒ හා සම්බන්ධ කුමන හෝ ඉඟියක් දීමෙන් ඒ දේ අපට හිතා ගනන් පුළුවන් නේද?
    එහෙම කරන එක හරි මදි නිසයි මම එහෙම කිව්වේ. නමුත් ඔවුන් ඒ පිළිබඳ කිසිම තැකිමක් නොකර අනිත් අය අදහන ආගම් වලට බන්නවාබුදුරජාණන් වහන්සේ සඳහන් කර ඈති වසලයෙක් වේ​න්නේ ඒ අයගේ උපතින් නොව ඒ අය ක්‍රියා කරන් ආකාරය නිසායි.
    මම හිතන්නේ මම කියන දේ ඔබට වැටහෙනවා ඈති කියලයි.
    තව ටිකකින් ​මෙතන වෙන්නේ අපි අපිම එකිනෙකාට බැන ගන්න එක විතරයි. ඒ නිසා ඔය ආගම් වාද ගාව නොගෙන ඒ ආගම් වලින් අපිට ගන්න හොඳ දෙයක් තිබේනම් එයත් ගෙන අපි අපේ ජාතිය ගොඩ නැගීම නොවෙද අපි සියළු දෙනා කල යුත්​තේ.

    :yes::yes:
     
    මට සමවෙන්න ,නොදනුවත්ව කරපු දෙට
     
    May 17, 2006
    3,632
    90
    0
    එහෙනම් මෙන්න බලන්න මේ ත්‍රෙඩ් එකෙම පටන් ගත්තු කෙනාගෙ අරමුන සහ අදහස මොනවද කියලා..

    http://www.elakiri.com/forum/showpost.php?p=7036669&postcount=69

    බෞද්ධ දර්ශනයට අනුව සර්ව බලධාරී දෙවි කෙනෙක් විශ්වාස කිරීම මිත්‍යාදෘශ්ටියක්... බොරුවක්....:yes:
    එහෙමනම්... එයලාක කරන්න යනදේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කිව්ව දෙයින් මොනවට පැහැදිලි වෙනවා... අපිත් අවදියෙන් මේ ගැන.. :yes::yes::yes:

    වෙන කෙනෙක් කියන දෙට මම බෑදි නෑත....
    මම හිතන විදිහට ඔනෑම කෙනෙකුට තමන් කෑමති ආගමක් ඈදහිමට අයිතියක් ඈත.. නමුත් අනෙක් ආගම් වලට අපහාස කිරිමට අයිතියක් නෑත
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එහෙනම් මෙන්න බලන්න මේ ත්‍රෙඩ් එකෙම පටන් ගත්තු කෙනාගෙ අරමුන සහ අදහස මොනවද කියලා..

    http://www.elakiri.com/forum/showpost.php?p=7036669&postcount=69

    බෞද්ධ දර්ශනයට අනුව සර්ව බලධාරී දෙවි කෙනෙක් විශ්වාස කිරීම මිත්‍යාදෘශ්ටියක්... බොරුවක්....:yes:
    එහෙමනම්... එයලාක කරන්න යනදේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කිව්ව දෙයින් මොනවට පැහැදිලි වෙනවා... අපිත් අවදියෙන් මේ ගැන.. :yes::yes::yes:

    :yes:
    ඔව් මෙතන ඕන දෙයක් කරාට කමක් නෑ අනිත් ආගම් පහත් විදියට කතා කරන්නෙ නැතුව
    :)

    මේ ටොපික් දැම්මේ බුද්දාගම රැකගන්න නම් ඒක විතරක් රැකා ගත්තොත් හොදයි..අපේ ආගම මෙතන නින්දාවට පත් කරන්නෙ නැතුව..​
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බුදුන් එහෙම කියලා නෑහෑ.... අපි බුදු පිලිමෙට වදින්නෙත් නෑහෑ....

    හරි මචන් දැන් ඕක නවත්තන්න...:yes:දෙන්නම සාමයෙන් විසද ගන්ට:cool:

    වෙන කෙනෙක් කියන දෙට මම බෑදි නෑත....
    මම හිතන විදිහට ඔනෑම කෙනෙකුට තමන් කෑමති ආගමක් ඈදහිමට අයිතියක් ඈත.. නමුත් අනෙක් ආගම් වලට අපහාස කිරිමට අයිතියක් නෑත

    :yes:
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    පිටියෙ_අප්පු;7039564 said:
    ඔවා කියපං කොණ්ඩේ බැදපු චීන්නුන්ට. කෙනෙක් සිකුරාද පල්ලියට ගිය පලියට භක්තිමත් මුස්ලිම් කෙනෙක් වෙන්නෙ නෑ. මේ එලකිරි එකෙත් ඉන්නවා සිකුරාදට පල්ලි යන ඒත් බුදු දහම ඉගෙනගෙන ඒකත් අදහන අය. එතකොට එයාලත් භක්තිමත් මුස්ලිම් අයද ? කෙනෙක් නියම මුස්ලිම් වෙන්න නම් ප්‍රොඵෙට් කරපු දේම කරන්න ඕනා , අර මැරිච්ච ෆාතිමා එක්ක මිනීවලේ නිදා ගත්ත වගේ එවා කොරන්න ඕනා . කෝ උබල එව්ව කොරල තියෙනවද ? උම්බල කටින් මුස්ලිම් විතරයි . මොහම්මද් ගෙ ජීවන මාර්ගය අනුගමනය කොරන්න පණ බයයි. අනේ අපිටනේ මුන් මේ බණ කියන්නේ

    umbata uttara nathi unama umba me wage moda jokes daana eke honda nahe neda ? umba kawda yako apata islam ugannana. api islam aagama adahanne apata one vidhihata. umbe tharke mama umbata yali ello karoth meke inna sinhala bouddoyoth boudda nathi wenawa. meke inna keeyen kee denaada pan sil rakinne ? matath kiyanna thiyenne umba kiyapu deyma thamai! umbala katin witharai bouddayo! pan sil wath hariyata rakinne nahe. pansal giya paliyata bouddayo wenne nahe.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    umba wandinne gal walin hadapu budu ruwakata neda ? budurajaanan wahanse kiyala thiyenawada gal walin eyage pilima handala ekata wandinna kiyala ?

    එකට තමයි බක්තිය කියන්නෙ , අපි වදින්නෙ බුදුරජනන් වහන්සෙ අපිට දුන්න දයාද වලට,