සිංහල බෞද්ධ සංව්ධානය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113

    එහෙම නම් මෙතන ඔයාලට උවමනා විදියට ලියා ගත්තු රාම -රාවණ කතාවත් කියන්න....
    :yes::yes:

    අපි ඔහොල්ලන් ගෙ ජතකය හොයන්න ගියෙ නැ, අරබි කියන්නෙ ජන්මයක් නැති ජතියක් ,උබලගෙ ජතිය හැදිලා තියෙන්නෙ කන්තාරයෙ ගොපලු ජාති එකතු කරලා ,එකනෙ කලු අරබින් ඉන්නෙ ,
     
    කටිටය ඉතිහාසය හොඳට පටලවගෙන වගේ. මේ වගේ ත්‍රෙඩ්වලින් කෙරෙන්න ඕනේ එ වගේ පැටළුන තැන් නිරාකරණය කරලා දෙන එක තමයි.
    මම හිතන විදියට විජයගේ ආගමනයෙන් පසුව තමයි බෝහෝ ග්‍රන්ථ වල ලංකාවේ තත්වය විග්‍රහ කරලා තියෙන්නේ.බුදුන් ලංකාවට තුන් වරක් වැඩම කලා කියන අවස්ථාවන් වලදී අපට ​ඉතිහාස සාක්‍ෂි දරන්නේත් යක්‍ෂ. නාග ග්‍රෝතිකයක් සිටි බවටයි. මොවුන්ගෙ ශ්ෂඨාචාරය ගැන වැඩි දුරටත් සඳහන් නොවීම නිසා තමයි. විජයගෙකන් පසුව එසේ සිදුවු බව සලකන්නේ.

    ඔබතුමා හරියටම හරි
     
    sandharuwan1

    Member
    Mar 20, 2010
    28
    0
    0
    පිටියෙ_අප්පු;7039307 said:
    එහෙම කරල අපි නිකං කකා බිබි හිටියෙත් නෑනේ සහෝදරයා ඔයාල වගේ , එහෙම හදපු දරුවො යැව්වනේ යුද පෙරමුණට. ඔයාල මොකද කලේ , බඩ පැලෙනකන් , දියවැඩියාව හැදෙනකම්ම කකා බිබි අන්තිමට සිංහල වෙදකමින්ම තමයි මධුමේහය පාලනය කරගන්න වුනේ.

    කියපන් බලන්න එක මුස්ලිම් කෙනෙක් හතරවැනි ඊලාම් යුද්දෙදි යුද පෙරමුණේදි රට වෙනුවෙන් යුද්ධ කරල මැරිච්ච , නිකන් යුද ටැංකියෙ මිකැනික් ලගෙ නම් කියන්නෙ නැතුව.

    මචං සමහර මිනිස්සුන්ගෙ වැරදි වලට අපි මුළු ජාතියකටම බනින එක හරිද? අනික කර්නල් මීඩින්, මුතාලිෆ් වගේ වීරයන්ව මෙච්චර ඉක්මනට අමතක කරන එකත් හොඳ නෑ නේද?
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3

    කියපන් බලන්න එක මුස්ලිම් කෙනෙක් යුද පෙරමුණේදි රට වෙනුවෙන් යුද්ධ කරල මැරිච්ච , නිකන් යුද ටැංකියෙ මිකැනික් ලගෙ නම් කියන්නෙ නැතුව.

    apita thiyenawa apema kiyana unaani muslim wedakam. umbalage sinhala wedakam walin suwa wenawata wada eka apita hondai. sinhala upaasaka ammala enawa magey seeyagen unaani beheth ganna. e gollanta beheth karadde ape seeya umba waage jaathi waadi widihata hithuwe nahe. army eke inna muslim ewn gana magen ahanna epa! oka ithin sri lanka yuda hamudaawen ahaganin.
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    අපි ඔහොල්ලන් ගෙ ජතකය හොයන්න ගියෙ නැ, අරබි කියන්නෙ ජන්මයක් නැති ජතියක් ,උබලගෙ ජතිය හැදිලා තියෙන්නෙ කන්තාරයෙ ගොපලු ජාති එකතු කරලා ,එකනෙ කලු අරබින් ඉන්නෙ ,

    umbalage muthun miththan e kaale gas kola walin hadaa gaththu andumak andagena ooooyee ujaaaaaaaayeee kiyaagena hitiyada ?

    Vinoda wennata api dadayame gihillaaaaa!

    Thaamath mathakai sidu wechcha dee eda!

    Durabin thanne. wadi gamakatath awilla!

    Maha kalayee Vaddan daka gaththaaa!

    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    මචං සමහර මිනිස්සුන්ගෙ වැරදි වලට අපි මුළු ජාතියකටම බනින එක හරිද? අනික කර්නල් මීඩින්, මුතාලිෆ් වගේ වීරයන්ව මෙච්චර ඉක්මනට අමතක කරන එකත් හොඳ නෑ නේද?

    ඔව් මිත්‍රයා එයාලා කරපු සෙවය මම නම් දිවි තියන තුරු අමතක කරන්නෙ නෑහෑ.... කගෙ වදනකින් හො ඔබෙ හිත රිදුනා නම්.... මම ඔබෙන් සමාව ඉල්ලනවා
     
    මචං සමහර මිනිස්සුන්ගෙ වැරදි වලට අපි මුළු ජාතියකටම බනින එක හරිද? අනික කර්නල් මීඩින්, මුතාලිෆ් වගේ වීරයන්ව මෙච්චර ඉක්මනට අමතක කරන එකත් හොඳ නෑ නේද?

    මුතාලිෆ් දවසට එකපාරක් වත් සලාත් කොරපු නැති, පන්සලට ගිය, සිංහල බෞද්ධ කාන්තාවක් සමග විවාහ වුන මැලේ මුස්ලිම් ජාතිකයෙක් . එවගේ අය මේ එලකිරි එකෙත් ඉන්නව ඕනෙ තරම්. මගේ ඒ කලින් පෝස්ට් එකෙ මුස්ලිම් කියල අදහස් කලේ ඉස්ලාමය අදහන අය මිසක් සම්පූර්ණ මුස්ලිම් ජාතිකයෝම නොවේ . සිදුවූ අතපසුවීමට සමාව අයදිමි.
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    umbalage muthun miththan e kaale gas kola walin hadaa gaththu andumak andagena ooooyee ujaaaaaaaayeee kiyaagena hitiyada ?

    අනෙ බන් මොඩ ජොක් දාන්න එපා... උබලා වදින්නෙ මොකටද?.... කො උබලාගෙ ආගමෙ නායකයා....( මම නම් කවදාවත් එයාගෙ රෑපයක් දෑකලා නෑහෑ)....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    umbalage muthun miththan e kaale gas kola walin hadaa gaththu andumak andagena ooooyee ujaaaaaaaayeee kiyaagena hitiyada ?

    අපෙ මුතුන් මිත්තොන්ට ගස් කොල වලින් හරි ඇගවහ ගන්න අවස්තාව තිබ්බා , කාන්තාරෙ ඉන්න උන්ට එහෙම වහ ගන්න වත් ගහක් කොලක් නැනෙ, ඔස්ෆර්ඩ් ඩික්ශනෙරියෙ අරබි කියන වචනෙට දිලා තියෙනෙ ඩෙෆිනිශන් එක කියවලා වරෙන් ඔයි;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    අනෙ බන් මොඩ ජොක් දාන්න එපා... උබලා වදින්නෙ මොකටද?.... කො උබලාගෙ ආගමෙ නායකයා....( මම නම් කවදාවත් එයාගෙ රෑපයක් දෑකලා නෑහෑ)....

    උන් වදින්නෙ කොල පට රෙද්දකින් වහපු සිමෙන්ති කොට්ටයකට:lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    pansal kovil walata galgahana eka kawru karath eka paw wadak! mama oyagollanta kiyanne nahe ape rata mada peradigak karanna kiyala. muslim jaathikayanta nidahase inna denna.

    මුස්ලිම් සහෝදරයා, ඔය අයට ඕනෙ තරම් මේ රටේ නිදහස තියෙනවා, නෑ කියන්න අයිතියක් නෑ.. අපේ රටේ ඕනෙ තරම් පල්ලි හදල තියෙනවා, ඒවගෙ loudspeaker දාල ඔය අයගෙ ආගමික කටයුතු ඔයගොල්ලොන්ට ඕනෙ විදිහට කරගෙන යන්න නිදහස තියෙනවා ( අරාබියේ අපිට loudspeaker දාල පිරිතක් දාන්න දෙයිද?? :P)

    එහෙම තියෙද්දි මට මතකයි එකපාරක් අර siraj කාරයා thread එකක් දැම්මා කඨීන පූජාව නිසා නිදා ගන්නත් නෑ කියලා :frown: ඒ වගේ දේවල් වලට විරුද්ධ වෙන එක තමයි අපි කරන්නෙ :yes:
     
    May 17, 2006
    3,632
    90
    0
    උන් වදින්නෙ කොල පට රෙද්දකින් වහපු සිමෙන්ති කොට්ටයකට:lol:

    අනෙ මන්ද අපෙ බුදුන්ගෙ සිරිපතුලටත් පෙරලි පෙරලි වදිනවා නෙද?
     
    මුන් හිතාගෙන ඉන්නෙ ලන්කාව කියන්නෙ මුන්ගෙ දෑවෑද්ද කියලා.... ඉන්න දෙනව, හොදින් සලකනවා, නිදහසෙ ආගම අදහන්න දෙනවා, ඔන විදිහට නිති හදලා තියනවා, මෙ ඔක්කොම කරලා දිපු අපිට අපෙ ජතිය ගෑන කතා කරනකොට මුන්ට ඉන්න බෑහෑ....අපෙ ආගමික දෙවල් පෙන්නන්න බෑහෑ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    අනෙ මන්ද අපෙ බුදුන්ගෙ සිරිපතුලටත් පෙරලි පෙරලි වදිනවා නෙද?

    කමක් නැ මචන් , එහෙමවත් වැදලා ඔය බොරුව උන් තෙරුන් ගත්තොත් හොදයි
     
    sandharuwan1

    Member
    Mar 20, 2010
    28
    0
    0
    පිටියෙ_අප්පු;7039307 said:
    එහෙම කරල අපි නිකං කකා බිබි හිටියෙත් නෑනේ සහෝදරයා ඔයාල වගේ , එහෙම හදපු දරුවො යැව්වනේ යුද පෙරමුණට. ඔයාල මොකද කලේ , බඩ පැලෙනකන් , දියවැඩියාව හැදෙනකම්ම කකා බිබි අන්තිමට සිංහල වෙදකමින්ම තමයි මධුමේහය පාලනය කරගන්න වුනේ.

    කියපන් බලන්න එක මුස්ලිම් කෙනෙක් හතරවැනි ඊලාම් යුද්දෙදි යුද පෙරමුණේදි රට වෙනුවෙන් යුද්ධ කරල මැරිච්ච , නිකන් යුද ටැංකියෙ මිකැනික් ලගෙ නම් කියන්නෙ නැතුව.

    පිටියෙ_අප්පු;7039397 said:
    මුතාලිෆ් දවසට එකපාරක් වත් සලාත් කොරපු නැති, පන්සලට ගිය, සිංහල බෞද්ධ කාන්තාවක් සමග විවාහ වුන මැලේ මුස්ලිම් ජාතිකයෙක් . එවගේ අය මේ එලකිරි එකෙත් ඉන්නව ඕනෙ තරම්. මගේ ඒ කලින් පෝස්ට් එකෙ මුස්ලිම් කියල අදහස් කලේ ඉස්ලාමය අදහන අය මිසක් සම්පූර්ණ මුස්ලිම් ජාතිකයෝම නොවේ . සිදුවූ අතපසුවීමට සමාව අයදිමි.

    ඔබතුමාගෙ අදහස්නම් සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයි රටත් නිගාවක්. ඉස්ලාම් ආගම අදහන හැම දෙනාම වසලයන් කියල හිතන්නෙ මොකක් හරි ලොකු මානසික අසහනයක් තියෙනවනම් විතරයි.

    මට මේකට කරුණාකරල උත්තරයක් දෙනවද? ඉස්ලාම් ආගම අදහන සියළු දෙනා ඔබතුමා කියන ආකාරයේ පහත් අයනම්, ලංකාවෙ දැන් ඉන්න ඉස්ලාම් අයට කරන්න ඕනෙ කියල ඔබතුමා යෝජනා කරන්නෙ මොකක්ද? ඒ අයව මරන්න ඕනෙද, රටෙන් පිටුවහල් කරන්න ඕනෙද?

    Last edited:

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    උන් වදින්නෙ කොල පට රෙද්දකින් වහපු සිමෙන්ති කොට්ටයකට:lol:

    මම නම් මේ කිව දේට කිසිසේත්ම එකඟ නෑ. :angry:
    තමන්ට කැමති විදියකට තමන්ගේ ආගම අදහන්න ඒ අයට අයිති
    ය තියෙනවා. ඒකට නිගරු කරන්න අපට කිසිම අයිතියක් නෑ.:yes: