ඔබතුමා කියන්නෙ සමහර කුරාණ වැකි වල වැරදි දේවල් තියෙනවා, ඒත් මුස්ලිම් අය ඒව දන්නෙ නෑ කියලනේ.
මුස්ලිම් අය එහෙම කුරාණ වැකි ගැන දන්නෙ නැතිනම් ඒව නිසා මුස්ලිම් අයට බලපෑමක් වෙලා නෑ නේද? එහෙමනම් ඔබතුමා කොහොමද කියන්නේ මුස්ලිම් සියළු දෙනා පහත් අය කියලා?
මුස්ලිම් යන වචනයේ අරුත වන්නේ ඉස්ලාමය අදහන අයයි. නමුත් අළුත් සමාජයේ එ වචනයේ තෙරුම පරිණාමය වෙලා. දැන් මුස්ලිම් යන වචනයේ අරුත වන්නේ ජාතියක්. මෙවැනි මුස්ලිම් අය අතර බුදු දහමේ තරම තෙරුම් අරගෙන සිකුරාද පල්ලියට යන ගමන් හදවතින් බුදු දහම අදහන අයත් ඇස්පනාපිටම පේන්න ඉන්නවා. එහින්ද මම මුස්ලිම් කියල කියන්නේ ඉස්ලාම් අදහන අය මිසක් හැම මුස්ලිම් අයෙක්ම නෙමෙයි. ඉස්ලාමය අදහන අය තමයි පහත්.





