එහෙනම් එයාට ඉන්න තැනක් නැතිව ඇති නේද........
Suwapath wewa! umbata honda buddiyak labenna one kiyala mama ada umba wenuwen pray karannam.
එහෙනම් එයාට ඉන්න තැනක් නැතිව ඇති නේද........

හා හා මම කොහොමත් සතුටු වෙනවා මොකද කිව්වොත් දෙවියන් වහන්සේම කැමත්ත මම මේ ඉපදෙනවට...අපි කාගෙන්වත් අහලා ආවේ නෑ නේ
අල්ලාහ් ගෙ කැමත්ත...
![]()
එතකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සිකුරාදාට පල්ලි යා යුතුයි නේද? එහෙම නොගියෝත් ඔය ගොල්ලන් ආගමෙන් නෙරපනවා නේද? ඒසේ ආගමෙන් නෙරලුවාට පසුව නැවතත් ආමට බැඳෙන්නනම් වෙනම ආගමේ නිති තියෙනවාද?
ඒම ගියේ නෑ කියලා ඒම මොනවත් කරන්නෙ නෑ..ලෙඩ තියන කට්ටිය ඒමත් ඉන්නවනේ යාලුවා අපේ ආගම කවදාවත් බල කරන්නේ නෑ බට් කව්ද ඕන කමින් එදාට යන්නේ නැතුව ඉන්නේ එයාට අල්ලාහ් විසින් යම් දඩුවමක් පනවනවා.එයාගෙ හදවතවට සීල් එකක් දානවා..ඒ කිව්වේ එයාට හොද දේවල් කොච්චර කිව්වත් තෙරෙන්නේ නෑ..
මන් දන්න තරමින් හොද මුස්ලිමෙකු එදාට යන්නේ නැතුව ඉන්නේ නෑ..

එතකොට සිරාජ් මෙ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මතනම්
ලෝකයේ සිදුවන සාහසික මිනිමැරුම් /හොරකම් සුනාම්/ භූ කම්පණ වලින් අහිංසක මිනිසුන් මරවන්නේ දෙවියන්ද?
ඇමරිකාව ලවා තාම ආගම අදහන මුස්ලිම් මිනිස්සුන්ව මරවන්නේ ඇයි
සියල්ල දෙවියන්ගේ කැමැත්ත නම් ඔබලාගේ හතුරණුත් දෙවියන්ගේ නිර්මානයක්
දුප්පත් පොසත් බෙදයක් ඇතිකල දෙවියන් කොතරම් අසාධාරණද?
eka ithin Allah dewiyangen thamai ahanna one.

Suwapath wewa! umbata honda buddiyak labenna one kiyala mama ada umba wenuwen pray karannam.
oya prashnaya budurajaanan wahansegenuth ahanna!
රූපයක් නැත්තම් අහන්නෙ කොහොමද බන්. අහන්න කන් දෙකයි කියන්න කටකුයි එපයැයි![]()
රූපයක් නැත්තම් අහන්නෙ කොහොමද බන්. අහන්න කන් දෙකයි කියන්න කටකුයි එපයැයි![]()
Allah dewiyanta
rupayak nahe.
aarambaya nahe
awasaanayak nahe
danata mama danne echcharai! honda gathi guna saha honda sithum pathum thibena kena thulath dewiyan jeewath wenawa.
**************************************************************************************************
මේ වැඩේ පටන් ගද්දි ගොඩක් අය බලන් හිටියා මේක පුස් වෙඩිල්ලක් වෙයි කියලා.විවිධාකරයෙන් අකුල් හෙළීම් කරා.මේ ත්රෙඩ් එකට අදාළ නැති දේවල් හා ආගමික ගැටුම් ඇති කරන්න උත්සුක වෙන සියළුම මෙම්බර්ස්ලා ව එලකිරි පාලකාධිකාරිය වෙත දන්වා Thread Hijack කිරීම යටතේ ban කිරීමට හා reputation ඉවත් කිරීමට ක්රියා කරන බවද දන්වා සිටිමු.!
**************************************************************************************************

උඹ ලඟ තියෙන ඔය බුද්ධිය මනින මීටරේ මටත් එවපන්කෝ.....
අල්ලගේ එක මනින්න......
එතකොට සිරාජ් මෙ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මතනම්
ලෝකයේ සිදුවන සාහසික මිනිමැරුම් /හොරකම් සුනාම්/ භූ කම්පණ වලින් අහිංසක මිනිසුන් මරවන්නේ දෙවියන්ද?
ඇමරිකාව ලවා තාම ආගම අදහන මුස්ලිම් මිනිස්සුන්ව මරවන්නේ ඇයි
සියල්ල දෙවියන්ගේ කැමැත්ත නම් ඔබලාගේ හතුරණුත් දෙවියන්ගේ නිර්මානයක්
දුප්පත් පොසත් බෙදයක් ඇතිකල දෙවියන් කොතරම් අසාධාරණද?
ඔව් අනිවා යන්න ඔනීඒම ගියේ නෑ කියලා ඒම මොනවත් කරන්නෙ නෑ..ලෙඩ තියන කට්ටිය ඒමත් ඉන්නවනේ යාලුවා අපේ ආගම කවදාවත් බල කරන්නේ නෑ බට් කව්ද ඕන කමින් එදාට යන්නේ නැතුව ඉන්නේ එයාට අල්ලාහ් විසින් යම් දඩුවමක් පනවනවා.එයාගෙ හදවතවට සීල් එකක් දානවා..ඒ කිව්වේ එයාට හොද දේවල් කොච්චර කිව්වත් තෙරෙන්නේ නෑ..
මන් දන්න තරමින් හොද මුස්ලිමෙකු එදාට යන්නේ නැතුව ඉන්නේ නෑ..
According to another hadeeth: “Whoever neglects three jumu’ahs (in a row) out of negligence will have a seal placed upon his heart.” This is a spiritual punishment, which is more severe that a physical punishment such as imprisonment or flogging. The Muslim ruler should punish those who fail to attend Jumu’ah prayers with no excuse, as a deterrent. Let each Muslim fear Allaah and not miss performing one of the obligatory duties enjoined by Him, lest he expose himself to the punishment of Allaah; let him adhere to that which Allaah has made obligatory so that he may earn the reward of Allaah. And Allaah bestows His Bounty upon whomsoever He wills.
![]()
umbala pilimekuta mal puja karala budu rajaananta puja karaa kiyala hithaa gannawa wage wadak thamai oka! try ekak deela balapan. umba pin karala thibboth wadee hari yai.
umbala pilimekuta mal puja karala budu rajaananta puja karaa kiyala hithaa gannawa wage wadak thamai oka! try ekak deela balapan. umba pin karala thibboth wadee hari yai.