wick321
Reaction score
2

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    අය්යෝ මං කාටවත්ම ජනවාරියෙදි සුභ පැතුවේ නෑ අයියේ(ඕක අපේ අවුරුද්දක් නෙවේනේ)...විශ් කර අයට එසේම වේවා කිව්වා :P
    අමතක වෙලාවත් වැරැද්දක් වෙලාවත් නෙවේ :D
    ගිය සතියේ දානයක් දුන්නා අයියේ..බෝධිනාගල ආරණ්‍යට ..නෝ පාර්ටි

    තව කොයි කාලයක් තිබේද :පී
    කොච්චර නං දෙයක් අපිවත් මතක් උන එක. පොදුවෙ ගත්තම ජීවිතේ නං සුන්දරයි තමා අයියෙ
    ඒ උනාට දැන් දැන් වෙන්නෙ නං එච්ච්ර හොඳ දේවල් නෙවෙයි
    විශ්ව විද්‍යාලෙට සතිය3 ක් ගියා විතරයි අන්න දැන් වලියක් ගිහිල්ල වහල දාලා
    කොහොමද ඔයාගෙ ජීවිතේ ? :D

    reply පරක්කු උනාට ගණන් ගන්නෙපා ඉතිං :)
  • Loading…
  • Loading…
  • Loading…