සිංහල බෞද්ධ සංව්ධානය

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අපි මොකටද මුන්ගෙ ගැටේට අහුවෙන්නෙ?
Englishman8 කියලා ඇවිල්ලා ත්‍රෙඩ් එක කැත කලේ කලින් කැරපොත්තා කියලා ආපු එකාමයි

ඒ පුද්ගලයාගෙ ආගම හා බලාපොරොත්තු අපි දන්නවා උබ්බේ මෝඩ ආතල් වෙන කොහේ හරි ගනින් :frown:

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
හා හා මම කොහොමත් සතුටු වෙනවා මොකද කිව්වොත් දෙවියන් වහන්සේම කැමත්ත මම මේ ඉපදෙනවට...:Dඅපි කාගෙන්වත් අහලා ආවේ නෑ නේ:)අල්ලාහ් ගෙ කැමත්ත...:)

එතකොට සිරාජ් මෙ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මතනම්

ලෝකයේ සිදුවන සාහසික මිනිමැරුම් /හොරකම් සුනාම්/ භූ කම්පණ වලින් අහිංසක මිනිසුන් මරවන්නේ දෙවියන්ද?
ඇමරිකාව ලවා තාම ආගම අදහන මුස්ලිම් මිනිස්සුන්ව මරවන්නේ ඇයි
සියල්ල දෙවියන්ගේ කැමැත්ත නම් ඔබලාගේ හතුරණුත් දෙවියන්ගේ නිර්මානයක්
දුප්පත් පොසත් බෙදයක් ඇතිකල දෙවියන් කොතරම් අසාධාරණද?
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට ඔයගොල්​ලෝ අනිවාර්යයෙන්ම සිකුරාදාට පල්ලි යා යුතුයි නේද? එහෙම නොගියෝත් ඔය ගොල්ලන් ආගමෙන් නෙරපනවා නේද? ඒසේ ආගමෙන් නෙරලුවාට පසුව නැවතත් ආමට බැඳෙන්නනම් වෙනම ආගමේ නිති තියෙනවාද?

    ඔව් අනිවා යන්න ඔනී :)ඒම ගියේ නෑ කියලා ඒම මොනවත් කරන්නෙ නෑ..ලෙඩ තියන කට්ටිය ඒමත් ඉන්නවනේ යාලුවා අපේ ආගම කවදාවත් බල කරන්නේ නෑ බට් කව්ද ඕන කමින් එදාට යන්නේ නැතුව ඉන්නේ එයාට අල්ලාහ් විසින් යම් දඩුවමක් පනවනවා.එයාගෙ හදවතවට සීල් එකක් දානවා..ඒ කිව්වේ එයාට හොද දේවල් කොච්චර කිව්වත් තෙරෙන්නේ නෑ..:)මන් දන්න තරමින් හොද මුස්ලිමෙකු එදාට යන්නේ නැතුව ඉන්නේ නෑ..:)

    According to another hadeeth: “Whoever neglects three jumu’ahs (in a row) out of negligence will have a seal placed upon his heart.” This is a spiritual punishment, which is more severe that a physical punishment such as imprisonment or flogging. The Muslim ruler should punish those who fail to attend Jumu’ah prayers with no excuse, as a deterrent. Let each Muslim fear Allaah and not miss performing one of the obligatory duties enjoined by Him, lest he expose himself to the punishment of Allaah; let him adhere to that which Allaah has made obligatory so that he may earn the reward of Allaah. And Allaah bestows His Bounty upon whomsoever He wills.
    :)
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    එතකොට සිරාජ් මෙ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මතනම්

    ලෝකයේ සිදුවන සාහසික මිනිමැරුම් /හොරකම් සුනාම්/ භූ කම්පණ වලින් අහිංසක මිනිසුන් මරවන්නේ දෙවියන්ද?
    ඇමරිකාව ලවා තාම ආගම අදහන මුස්ලිම් මිනිස්සුන්ව මරවන්නේ ඇයි
    සියල්ල දෙවියන්ගේ කැමැත්ත නම් ඔබලාගේ හතුරණුත් දෙවියන්ගේ නිර්මානයක්
    දුප්පත් පොසත් බෙදයක් ඇතිකල දෙවියන් කොතරම් අසාධාරණද?

    oya prashnaya budurajaanan wahansegenuth ahanna!
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    eka ithin Allah dewiyangen thamai ahanna one.

    රූපයක් නැත්තම් අහන්නෙ කොහොමද බන්. අහන්න කන් දෙකයි කියන්න කටකුයි එපයැයි :confused::confused:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    **************************************************************************************************
    මේ වැඩේ පටන් ගද්දි ගොඩක් අය බලන් හිටියා මේක පුස් වෙඩිල්ලක් වෙයි කියලා.විවිධාකරයෙන් අකුල් හෙළීම් කරා.මේ ත්‍රෙඩ් එකට අදාළ නැති දේවල් හා ආගමික ගැටුම් ඇති කරන්න උත්සුක වෙන සියළුම මෙම්බර්ස්ලා ව එලකිරි පාලකාධිකාරිය වෙත දන්වා Thread Hijack කිරීම යටතේ ban කිරීමට හා reputation ඉවත් කිරීමට ක්‍රියා කරන බවද දන්වා සිටිමු.!

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    රූපයක් නැත්තම් අහන්නෙ කොහොමද බන්. අහන්න කන් දෙකයි කියන්න කටකුයි එපයැයි :confused::confused:

    ඒකනේ බං එහෙම කෙනෙක් මුන් හදාගෙන ඉන්නේ මුන්ගේ වාසියට.....

    එතකට ඉතිං මුන් කියන කරන හැමදේම අල්ලගේ Account එකෙන්ම යවන්න පුළුවන්නේ.........
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    රූපයක් නැත්තම් අහන්නෙ කොහොමද බන්. අහන්න කන් දෙකයි කියන්න කටකුයි එපයැයි :confused::confused:

    umbala pilimekuta mal puja karala budu rajaananta puja karaa kiyala hithaa gannawa wage wadak thamai oka! try ekak deela balapan. umba pin karala thibboth wadee hari yai.
     
    May 17, 2006
    3,632
    90
    0
    Allah dewiyanta

    rupayak nahe.

    aarambaya nahe

    awasaanayak nahe

    danata mama danne echcharai! honda gathi guna saha honda sithum pathum thibena kena thulath dewiyan jeewath wenawa.

    aka wenna bari deyak ne ban... akiyanne aya epadila naha, marila naha, ketiyen kiwwoth jiwijek newi...
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    **************************************************************************************************
    මේ වැඩේ පටන් ගද්දි ගොඩක් අය බලන් හිටියා මේක පුස් වෙඩිල්ලක් වෙයි කියලා.විවිධාකරයෙන් අකුල් හෙළීම් කරා.මේ ත්‍රෙඩ් එකට අදාළ නැති දේවල් හා ආගමික ගැටුම් ඇති කරන්න උත්සුක වෙන සියළුම මෙම්බර්ස්ලා ව එලකිරි පාලකාධිකාරිය වෙත දන්වා Thread Hijack කිරීම යටතේ ban කිරීමට හා reputation ඉවත් කිරීමට ක්‍රියා කරන බවද දන්වා සිටිමු.!

    **************************************************************************************************

    බුද්දිමත් පිරිසක් ලෙස අපි නිශ්ශබ්ද වෙමු. :yes::yes:
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0

    උඹ ලඟ තියෙන ඔය බුද්ධිය මනින මීටරේ මටත් එවපන්කෝ.....

    අල්ලගේ එක මනින්න......

    hari mama umbata thapaalen yawannam! pissek kiyala maranna bahane.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    එතකොට සිරාජ් මෙ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මතනම්

    ලෝකයේ සිදුවන සාහසික මිනිමැරුම් /හොරකම් සුනාම්/ භූ කම්පණ වලින් අහිංසක මිනිසුන් මරවන්නේ දෙවියන්ද?
    ඇමරිකාව ලවා තාම ආගම අදහන මුස්ලිම් මිනිස්සුන්ව මරවන්නේ ඇයි
    සියල්ල දෙවියන්ගේ කැමැත්ත නම් ඔබලාගේ හතුරණුත් දෙවියන්ගේ නිර්මානයක්
    දුප්පත් පොසත් බෙදයක් ඇතිකල දෙවියන් කොතරම් අසාධාරණද?

    siraj ethulu muslim mithurani ko uththara???????????????
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ඔව් අනිවා යන්න ඔනී :)ඒම ගියේ නෑ කියලා ඒම මොනවත් කරන්නෙ නෑ..ලෙඩ තියන කට්ටිය ඒමත් ඉන්නවනේ යාලුවා අපේ ආගම කවදාවත් බල කරන්නේ නෑ බට් කව්ද ඕන කමින් එදාට යන්නේ නැතුව ඉන්නේ එයාට අල්ලාහ් විසින් යම් දඩුවමක් පනවනවා.එයාගෙ හදවතවට සීල් එකක් දානවා..ඒ කිව්වේ එයාට හොද දේවල් කොච්චර කිව්වත් තෙරෙන්නේ නෑ..:)මන් දන්න තරමින් හොද මුස්ලිමෙකු එදාට යන්නේ නැතුව ඉන්නේ නෑ..:)

    According to another hadeeth: “Whoever neglects three jumu’ahs (in a row) out of negligence will have a seal placed upon his heart.” This is a spiritual punishment, which is more severe that a physical punishment such as imprisonment or flogging. The Muslim ruler should punish those who fail to attend Jumu’ah prayers with no excuse, as a deterrent. Let each Muslim fear Allaah and not miss performing one of the obligatory duties enjoined by Him, lest he expose himself to the punishment of Allaah; let him adhere to that which Allaah has made obligatory so that he may earn the reward of Allaah. And Allaah bestows His Bounty upon whomsoever He wills.
    :)

    ඒත් මම අහලා තියෙන විදියට දවස් හතරක් එක දිගට එහෙම කලොත් නෙරපනවා කියලා. එහෙම වුන කෙනෙක් මිය ගියායින් පසුව අනිත් මුස්ලිම්වරුන් ගේ සොහොන් බිමේ ඒ නිරුද්ධ ප්‍රාණය තියන්න දෙන්නෙත් නෑ කියලා මම පත්තරේක දැක්කා!
    එහෙම වුන සිද්ධියක් ගැන ඒ පත්තරේ පළවෙලා තිබ්බා!.
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    umbala pilimekuta mal puja karala budu rajaananta puja karaa kiyala hithaa gannawa wage wadak thamai oka! try ekak deela balapan. umba pin karala thibboth wadee hari yai.

    මේ වැඩේ පටන් ගද්දි ගොඩක් අය බලන් හිටියා මේක පුස් වෙඩිල්ලක් වෙයි කියලා.විවිධාකරයෙන් අකුල් හෙළීම් කරා.මේ ත්‍රෙඩ් එකට අදාළ නැති දේවල් හා ආගමික ගැටුම් ඇති කරන්න උත්සුක වෙන සියළුම මෙම්බර්ස්ලා ව එලකිරි පාලකාධිකාරිය වෙත දන්වා Thread Hijack කිරීම යටතේ ban කිරීමට හා reputation ඉවත් කිරීමට ක්‍රියා කරන බවද දන්වා සිටිමු.!
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය 1 කොට&#352

    පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය යනු බුදු දහේ ඉගැන්වෙන ශ්‍රේෂ්ඨතම ධර්ම සංකල්පයකි. එනම් පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය පිළිබඳව ය. යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් හටගන්නේ ය යන්න එහි අර්ථයයි. ඒ අනුව විශ්වයත් එහි විද්‍යමාන වන සියලු ම දේත් ඇතිවන්නේ යම්කිසිවක් නිසා ය. එනම් යමක් ඇසුරු කොට ගෙන ය. යමක් හේතු කොට ගෙන ය. මේ මූලික මඟ පෙන්වීම ඉතාම යථාර්ථවාදීව පටිච්චසමුප්පාදයෙන් අපට පැහැදිලි කර දී තිබේ.

    මෙවැනි ශ්‍රේෂ්ඨ මඟ පෙන්වීමක් ප‍්‍රථම වතාවට ලෝකයට හෙළි කරනු ලැබුවේ ද ගෞතම බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ මෙම සංකල්පය ලොවට ඉගැන්වීමට පෙර ලෝකයේ ඇතිවීම පිළිබඳව විවිධ මතවාද පැවතිණි. යම් මතවාදයක් මිථ්‍යා මතයක් ලෙස සැලකෙන්නේ තවත් මතවාදයක් හා සාපේක්ෂකව බැලූවිට ය. වෙනත් සත්‍ය මතයක්, නිවැරැදි අදහසක් නොමැති අවස්ථාවක දී පවතින අදහස මිථ්‍යාවක් ද, සත්‍යයක් ද යන්න නිගමනය කළ නොහැකි ය.

    බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමත් සමඟ සමකාලීන ආගමික නායකයෝ ලොව ඇතිවීම, මිනිසා ගේ උපත, හා එයට හේතු පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් කළහ. එමෙන් ම මිනිසා පෞද්ගලික ජීවිතයේදීත්, සමාජයීය ජීවිතයේදීත් මුහුණ දෙන්නා වූ දුක්ඛ දෝමනස්සයන්ට විවිධ සංකල්ප ඉදිරිපත් කළහ. එහෙත් ගෞතම බුදුරජාණන් වහන්සේ එම අදහස්වල වූ සාවද්‍ය බව හේතු සහිතව පෙන්වා දුන්නාහ. ඒ අනුව ලෝකය සහ සත්ත්වයා පිළිබඳව, එහි ඇතිවීම හා නැතිවීම පිළිබඳව නිවැරැදි විග‍්‍රහයක් පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කර ඇත.
     
    May 17, 2006
    3,632
    90
    0
    umbala pilimekuta mal puja karala budu rajaananta puja karaa kiyala hithaa gannawa wage wadak thamai oka! try ekak deela balapan. umba pin karala thibboth wadee hari yai.

    ammata hudu muslim uba pin ganath katha karanawa....maray ban.... mapi mal puja karanawa kiyana aka loku deyak ban,... ubata awa therenne naha... uba dannawada mal puja karanakota kiyana gathawa saha ake theruma....