පිටියෙ_අප්පු;7046533 said:ඒ කොන්ක්‍රීට් සංයෝගයත් ලංකාවේ සිංහල මිනිහෙක් ගෙ එකක් කියල දන්නෙම නැද්ද ?
අනේ මෙහෙමත් විහිළු!
පොඩ්ඩක් කියන්නකො බලන්න ඒ "කොන්ක්‍රීට් සංයෝගය" මොකද්ද කියල අපිටත් නිකමට දැනගන්න. 
පිටියෙ_අප්පු;7046533 said:ඒ කොන්ක්‍රීට් සංයෝගයත් ලංකාවේ සිංහල මිනිහෙක් ගෙ එකක් කියල දන්නෙම නැද්ද ?
පොඩ්ඩක් කියන්නකො බලන්න ඒ "කොන්ක්‍රීට් සංයෝගය" මොකද්ද කියල අපිටත් නිකමට දැනගන්න. 
අනේ මෙහෙමත් විහිළු!පොඩ්ඩක් කියන්නකො බලන්න ඒ "කොන්ක්‍රීට් සංයෝගය" මොකද්ද කියල අපිටත් නිකමට දැනගන්න.
![]()
ඔයාට එකෙ අතිතය ගැන මම කියලා දුන්නා , උදෙ පන්දර වැදගත් විදියට හැසිරෙන්න බලන්න ,

Design එකකයි සොයාගැනීමකයි වෙනස මොකද්ද කියල ඔයා ඉගෙනගෙන එන්න, මම ඊයෙ කියල දීපු විදියට![]()

මම ඊයෙ එකටත් උත්තරයක් දුන්නා ,එක රිෆර් කරන්න![]()

උවමනා විදියට ලියා ගත්තුවා ඔව් හරියට හරි මහාවන්සය වගෙ....
රාම -රාවණ කතාව... මනංකල්පිත බහුබූත ....
මනංකල්පිත බහුබූත කොහෙද?අනික ඔහු අපිට උවමනා විදියට ලියාගත්තු දෙයක් ගැන කිව්වේ නෑ.. නටබුන් ,ඇසට පෙනෙන සාක්ශි , ශිලා ලිපි ලේඛන ඒතකොට ඒ මොනවද? දෙන්නැතුව ගියොත් හොදා...
umba wandinne gal walin hadapu budu ruwakata neda ? budurajaanan wahanse kiyala thiyenawada gal walin eyage pilima handala ekata wandinna kiyala ?
oya prashnaya budurajaanan wahansegenuth ahanna!
ඔබතුමා ප්‍රශ්නෙදි හිරවුනා නේද? අමුතුවෙන ආයේ අහන්න දෙයක් නෑ ඔය දේවල් ගැන පැහැදිළිව දේශනා කරල තියෙනවා ,
මචන් ඔන්න ඔයාට වැරදුන තැන දෙවියන් විසින් මිනිසුන්ට යම් යම් නීතී පනවලා තියනවා
දැන් අපි උදා-ගමු දෙවියන් කියනවා කුරානයේ ඔයාල අරක්කු බොන්න එපා කියලා ඉටින් ඒ මිනිහා දැන දැන බිව්වා නම් ඒකට දෙවියන් පලි නෑ නේ...
වැන කොච්චර මේ ලෝකයෙ පව් වැඩි වෙනවද එච්ච්රට දෙවියන්ගෙ කෝපය බලාගන්න පුලුවන්.
උදා-ලෝකයේ අද අදිකව ස්තී දූසන කොහෙද වෙන්නේ ඉන්දුනීසීයාව අපි ගමුකො ඉතින් ඒ එමදාම සුනාමි ,බූමී කම්පා, වැන් දේවල් අපිත් බලනවනේ
වෙන මචන් අද ලෝකයෙ එම එක්කනාම පෝසත් නම් toilet හෝදන්නෙ කවද? කඩේකට ගිහිල්ලා බඩු ගන්නේ කව්ද??කව්ද ගෙවල් වැල පෙයින්ට් ගහන්නෙ,කව්ද ඔයාගෙ කොම්පුයුටර් එක උස්සන් එන්නේ ඔයාගෙ රෙදි හොදන්නේ..පාර අතු ගහන්නේ කව්ද??පබ්ලික් toilet හොදන්නේ කව්ද>??
එනම් අද ලෝකය මෙහෙම තියන්නෙ නෑ..මවපු දෙවියන්ට දන්නවා මොකකද කරන්න ඔනී නැත්තේ මොකක්ද කියලා...
හා ඒකට තමයි අපිට කියන්නේ නැති බැරි අයට උදව උපකාර කරන්න කියලා ඉතකොට එක්කෙනෙක්ව හරී අපිට බේර ගන්න පුලුවන් නේ/..
ඒම නේද>>??
මේව් දැක්කාම ඇග නලියනව
ඕවට ටික වෙලාවක් යනකම් උපේක්ෂා පාරමිතාව apply කරන්න ....... සමහරක්ට කරවගන්න ඕන එකම නොකරමේව් දැක්කාම ඇග නලියනව

ඔන්න සිංහලයො අපේ ජාතියට කඩේ යන හැටි. අපේ ජාතියේ කෙනෙක් කියපු එකක් බොහොම අමාරුවෙන් හොයාගෙන. අනේ පවු ඒත්. "ගැඹුරු මුහුද" කියන්නෙ කතන්දරයක් (විද්‍යා ප්‍රබන්ධයක්) විතරයි.![]()
ඕවට ටික වෙලාවක් යනකම් උපේක්ෂා පාරමිතාව apply කරන්න ....... සමහරක්ට කරවගන්න ඕන එකම නොකර![]()
ඒක අමාරුම නම් ignore පාරමිතාව කියල එකකුත් තියෙනවලුඒකවත් බලමු
