සිංහල බෞද්ධ සංව්ධානය

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මචන් උබට විරුද්දව චොදනවක් තියෙනවා , එ thread ගිහිල්ලා උබෙ අදහස් දක්වන්න:D
http://www.elakiri.com/forum/showthread.php?t=566157

ok onna machan mamaA'kata umba kiwwa nisaa reply kara...
menna linka eka mage post eke...
http://www.elakiri.com/forum/showpost.php?p=7047965&postcount=18
menna thread eke linka eka..
http://www.elakiri.com/forum/showpost.php?p=7047965
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    යාලුවා සමාවෙන්න මම මෙතන ආවට මම ආවේ මේ පොස්ට් එක දැකලා මට කියනවාද ඕම කොහෙද කියලා?? මේම එකක් ඉස්ලාම් එකේ නෑ...:)

    මම මේ ගැන මෙතන පොස්ට් එකක් දාලා තියනවා ඔයාට දැන්ගන්නම ඔනී නම් කියවන්න...

    http://www.elakiri.com/forum/showpost.php?p=5892456&postcount=2

    :):)...සාමය..:love:

    http://www.elakiri.com/forum/showthread.php?t=282547

    ela machan oke mama kiyawala thiyenewa ... Muslim book ekaka ... kokatath mama confirm karagene kiyannan ko ... ubata puluwannan ... thawa parak kiyawala balanne :) .. :)
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    mata poddak pahadili karala kiyanawada muslimla kuragalata dan mokakda karala thiyenne kiyala..eka bauddayange purana pansalak,thamath samaharak natabun thiyenawa.ada monawada ethana thiyenne? ubalage palli nemeida? ubala ethana thibuna purawasthu wadihariyak danatamath winasha karala,ubala pansal walata bomba danawata wada dewal karala thiyenne.

    oka inthin buddagayawe inna ewngen ahaganin! mama sri lankakikayek! wena ratawal wala noogath ewn karapu paw umba ape oluwata gahanna enna epa! tibert wala inna anthaawadi bhuddist monks chinnoo ekka ana kotaa ganna vidiha gana mama umben ahanna awe nahe ne ? loke thiyena kunu menthanata adala daane nathiwa lankawe dewalal gana ahapan.wena ratawal wala sidda wechcha dewal walata uttara denna api danne nahe! apita danne lankawa witharai.mama buddagayawa thiyena indiayawa dakalawath nahe.
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    බුද්ධාගම කියන්නෙ අකාලික දහමක් ... (කාලය මත රද නොපවතී)
    බුද්දාගම කියන්නෙ ආගමක්ම නෙවේ ..එත් ආගමික ලක්ෂණත් තියෙනෙවා ...ප්‍රධාන වෂයෙන් බුද්ධාගම කියන්නේ නිස්චිත වු ඉලක්කයක් කරා යැමට උපදෙස් මාලවක් ඇතුලත් එක්තරා ආකාරයක මාර්ගෞපදේශක පොතක් ...

    කාලයත් සමග එහි ඇතුලත් දැ වෙනස් වෙන්නෙ නැ ...
    එක මතක තියා ගන්න

    මේකත් එක්ක නම් මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනව. මොකද බෞද්ධ කියන්නෙ ආගමක් වැළඳ ගැනීමකට වඩා දර්ශනයක් අනුගමනය කිරීමක් කියල මමත් හිතනව. අන්ධ භක්තියෙන් ඕන තරම් දේවල් අදහන්න අපට පුලුවන්. නමුත් ඒ හැම එකකටම (අපේ නැණ පමණින්) තර්කාන්විතව හිතා බලා එකඟ වෙන්න බැහැනෙ.
    උදාහරණයකට ගන්න දේව සංකල්පය. මම කතා කරන්නෙ බෞද්ධාගමේ සඳහන් දේව නම් කොටස ගැන නෙමේ. වර්තමාන වාණිජ සමාජයේ අපි දෙවියො කියල ‍වන්ඳනාමාන කරන කොටස ගැන. අර අපේ අය (අපිත් ඇතුළුව) වට්ටි කරේ තියන් වැඳල ඉර හඳ ලබා දියව් කියල ඉල්ලන්න යන්නෙ. අපි නොදන්න නොදැකපු ඉන්නවද කියලවත් හරියටම දන්නෙ නැති බලවේගයකින් ඉල්ලනව අනේ අපට මේව දෙන්න මේව දෙන්න කියල.
    එහෙම දෙන්න කෙනෙක් ඉන්නවනං ඉතින් හොඳා. අන්න එතනදි තමයි බුදු දහම ඒහි පස්සිකෝ වෙන්නෙ. ඕන කෙනෙක්ට ඇවිත් තර්කානුකූලව හිතා බලා කැමති නම් පිළිගන්න පුලුවන්. මම හිතන්නෙ අන්න එතනයි බුද්ධාගම වෙනස් වෙන්නෙ. අනිත් අතට මම දකින එක විශේෂත්වයක් තමයි බුදු හාමුදුරුවො තරම් හැම දේම පිළිවෙලක් ඇතුව දේශනා කළ ශාස්තෘන් වහන්සේ කෙනෙක් තව නැතුව ඇති කියන‍ දේ. දැන් බලන්න අභිධර්මය අරගෙන හැම දේම උන්වහන්සෙ වර්ග කරල, ඒවයෙත් තව අනු කොටස් වලට බෙදල, නිශ්චිත ගණන් මේව මේව කියල සඳහන් කරල තියෙන අපූරුව.

    සැබෑ බෞද්ධය කියන්නෙ පන්සලක් දැක්කම බස් එකේ නැගිටල වඳින එක විතරක් නොවෙයි නෙ. මේ දර්ශනයෙන් තමන්ගෙ මුලු ජීවිතේම හැඩගස්වගෙන ඒ හා ජීවත්වෙන එකයි මම නම් හිතන්නෙ. අපි බෞද්ධයි කියල මහ ලොකුවට කියා ගත්තට වැඩක් නෑ. තමන්ගෙ හැම ක්‍රියාවෙන්ම ඒක ඔප්පු වෙන්න ඕන.

    අනිත් අතට මම දැක්ක මේ හුයෙත් කලින් සඳහන් කරල තිබුන අපි බුදුන්ගෙ ගල් පිළිම වලට වඳිනව කියල. සම්පූර්ණයෙන්ම වැරදි මතයක්නෙ. මල් පූජා කරන්නෙ ගලකට බව ඇත්ත. නමුත් අපි වඳින්නෙ ගලට පූජා වේවා කියලද ??නැහැනෙ අපි වඳින්නෙ මේ මල් බුදුහාමුදුරුවන්ගේ නමින් උන්වහන්සේට පූජා වේවා කියල. ආනන්ද හාමුදුරුවන්ගෙ ඉල්ලීම අනුව බුදුන් වහන්සෙ ආනන්ද බෝධියක් ඇති කළේ ඇයි කියල හැමෝම දන්නවනෙ. පිළිමයක්, බෝධියක්, සංකේතයක් විතරයි. ඒක ඒ මොහොතට සිත එකඟ කිරීමට පහසු කිරීම සඳහා තනවන ලද්දක් විතරයි කියලයි මම නම් හිතන්නෙ. නමුත් හදවතේ භක්තිය යොමුවෙන්නෙ අපි මේ කවුරුන් වෙනුවෙන් කරන පූජාවක්ද කියල කියන පදනම උඩ නේද.
     
    MalKuma

    Member
    Mar 17, 2010
    53
    6
    0
    ape game pansale hamuduruwonta hora ganu 10 kata wada innawa siura dagena mara wada karanne mara atal athi
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ආයොබෝවන්, මටනම් මේක ටිකක් පැහැදිලි මදි. මේක සිංහල බෞද්ධ සංවිධානයක්ද නැතිනම් ඉස්ලාම් විරෝධී සංවිධානයක්ද?

    ay oya oka kiyannamda aluth ID ekak hada gatte. oya thread eka mula idan baluwada.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ආයොබෝවන්, මටනම් මේක ටිකක් පැහැදිලි මදි. මේක සිංහල බෞද්ධ සංවිධානයක්ද නැතිනම් ඉස්ලාම් විරෝධී සංවිධානයක්ද?

    menna thiyenawa meyka patan gatthu kena eyage Paraparthe mokadda kiyala elipitama kiwwa dey... theeranaya karanna balalaa
    ඉස්ලාමය කියන්නෙ ආගමකට වඩා භයානක ත්‍රස්තවාදි කල්ලියක්. ඒක ලංකාව තුල තහනම් කලයුතුමයි.එයාලට කැමති ඉස්ලාම් නොවන වෙන ආගමක් ඇදහුවට අපේ කිසි නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මුස්ලිම් හැමොම බෞද්ධ විය යුතුයි කියලා. විරුද්ධත්වයක් නැහැ. ඉස්ලාමයට අපි විරුද්ධයි.
    http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    මහා බලවත් දෙවිඳු
    තමන්ගෙම බැතිමතුන්
    නහින හැටි දැක දැකම
    කරබගෙන ඉන්න හැටි...

    උන්ගෙ මිසදෙටු බවට
    අපි මොනවා කරන්නද
    මෙතින් යහපත් සිතින්
    කරබගෙන ඉමු සබඳ...

    තෙරුවන් සරණයි...!!!

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    oka inthin buddagayawe inna ewngen ahaganin! mama sri lankakikayek! wena ratawal wala noogath ewn karapu paw umba ape oluwata gahanna enna epa! tibert wala inna anthaawadi bhuddist monks chinnoo ekka ana kotaa ganna vidiha gana mama umben ahanna awe nahe ne ? loke thiyena kunu menthanata adala daane nathiwa lankawe dewalal gana ahapan.wena ratawal wala sidda wechcha dewal walata uttara denna api danne nahe! apita danne lankawa witharai.mama buddagayawa thiyena indiayawa dakalawath nahe.

    කූරගල කියන්නෙ ලන්කාවෙ ගමක්!!!
     
    siridasa

    Banned
    Mar 21, 2010
    26
    0
    0
    පිටියෙ_අප්පු;7039858 said:
    ඉස්ලාමය කියන්නෙ ආගමකට වඩා භයානක ත්‍රස්තවාදි කල්ලියක්. ඒක ලංකාව තුල තහනම් කලයුතුමයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මුස්ලිම් හැමොම බෞද්ධ විය යුතුයි කියලා. එයාලට කැමති ඉස්ලාම් නොවන වෙන ආගමක් ඇදහුවට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඉස්ලාමයට අපි විරුද්ධයි.

    menna thiyenawa meyka patan gatthu kena eyage Paraparthe mokadda kiyala elipitama kiwwa dey... theeranaya karanna balalaa
    http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214

    සිංහල බෞද්ධයෙක් විදියට මම නම් ඕව අනුමත කරන්නෙ නෑ. ආගමක් තහනම් කරන්න කතා කරන එක විහිළුවක් විතරයි. ත්‍රෙඩ් එක දාපු එක්කෙනා මානසික රෝගියෙක්ද කොහෙද. :D
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ආයොබෝවන්, මටනම් මේක ටිකක් පැහැදිලි මදි. මේක සිංහල බෞද්ධ සංවිධානයක්ද නැතිනම් ඉස්ලාම් විරෝධී සංවිධානයක්ද?
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මෙහෙම දෙයක් තියෙනවා ...
    මුස්ලිම් ආගමේ අරම්භයත් අන් ආගම් වගේමයි ..මිනිසාගේ ලෞව්කික ජිවිතය සාර්ථක කිරීම තමයි එකම පරමාර්ථය ...
    නමුත් පසු කාලීනව මිනිසුන් එය හිතුමතේ වෙනස් කරගෙන තමන්ට ඔනි ආකාරයට වෙනස් කරගෙන ...

    අපි මෙහෙම කරමු .. මෙතන නිකන් මේක මුස්ලිම් විරෝධි Thread එකක් වගේනෙ පෙන්නේ ...අපි බුද්ධාගම ගැන මෙතන කතාකරමු :) මොකා මොනව කිව්වත් ඇත්ත වහන්න බැ...
    මේ Thread එකත් ඒකට පිටුවහලක් කරගමු
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    සිංහල බෞද්ධයෙක් විදියට මම නම් ඕව අනුමත කරන්නෙ නෑ. ආගමක් තහනම් කරන්න කතා කරන එක විහිළුවක් විතරයි. ත්‍රෙඩ් එක දාපු එක්කෙනා මානසික රෝගියෙක්ද කොහෙද. :D

    oba thumath nikan wihilu karanewane :D ... Pakistane ehema wena agamak pracharaya karanne giyama :D gal gahala maranewa :D ...

    apita agaam nawaththanne oni na ... habai ape agamata karadara karanne enne denneth na :)
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මෙහෙම දෙයක් තියෙනවා ...
    මුස්ලිම් ආගමේ අරම්භයත් අන් ආගම් වගේමයි ..මිනිසාගේ ලෞව්කික ජිවිතය සාර්ථක කිරීම තමයි එකම පරමාර්ථය ...
    නමුත් පසු කාලීනව මිනිසුන් එය හිතුමතේ වෙනස් කරගෙන තමන්ට ඔනි ආකාරයට වෙනස් කරගෙන ...

    අපි මෙහෙම කරමු .. මෙතන නිකන් මේක මුස්ලිම් විරෝධි Thread එකක් වගේනෙ පෙන්නේ ...අපි බුද්ධාගම ගැන මෙතන කතාකරමු :) මොකා මොනව කිව්වත් ඇත්ත වහන්න බැ...
    මේ Thread එකත් ඒකට පිටුවහලක් කරගමු

    oya methana upaasakaya wage kathaa karaata me thread eka hadapu ekkenaa nam le thibahakin thamai kathaa karanne. monawa karannada ? me wage jaathi waadiyo hama ratakama innawane.
     
    siridasa

    Banned
    Mar 21, 2010
    26
    0
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මෙහෙම දෙයක් තියෙනවා ...
    මුස්ලිම් ආගමේ අරම්භයත් අන් ආගම් වගේමයි ..මිනිසාගේ ලෞව්කික ජිවිතය සාර්ථක කිරීම තමයි එකම පරමාර්ථය ...
    නමුත් පසු කාලීනව මිනිසුන් එය හිතුමතේ වෙනස් කරගෙන තමන්ට ඔනි ආකාරයට වෙනස් කරගෙන ...

    අපි මෙහෙම කරමු .. මෙතන නිකන් මේක මුස්ලිම් විරෝධි Thread එකක් වගේනෙ පෙන්නේ ...අපි බුද්ධාගම ගැන මෙතන කතාකරමු :) මොකා මොනව කිව්වත් ඇත්ත වහන්න බැ...
    මේ Thread එකත් ඒකට පිටුවහලක් කරගමු

    ඒක තමයි; මේකෙ මාතෘකාව "සිංහල බෞද්ධ සංවිධානය" වුනාට හැමෝම කතා කරල තියෙන්නෙ ඉස්ලාම් ආගම ගැන (90%ක් විතර ).:D
    ඒකෙන් ඇති වෙන්නෙ නිකං ආගම්වාදයක් විතරයි.ඉස්ලාම් ආගමට මෙතන අපහාස කරා කියල සිංහල බෞධ්දයන්ට කිසිම වාසියක් වෙන්නෙ නෑ නේද?
     
    siridasa

    Banned
    Mar 21, 2010
    26
    0
    0
    oba thumath nikan wihilu karanewane :D ... Pakistane ehema wena agamak pracharaya karanne giyama :D gal gahala maranewa :D ...

    apita agaam nawaththanne oni na ... habai ape agamata karadara karanne enne denneth na :)

    ඔයා ඕක හොයාගත්තෙ කොහෙන්ද කියල මම දන්නෙ නෑ. ඒත් පකිස්තානෙ නීතියට අනුවනම් ඔහොම දෙයක් නෑ. මම දන්න තරමින් ලෝකෙ කිසිම රටක ප්‍රධාන ආගමක් (බුද්ධාගම, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු හෝ යුදෙව්) ඇදහීම තහනම් කරල නෑ. ඒකයි මම කිව්වෙ මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත කෙනා ලියපු විදියට ලංකාවෙ ඉස්ලාම් තහනම් කරන්න කතා කරන එක විහිළුවක් කියල. එහෙම අදහස් එන්නෙ මානසික රෝගීන්ට විතරයි.
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    ඒක තමයි; මේකෙ මාතෘකාව "සිංහල බෞද්ධ සංවිධානය" වුනාට හැමෝම කතා කරල තියෙන්නෙ ඉස්ලාම් ආගම ගැන (90%ක් විතර ).:D
    ඒකෙන් ඇති වෙන්නෙ නිකං ආගම්වාදයක් විතරයි.ඉස්ලාම් ආගමට මෙතන අපහාස කරා කියල සිංහල බෞධ්දයන්ට කිසිම වාසියක් වෙන්නෙ නෑ නේද?

    machan boudda sanwidaanayak hadana eke kisima waradak nahe! e unata mun ekata thoara gaththe varadi jaathiwaadi naayakayek. oota nam one wela thiyenne methana thawa kalu juliyak athi karanna thamai. eka oo uge katinma kiwwane!
     
    Last edited:

    nwnbs

    Member
    ත්‍රෙඩ් එකේ අරමුණ මුල්ම පෝස්ට් එකේ ලියල තියෙනව. ඒ ගැන හරියට තේරුම් අරන් මෙතන අපි හරවත් සාකච්ඡාවක් කරමු. සිරිදාස අයියා එකපාර ඇවිත් අනුන්ගෙ ලෙඩ ගැන හොයන්නෙ නැතුව කල්පනාවෙන් වැඩ කරමු නේද?කලබල වෙන්න හොඳ නෑනෙ කිසිම දේකට... :D තව කෙනෙක් මම දැක්ක තකහනියෙම (ෆේක් එකකින්) ඇවිත් එයාලගෙ පන්සලේ හාමුදුරුනමක් ගැන සඳහන් කරල තියෙනව. මම හිතන්නෙ මොකක් හරි වැඩක් කරගන්න බැරි උනාම තවත් කෙනෙක් කරන වැඩකට අකුල් හෙළන එක තේරුමක් නැති වැඩක්. ඒකෙන් තමන් තව තවත් පහළට වැටෙනව විතරයි. මෙතන සාකච්ඡා කරන්නම ඕනෙ නම් අපි මාතෘකාවට අදාළව ඒ දේ කරමු. තේරුමක් නැති දේවල් කතා නොකර. :)