සිංහල බෞද්ධ සංව්ධානය

Muslim

Banned
Mar 16, 2010
238
3
0
අඩො මම ගොඩක් එව්වුන්ට පොරොන්දු උන නිසා උබත් එක්ක ඈරගන්නෙ නෑ! හරි මුස්ලිම් එකෙක් නම් real id එකින් අවිල්ලා පොස්ට් දාපන් එලුවා!:angry:

meka thamaido mage real id eka! umba methana gonek wage umbaaaaaaa kiyanne nathiwa hitapan.
 
siridasa

Banned
Mar 21, 2010
26
0
0
ayi oba thuma Pakistaneta gihin thiyenewada :D ehe nitiya gana danne :D ... mewa niti wala thiyene ewa newei ...minissu karana ewa :) danne naththan dana ganne India welath eke thiyenewa :) ...

Arabiye okkotoma wada oke thiyenewa :D so :D no need to talk abt it further :)

ත්‍රෙඩ් එක දාපු කෙනා කතා කරන්නෙ ඉස්ලාම් ආගම ඇදහීම තහනම් කරන්න. සමහර රටවල් ආගම් ප්‍රචාරයට සීම තිබුණත් ආගම් ඇදහීම කොහෙවත් තහනම් කරල නෑ. පකිස්තානෙ නීතිය ගැන දැනගන්න එහාට යන්න ඕනෙ නෑ. ඔයා ඉස්සරහ ඉන්න කොම්පියුටරයෙන් පොඩ්ඩක් හොයල බලන්න.
 
machan boudda sanwidaanayak hadana eke kisima waradak nahe! e unata mun ekata thoara gaththe varadi jaathiwaadi naayakayek. oota nam one wela thiyenne methana thawa kalu juliyak athi karanna thamai. eka oo uge katinma kiwwane!

කලු ජූලියක් පටන් ගන්න නම් හරි ලේසි බං ඕක ඉවර කරන්න ඉතිං අසරණ ජීවිතවලින් වන්දි ගෙවන්න වෙයි. නැති කරන දෙයක් හැර ඇති කරන දෙයක් හිතා පල්ලා.
 
Muslim

Banned
Mar 16, 2010
238
3
0
මෙ උබ මුස්ලිම් ත්‍රේඩ් එකකට වෙල හිටපන්කො පව් නොදි!:angry:

umba wage dawase patawnta puluwanda yako api wage charitha nawaththnna! ukka beela budiyaganin.
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මෙ ත්‍රෙඩ් එක දාලා තියන්නෙ සින්හල කොල්ලනට සෙට් වෙන්න!

ඔව් අනිවාර්යෙන්ම... ඔයල සිංහල කොල්ලො කෙල්ලො සෙට් වෙන්න.. ඔයලගෙ රටෙ නැතිවෙන අයිතීන් වෙනුවෙන් සටන් කරන්න එප කිව්වෙ කව්ද....
රටේ නායකයත් ඔයාලගෙම කෙනෙක්.. වැඩේ ගොඩක් පහසු වේවි කරන්නට..
නමුත්.... මෙන්න මේ වගේ දේවල් කරන්න දෙන්න බැහැ..:yes:
http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214

මෙ කොහෙද යන ෆේක් තම්බියො ටිකක් ඈවිල්ල ත්‍රේඩ් එක කනවා!
:angry:

අන්න ඒ නිසයි මුස්ලිම්ලා මෙතනට එන්න ගත්තේ...
ඔයාලගෙ අයගෙ වැඩ නිසා තමයි...:yes:
 
cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    raaata muhudu gihilla maalu allan ena dakunu palaathe sinhala boudda deewarayo tika sathun maranne nadda ?

    මම අහපු එකට උත්තරේ ඕකද හම්බයෝ.... මුලින් මම අහප දේවල් පැහැදිළි කරල දීල මගෙන් ප්රශණ අහපන්...... මම මාළු කන්නෙත් නෑ අල්ලන්නෙත් නෑ.....
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    raaata muhudu gihilla maalu allan ena dakunu palaathe sinhala boudda deewarayo tika sathun maranne nadda ?

    ඒවා පව් නැල්ලු..:lol::lol:ඔබලා මේ තරම් ගව ඝාතණය ගැන පමණක් වෙහෙසෙන්නේ සතුන් කියන්නේ ගවයින් පමණද? අනිත් අතින් ආහාරය පිණිස මැරෙන මාළු, කුකුලන් සහ අනෙකුත් සතුන් මැරීම ප්‍රාණ ඝාතණයක් නොවේද? ගව ඝාතණයට විරුද්ධ වීමට පෙර මැරෙන මෙම කුඩා ප්‍රාණීන් ගැන බලන්න.

    ලංකාවේ දවසකට ගබ්සාවන් මගින් උපදින්නට සිටින දරුවන් 750-1000ත් අතර මිය යන බව ඔබ දන්නවාද? මේ වාට විරුද්ධ වීමට උරුමෙලා ඉදිරිපත් නොවන්නේ ඇයි?

    :rolleyes:
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18

    තම ආගම නියමාකාරව අදහන්නා තවත් අගමකට නින්දා නොකරයි

    නිවැරදි කිරීමක් .... නිවැරදිව බුද්ධ ධර්මය පිළිපදින්නා අන්‍යයන්ද පවෙන් බේරා ගනියි.
     
    siridasa

    Banned
    Mar 21, 2010
    26
    0
    0
    මට පොඩ්ඩක් පැහැදිලි කරනවද කොහොමද ඔයා එහෙම කියන්නෙ කියලා?

    බටහිර මිනිස්සු බොරුවට මානව අයිතිවාසිකම් කියල ජාතියක් ගැන කෑමොර දෙන්න ඉස්සෙල්ල, සිංහල බෞද්ධයො සහජීවනයට හොඳට පුරුදු වෙලා හිටිය. අතීතයේ ලංකාව කොච්චර බලවත් වෙලා හිටියත් වෙන රටවල් අල්ලගන්න, අධිරාජ්‍ය ගොඩනගන්න ගියෙ නෑ. අපි අතීතයේ සිට යුද්ධ කළේ බුදු සසුන සහ රට රැකගැනීම සඳහා මිස වෙන ආගම්/ජාතීන් විනාශ කිරීම සඳහා නෙවෙයි. බටහිරයන් අපේ රටවල් එක්ක යුද්ධ කරේ අපේ ජාතීන් / ආගම් විනාශ කරල ඒ අයගෙ සංස්කෘතිය අපි මත බලෙන් පටවන්න. ඒ වගේ දේවල් සිංහල බෞද්ධයො කවදාවත් කරෙත් නෑ, කරන්නෙත් නෑ.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කලු ජූලියක් පටන් ගන්න නම් හරි ලේසි බං ඕක ඉවර කරන්න ඉතිං අසරණ ජීවිතවලින් වන්දි ගෙවන්න වෙයි. නැති කරන දෙයක් හැර ඇති කරන දෙයක් හිතා පල්ලා.

    අර යොධයා මේ රජතුමා කිය කියා නම් ලිස්ට් එකක් එකක් කියවලා කළු ජූලියක් ඇති කරල අන්තිමට අඬ්නව අපේ කොල්ලො තමා නැතිවෙන්නේ කිය කියා..

    :yes::yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔව් අනිවාර්යෙන්ම... ඔයල සිංහල කොල්ලො කෙල්ලො සෙට් වෙන්න.. ඔයලගෙ රටෙ නැතිවෙන අයිතීන් වෙනුවෙන් සටන් කරන්න එප කිව්වෙ කව්ද....
    රටේ නායකයත් ඔයාලගෙම කෙනෙක්.. වැඩේ ගොඩක් පහසු වේවි කරන්නට..
    නමුත්.... මෙන්න මේ වගේ දේවල් කරන්න දෙන්න බැහැ..:yes:
    http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214

    අන්න ඒ නිසයි මුස්ලිම්ලා මෙතනට එන්න ගත්තේ...
    ඔයාලගෙ අයගෙ වැඩ නිසා තමයි...:yes:

    :yes:
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    බටහිර මිනිස්සු බොරුවට මානව අයිතිවාසිකම් කියල ජාතියක් ගැන කෑමොර දෙන්න ඉස්සෙල්ල, සිංහල බෞද්ධයො සහජීවනයට හොඳට පුරුදු වෙලා හිටිය. අතීතයේ ලංකාව කොච්චර බලවත් වෙලා හිටියත් වෙන රටවල් අල්ලගන්න, අධිරාජ්‍ය ගොඩනගන්න ගියෙ නෑ. අපි අතීතයේ සිට යුද්ධ කළේ බුදු සසුන සහ රට රැකගැනීම සඳහා මිස වෙන ආගම්/ජාතීන් විනාශ කිරීම සඳහා නෙවෙයි. බටහිරයන් අපේ රටවල් එක්ක යුද්ධ කරේ අපේ ජාතීන් / ආගම් විනාශ කරල ඒ අයගෙ සංස්කෘතිය අපි මත බලෙන් පටවන්න. ඒ වගේ දේවල් සිංහල බෞද්ධයො කවදාවත් කරෙත් නෑ, කරන්නෙත් නෑ.

    නිවැරදි කිරීමක් .... නිවැරදිව බුද්ධ ධර්මය පිළිපදින්නා අන්‍යයන්ද පවෙන් බේරා ගනියි.

    මෙන්න මේකටයි අපේ වෑයම. නැතිව මුස්ලිම් සංහාරයකට නෙවි.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    menna appu ge aluth wede

    පිටියෙ_අප්පු;7047136 said:
    අල්ලාහ් දෙවියො අම්බානට උදහස් වෙලා ඉන්නෙ , දෙවියන්ට යකා වැහෙන්න ඉසෙල්ල වහාම වර !
     
    අපි බලාගමුකො මුස්ලිම් ත්‍රෙඩ් එහෙම එලකිරි එකෙ දෑම්මම! මුන් හිතන්නෙ ෆේක් වලින් ඈවිල්ලා ත්‍රෙඩ් කන්න පුලුවන් මුන්ට ව්තරඉ කියලා:growl:

    මල්ලි EK වලට අලුත්ද? Religiouse Section වලට ගිහින් නැද්ද ඔතන ගැන්සියක් ඉන්නවා ඔ‍බතුමා කියාපු කාර්ය ඉටු කරන්න ඔ‍බතුමාත් ඔය ගැන්සියේ සෙට්වෙන්න. :yes:
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    මම අහපු එකට උත්තරේ ඕකද හම්බයෝ.... මුලින් මම අහප දේවල් පැහැදිළි කරල දීල මගෙන් ප්රශණ අහපන්...... මම මාළු කන්නෙත් නෑ අල්ලන්නෙත් නෑ.....

    kaawe nathi unata kamak nahe! umba mage prashneta honda uttarayak diyanko balamu.

    buddaagama adahana deewarayan sathun marana eka honda wadaka ? deewarayek muhudata dalak dammama ekata ahu wenne eka maaluwek newei! maalu dasa dahas gaanak! ehemanam apita wada sattu marala thiyenne umbala. apita angilla dik karanna kalin thamange kattiya karana paw wada gana desarayak hithala balpan.
     
    Last edited:

    siridasa

    Banned
    Mar 21, 2010
    26
    0
    0

    මෙන්න මේකටයි අපේ වෑයම. නැතිව මුස්ලිම් සංහාරයකට නෙවි.

    එහෙමනම් "ඉස්ලාම් ආගම තහනම් කරන්න ඕනෙ" ව්වගේ අදහස් අයින් කරගන්න වෙනවා නේද යාළුවා?