රජ පවුල සංවර්ධනයේ ප්‍රතිඵල

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
රජ පවුල සංවර්ධනයේ ප්‍රතිඵල

කළු ගඟට දැමූ දරුවා මියයයි දේශීය 2010 මාර්තු 20 වෙනි සෙනසුරාදා, 13:20
amilas.jpg
කළුතර පාළම අසල කළු ගගේ පාවෙමින් තිබියදී පසුගිය 11වනදා බේරාගත් පිරිමි දරුවා මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සෙල්ලගේ අමිලසඳරුවන්ප්‍රනාන්දු වන මෙම දරුවා අවු 2 මාස 8ක් වයසේ පසුවිය.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරුවාගේ ශ්වසනය අක්‍රියවීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ඔක්සිජන් සැපයීමඇනහිටීමහේතුවෙන් එම ඉන්ද්‍රියයන් ක්‍රියාකිරීම ඉතා අවම මට්ටමක පැවැතියේය.

මෙම දරුවා ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහුගේ මව විසින් ම කළුගඟට විසිකරන ලද බව මේවන විට හෙළි වී තිබේ.
 
senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
Look at it from the point of view of the dead child's mother. Deserted by the husband, she had to feed all the children all by herself. She must have gone from desperation to madness.

Cost of living is going up day by day. 500g 'salaya' fish = Rs. 120/130. Ambul kesel = 1 kg = Rs. 80/85. If I were in her position, I might have thrown 2 children into the river.

The rulers are totally unmindful of the situation. Like King Luis and his queen in France, our rulers seem to be saying, 'if you cannot afford bread, then eat cake'.

But we all know what finally happened in France.
 
අද (සීමිත ධනපතියන්-දාමරිකයන් පිරසක් රජ කරන දුර්දාන්ත යුගයක)මේ රටේ මිනිස්සු මරණ බියෙන් කට වහගෙන උහුලාගත නොහැකි සා ගින්නේ දැවෙමින්,ඇස් කන් වසා සිටින මහ නිර්ලජ්ජිත-නිවට ලෙස හැසිරුනුත්,දැනට පවතින තත්වය ලෝකයට රහසක් නොවේ.මේ සියළු සුරංගනා කතා ලංකාවේ හයක් හතරක් නොදන්නා අසරණ නූගත් ජනී ජනයාට නිහඬවම විඳදරාගන්න සිදුව ඇති හැටි හරිම දුක්‍ඛිතයි.
අද මේ රට දරුවන් පෝෂණය කරගන්න බැරිව බලු-බළල් පැටව් සේ ඟගට විසිකරදමන තැනට ඇදවැටී ඇති අරැමය,ඉතා ශෝචනීයයි.මරාගේ බත් බැළයන් දැන් කියාවි, මීට ඉස්සරත් ඔහොම වුනා නේ කියා.ඇත්ත,හාල් පොලු-කිරිපිටි පොලු යුගය සේම සැටලයිට් එක රජකල අවු12ක් එක්කම මේ නව යුගයේ ගෙවී යන්නේ දාහත් අවුරුද්දක් ඉක්මවා යන නොනවතින ශාපයයි.
 
Asawata ho wenath hethuwakata lamai 4-5k haduwama unta kanna dena ekath prashnayak thama!:rolleyes:
කිං..! මෙතන හිතන්න ඊට වඩා දේ තියනවනේ? ළමයි හැදෙන එක ගැන පාඩමක් මම කියා දෙන්න ඕන නෑනේ!ඇයි මෙහෙම වෙන්නේ? දැන් මේ රටේ පවුල් උපදේශන සේවා නමින් ගමින් ගමට කොපමණ පිරිසකට රජය(මහ ජනතාව) පඩි ගෙවනවාද?ගොඩනැඟිලි කී දාහක් නඩත්තුකරනවාද?ටිකක් හිතන්න......
අනිත් අතට මේ රටේ උපදින සිංහල(නමට හෝ) දරුවන් රටට බරක් වී ඇත්තේ ඇයි?
සෑම අවු3ට අඩු දරුවෙකුටම පෝෂණ මල්ලක් දෙනවයි කියලා පාරම්බාලා මේ රටේ අසරණ (එදාවේල කන්න නැති)දෙමව්පියන් රවටා චන්දය මංකාල්ල කෑ තිරිසන්නු ගැන ඔබට කිසිම පිළිකුලක් ඇත්තෙම නැද්ද?මා නිතර යනෙන දඹුල්ල ප්‍රදේශයේ අසරණ පවුල් කෙතරම් නම් මේ බොරු නෙය්යාඩගංවලින් පීඩිතව සිටිනවාදැයි පිරිමින් වන ඔබලාට වටහාගන්න බැරිකම අරුමයක් නෙවේ.මට මගේ සියළු සේසත දන් දුන්නත් පවතින තත්වය හමුවේ නඩත්තු කල හැක්කේ අසරණ ජීවිත දහසක් විතරයි.
ඇස් ඇර බලන්න.........විකුනා කෑ යුද්දය අවසන්.
රජය පෙරළන්න කුමන්ත්‍රණය කලයි කී මහ සෙන්පතියා හිරගේ.
කළගුන සළකන්න නැවත ඔටුන පළඳවන්නැයි කී මරා සිංහාසනයේ
ඒත්... එදා...අද....
බුද්ධිය යනු ආත්මාර්ථකාමී හැඟීමක් නං...හිට්ලර් හොඳය.
 
Ehenam ethin ranil uncle ta fonseka uncle ta somawansha uncle ta 8 wenidata rata demu up karala ganna keyala!,ranil uncle ge kale lamai newei kollo ne gangawal dige paune!:rolleyes::)
අනේ මත්තයෝ...(සමහර විට තවම පාසැල් යන කෙනෙක් වෙන්නත් පුලවන්-මම හරියටම දන්නෙ නෑ) ඔයාල සල්ලි හොයලා දහඩිය මහන්සියෙන් මේ රටේ ජීවත් වෙන්න බලන්නකෝ.ව්‍යපාරයක් කරල බලන්නකෝ(තනි උත්සාහයෙන්)අනික,ඔය කියන රනිල් මොංගල් කවුරුවත් මට වැදගත් නෑ.ඇයි මේ රටට මෙහෙම වුනේ කියලා හිතන්න.මම කිසිම පක්‍ෂයට ගැති කෙනෙක් නෙවෙයි.අපි තව කොයිතරම් කල් මේ විදිහට රැවටෙනවාද?
 
sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >>ඇයි මේ රටට මෙහෙම වුනේ කියලා හිතන්න.මම කිසිම පක්‍ෂයට ගැති කෙනෙක් නෙවෙයි.අපි තව කොයිතරම් කල් මේ විදිහට රැවටෙනවාද?

    me too, I even respect our president.The most problem as I see is
    that even the president cannot control his minister and the ppl
    around them. This thread needs Presidents Personal attention.

    Because that dead child is from a sinhala family. As the ppl who
    respect to the president we have a right to ask about this incident
    because they are our own ppl.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මත්තයෝ...(සමහර විට තවම පාසැල් යන කෙනෙක් වෙන්නත් පුලවන්-මම හරියටම දන්නෙ නෑ) ඔයාල සල්ලි හොයලා දහඩිය මහන්සියෙන් මේ රටේ ජීවත් වෙන්න බලන්නකෝ.ව්‍යපාරයක් කරල බලන්නකෝ(තනි උත්සාහයෙන්)අනික,ඔය කියන රනිල් මොංගල් කවුරුවත් මට වැදගත් නෑ.ඇයි මේ රටට මෙහෙම වුනේ කියලා හිතන්න.මම කිසිම පක්‍ෂයට ගැති කෙනෙක් නෙවෙයි.අපි තව කොයිතරම් කල් මේ විදිහට රැවටෙනවාද?

    Dan ehenam monada api rata hadanna karanna oni king wa pannala damuko hora wada karanawanam...Ita passe rata hadanna katada bara denne?,Politics karana okkoma magodis la thama eth poddak hari wishwasa karanna puluwan party ekakata thama mama vote karanne!,Thamantawath eda wela hoyaganna bari ganu manussayek lamai 4-5k hadala eka lamayek kunu mallak wage gangata wesi karama ekath deshapalanaya wenawa!(Atula uncle rathu patin dala thiyenne),Araya ho ehema kenek balaye hitiyanam ohoma wenne na keyala ne keyanna hadanne!,Ane manda!:rolleyes:
     
    >>ඇයි මේ රටට මෙහෙම වුනේ කියලා හිතන්න.මම කිසිම පක්‍ෂයට ගැති කෙනෙක් නෙවෙයි.අපි තව කොයිතරම් කල් මේ විදිහට රැවටෙනවාද?

    me too, I even respect our president.The most problem as I see is
    that even the president cannot control his minister and the ppl
    around them. This thread needs Presidents Personal attention.

    Because that dead child is from a sinhala family. As the ppl who
    respect to the president we have a right to ask about this incident
    because they are our own ppl.
    ඇත්තෙන්ම!
    අපිට හිතන්න බැරි තරම් දරුනු විදිහට මේ රටේ මිනිස්සු දුක් වඳිනවා.එයාගේ ඇමැති මන්ඩලය යකාට ගියවේ.නමුත්, මේ විදිහට කොයිතරම් කාලයක් යයිද?ඇයි මේ විදිහට 21වැනි ශතවර්ෂයෙදිත් අපේ රටේ(මේක ඉතිඕපියායවත්- සෝමාලියාවවත් නෙවෙයි)මිනිස්සු විඳවන්නේ? කෙනෙක් කියාවි ලංකාවේ මිනිස්සු මෝඩයෝය-මුන් එකපාර දිව්‍ය ලෝක සැප හොයනවාය කියලා.අවු30ක් යුද්ද කරපු රටක්ය............යනාදි.
    දැන් මහ මැතිවරණයක් ඉස්සරහා මිනිස්සුන්ට පේන්න ඕන ඔය කියපු බයිලාවල තරම.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මුන්ට බඩ වේලුවත් මහින්ද පලි, තමන්ට හදාගන්න බැරි නම් මොන කෙහෙල්මලකටද ලමයි දුසිම් ගනන් හදන්නෙ ? ඊට පස්සෙ ලමයි මරන්නෙ නැතුව ලමා නිසාවයකට බාර දුන්නනම් ඉවරයි, එහෙමත් නැත්නම් හුගක් අය කරනව වගේ පන්සල් පල්ලි වල ලමයි දාල යන එක, එහෙම වුනොත් ඒ පුන්‍යය ආයතන විසින් ලමයින්ව සුදුසු ලමා නිවාසයකට යොමු කරනව, මොනව වුනත් තමන්ගේ කුසෙන් වදපු ලමයව මෙහෙම මරන්න හදපු අම්මට දැඩි දඩුවම් දෙන්න ඕන
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> මුන්ට බඩ වේලුවත් මහින්ද පල.

    what you tell about these things man, if so he is worst than a king.
    because sinhala ppl and go and talk with their king and say their
    pain to the king. I respect my president bro.

    But Our king is still making _______ no matter their ppl are hungry
    and die.
    http://www.anticorruptsl.com/index....cle&id=38:maliga2&catid=1:corruption&Itemid=2

    I don't say Honarable President to not to made these things, but
    with all the respect and as asking from my father , I beg him to
    listen to the ppl's economic sounds like our old day kings did.
     
    මුන්ට බඩ වේලුවත් මහින්ද පලි, තමන්ට හදාගන්න බැරි නම් මොන කෙහෙල්මලකටද ලමයි දුසිම් ගනන් හදන්නෙ ?(කියමු බලන්න හේතුව????) ඊට පස්සෙ ලමයි මරන්නෙ නැතුව ලමා නිසාවයකට බාර දුන්නනම් ඉවරයි, (එහෙම බාර ගන්න තියන නීති කන්දරාව දන්නවද????)එහෙමත් නැත්නම් හුගක් අය කරනව වගේ පන්සල් පල්ලි වල ලමයි දාල යන එක, එහෙම වුනොත් ඒ පුන්‍යය ආයතන විසින් ලමයින්ව සුදුසු ලමා නිවාසයකට යොමු කරනව, මොනව වුනත්????(අවජාතක බලු තාත්තා නිදහස් නේද මහත්තයෝ!) තමන්ගේ කුසෙන් වදපු ලමයව මෙහෙම මරන්න හදපු අම්මට දැඩි දඩුවම් දෙන්න ඕන
    ගිහාන් අමුතු කැක්කුමක් හදාගෙන වගේ. දැන් අවු ගනනක් (මහින්ද ඇතුලුව අවු17කට වැඩි)රටේ පැවතුන පාලනය (කියපු සුරංගනා කතා)අනුව ඇයි මෙහෙම වෙන්නෙ කියන දේ ගැන හිතමු.(අඩු තරමේ අම්මටයි දරුවටයි අවු5ක් යනතුරු දෙනව කිව්ව පෝෂණ මල්ල වත් දුන්න නම්???):eek::eek::eek:පවුල් පාලනය කියන අලුත් සංකල්පයවත් තවම දිළිඳු ජනයා අතරට ගිහින් නෑ කියන එක පේනව නේද?පරතරයක් ඇතිව දරුවෝ හැදීම තියා උපන් එකම දරුවටවත් කන්න දෙන්න බැරි තරම් අසරණ පවුල් මේ ගැහැනියක්(චන්්‍රදිකා)ඇවු12ක් සහ එම වංශයේම මරාගේ අවු6ක් ...........

    මේවා පාලන තන්ත්‍රයේ වැරදි නෙවේ නම් වෙන කුමක්ද?නිව්සීලන්ඩ්වල රටේ මිනිස්සුන්ට වැඩිය හරක් ඉන්නවා.ඒ හරක් වගේම ඉන් අඩක්වූ මිනිස්සුත් ගිනිකඳු උඩ තියන ඒ රට පිලිවෙලට කලමනාකරණය කරනවා.
    මේ රටේ අවු 20ක් විතර(යුද්දය ගැන දැං කතා කරන්න එපා)මොනවද වෙලා තියෙන්නෙ? ගඅවන් පාලම්? වරාය?කාපර්ට් පාරවල්......... දැන් පේනවද යටින් තියන අසහනය.දුක. පන්ති පරතරය ඔඩු දුවනවා.....
     
    >> මුන්ට බඩ වේලුවත් මහින්ද පල.

    what you tell about these things man, if so he is worst than a king.
    because sinhala ppl and go and talk with their king and say their
    pain to the king. I respect my president bro.

    But Our king is still making _______ no matter their ppl are hungry
    and die.
    http://www.anticorruptsl.com/index....cle&id=38:maliga2&catid=1:corruption&Itemid=2

    I don't say Honarable President to not to made these things, but
    with all the respect and as asking from my father , I beg him to
    listen to the ppl's economic sounds like our old day kings did.
    වෙන මොනවා කියන්නද? මෙහෙම හිතන මිනිස්සු ඉන්න රටකට බුදු සරණයි.පීඩිතයාගේ දුක නොදැනෙන,නොහිතන මේ තරම් අකෘතඥ්ඤ රටකට ජයවේවා.තමුන් ඒසී කාමරයක( හීනෙන් වත්)ඉන්න මිනිස්සුන් බහුතරයකට තමන් ඒ සැප විඳින්නේ කාගේ බදු-අය-කැපකිරීම්වලින්දැයි නොඟෙන තිරිසනුන්ට යක්්‍ෂයාගේ පිහිටයි.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    >> මුන්ට බඩ වේලුවත් මහින්ද පල.

    what you tell about these things man, if so he is worst than a king.
    because sinhala ppl and go and talk with their king and say their
    pain to the king. I respect my president bro.

    But Our king is still making _______ no matter their ppl are hungry
    and die.
    http://www.anticorruptsl.com/index....cle&id=38:maliga2&catid=1:corruption&Itemid=2

    I don't say Honarable President to not to made these things, but
    with all the respect and as asking from my father , I beg him to
    listen to the ppl's economic sounds like our old day kings did.

    My point is its Lame to Blame the President for everything, what people don't understand is from the Days of CBK, Ranil and Mahinda there is a certain group that was jumping to all the parties and did their work, as a example take bandula, as i remember he was in CBK's government, Ranils Government and now Mahinda's government, so even UNP comes to power this group will run back to the UNP and continue their work, i have no faith in our Politicians
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ගිහාන් අමුතු කැක්කුමක් හදාගෙන වගේ. දැන් අවු ගනනක් (මහින්ද ඇතුලුව අවු17කට වැඩි)රටේ පැවතුන පාලනය (කියපු සුරංගනා කතා)අනුව ඇයි මෙහෙම වෙන්නෙ කියන දේ ගැන හිතමු.(අඩු තරමේ අම්මටයි දරුවටයි අවු5ක් යනතුරු දෙනව කිව්ව පෝෂණ මල්ල වත් දුන්න නම්???):eek::eek::eek:පවුල් පාලනය කියන අලුත් සංකල්පයවත් තවම දිළිඳු ජනයා අතරට ගිහින් නෑ කියන එක පේනව නේද?පරතරයක් ඇතිව දරුවෝ හැදීම තියා උපන් එකම දරුවටවත් කන්න දෙන්න බැරි තරම් අසරණ පවුල් මේ ගැහැනියක්(චන්්‍රදිකා)ඇවු12ක් සහ එම වංශයේම මරාගේ අවු6ක් ...........

    මේවා පාලන තන්ත්‍රයේ වැරදි නෙවේ නම් වෙන කුමක්ද?නිව්සීලන්ඩ්වල රටේ මිනිස්සුන්ට වැඩිය හරක් ඉන්නවා.ඒ හරක් වගේම ඉන් අඩක්වූ මිනිස්සුත් ගිනිකඳු උඩ තියන ඒ රට පිලිවෙලට කලමනාකරණය කරනවා.
    මේ රටේ අවු 20ක් විතර(යුද්දය ගැන දැං කතා කරන්න එපා)මොනවද වෙලා තියෙන්නෙ? ගඅවන් පාලම්? වරාය?කාපර්ට් පාරවල්......... දැන් පේනවද යටින් තියන අසහනය.දුක. පන්ති පරතරය ඔඩු දුවනවා.....

    අපේ උන්ට වෙලා තියෙන්නෙ හැම දේම පිනට ඕන, පිනට ඉගෙනගන්න, පිනට බෙහෙත් ටික ගන්න, ඊලගට ඌරු පැටව් වගේ ලමයි හදල උන්ටත් ආන්ඩුවෙන් කෑම බීම, රජයේ සේවකයො කියල උඩබලන් ඉදල පඩිය අරන ගෙදර යන උන්, ඊලගට බලන්න දෙන පොරොන්දු, රනිල් මාල, වලලු, බ්‍රේස්ලට් දෙනවලු, ඊලගට කියනව එස් එම් එස් විඩියෝ මගුලක් දෙනව කියල, ආන්ඩුව පාරවල් හදන එක නරක දෙයක්ද ? මේ ආන්ඩුව විතරයි කාපට් පාරවල් ටිකක් හරි හැදුවෙ, ඔයාටත් ශම්මි අතුලට වගේම කැස්සටත්, බඩ වේලුවත් මදින්ද පලි,