එලුව මෙහෙ වර !!!!!!

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    පිටියෙ_අප්පු;7047136 said:
    අල්ලාහ් දෙවියො අම්බානට උදහස් වෙලා ඉන්නෙ , දෙවියන්ට යකා වැහෙන්න ඉසෙල්ල වහාම වර !

    ඇයි මචන් එළුවා දෙයියන්ට පාට් එකක්වත් දාලද? නැත්නම් දෙයියන්ගෙ මිනිස්සු එළුවො මරනව කියල උද්ගෝෂණය කරලද?
     
    ඇයි මචන් එළුවා දෙයියන්ට පාට් එකක්වත් දාලද? නැත්නම් දෙයියන්ගෙ මිනිස්සු එළුවො මරනව කියල උද්ගෝෂණය කරලද?

    එසේ මෙසේ පාට් එකක් නෙමෙයි දාල තියෙන්නේ , ඒකයි මේ අම්බානට උදහස් වෙලා ඉන්නේ.
     

    siridasa

    Banned
    Mar 21, 2010
    26
    0
    0
    2utlxrc.jpg
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පිටියෙ_අප්පු;7047136 said:
    අල්ලාහ් දෙවියො අම්බානට උදහස් වෙලා ඉන්නෙ , දෙවියන්ට යකා වැහෙන්න ඉසෙල්ල වහාම වර !

    එයාට ආයි යකා වැහෙන්න දෙයක් නෑ...එයාගෙ revelation එකේ හැමතැනම තියෙන්නෙ ගහපල්ලා මරපල්ලා කියලා...එයා කොහොමත් යකා වැහිලා තමයි ඉන්නෙ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පිටියෙ_අප්පු;7055605 said:
    එවුනාට එලුව හින්ද හොදටම උදහස් වෙලා තියෙන්නේ. දන්නව ඇතිනේ මොකක්ද කාරණේ කියලා.

    මොකක්ද කාරණෙ:rolleyes:
     

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    පිටියෙ_අප්පු;7055700 said:
    තමුන් මොකද අයිශා (PBUH) ගේ ඇද යට තිබ්බ දෙවියන්ගෙ පණිවුඩය ලියවිච්ච කුරාණේ පිටු කෑවේ ?


    :lol::lol::lol::lol::lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පිටියෙ_අප්පු;7055700 said:
    තමුන් මොකද අයිශා (PBUH) ගේ ඇද යට තිබ්බ දෙවියන්ගෙ පණිවුඩය ලියවිච්ච කුරාණේ පිටු කෑවේ ?

    වැදගත් පිටුවක් නැතිවෙලාද..:rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මූ ඒ පුරුද්දටම වෙන්න ඕන අර පාප්ප ගාලා අලවපු චන්ද පෝස්ටර් කන්නේ. එලුවො 2ම පාප්ප රසද?? :P