පහරදීම

suse

Member
Dec 24, 2009
264
15
0
සිරසට එල්ල වු මෑර ප්‍රහාරය සාදාරනද, අසදාරනද?
එලකිරියෙ ඔයාලගෙ ස්වාදීන මතය පල කරන්න.
ආවේගාත්මක හා අසබ්ය වචන භාවිතයෙන් වලකින්නේනම් ඉතා මෑනවි
 
funkoluwa

Active member
  • May 28, 2007
    4,081
    16
    38
    Yokohama Japan
    සිරසට එල්ල වු මෑර ප්‍රහාරය සාදාරනද, අසදාරනද?
    එලකිරියෙ ඔයාලගෙ ස්වාදීන මතය පල කරන්න.
    ආවේගාත්මක හා අසබ්ය වචන භාවිතයෙන් වලකින්නේනම් ඉතා මෑනවි

    වචනයෙ පරිසමාප්ත අරුතයෙන්ම පෙනී යන්නෙ එය අසදාරන බවයී
     
    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    Ninditahi, neechai, pahara sakkili wedak, eka ehema unath mama nam kiyanne me gahapu eunta wediya hena gahanna ona ape rate inna bath kana gonnunta.
    ape rate inna bath kana gonnu mewa deke dekath me wage pahara weda karana eunwama balayata genawa. Ape rate bath kana goonunta oka therenne thamanta owage deyak sidda una dawasakata witharai.Ehtek sihina lokawala indapalla.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Ninditahi, neechai, pahara sakkili wedak, eka ehema unath mama nam kiyanne me gahapu eunta wediya hena gahanna ona ape rate inna bath kana gonnunta.
    ape rate inna bath kana gonnu mewa deke dekath me wage pahara weda karana eunwama balayata genawa. Ape rate bath kana goonunta oka therenne thamanta owage deyak sidda una dawasakata witharai.Ehtek sihina lokawala indapalla.

    True......
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    Ninditahi, neechai, pahara sakkili wedak, eka ehema unath mama nam kiyanne me gahapu eunta wediya hena gahanna ona ape rate inna bath kana gonnunta.
    ape rate inna bath kana gonnu mewa deke dekath me wage pahara weda karana eunwama balayata genawa. Ape rate bath kana goonunta oka therenne thamanta owage deyak sidda una dawasakata witharai.Ehtek sihina lokawala indapalla.

    Eka theren nathi hindane unta gonnu kiyanne.......
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    Mu buddhagame namath kanawa, pita retiyanta meka anthimata ara samahara muslim agamak karalai nawathwanne
    ඔයාගෙ අදහස ගෑන මට ගෑටලු සහිතයි.
    බුද්ද දේසනාවට අනුව කොතනකවත් විරුද්දවාදියෙකුට ව්වයිරයෙන් පිලිතුරු දීමේ පිලිවෙතක් තියෙනවද?
    නහී වේරේන වේරනී..........."
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    හ්ම්ම්ම්ම්ම්ම්
    ගහන්න හේතුව මොකක්ද?...
    මොනා උනත් මම සිරසට වෑඩිය කෑමති නෑ...
    එ උනත් ගෑහුවෙ සාදාරණ හේතුවක් නෑතුව නම් වෑඩෙ කෑතයි...
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    ඔයාගෙ අදහස ගෑන මට ගෑටලු සහිතයි.
    බුද්ද දේසනාවට අනුව කොතනකවත් විරුද්දවාදියෙකුට ව්වයිරයෙන් පිලිතුරු දීමේ පිලිවෙතක් තියෙනවද?
    නහී වේරේන වේරනී..........."

    man kiyapu de apahadili wenda athi, man kiwweth oka thamai,