EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:shocked::shocked:කව්ද ඒ.කරදර කරයා.අල්ලලා ගස් බදින්න තියෙන්න........කරන වැඩ වලට.....:yes::P
ඕඕඕඕ ..................... අනිවා ............ කැන් යූ හෙල්ප් මී?
 
කන්නෙ ගස් නම් චොකලට් බිස්කට් ඉල්ලුවෙ ලස්සන බල බල ඉන්නද? :P


නෑ.නෝනට දෙන්න............:lol::lol:


නෑ මේ නිකං :cool: ;)

මටත් හිතුනා..............

නෑ නෑ ඒ උනාට අපි කියන්නෙ එහෙමයි :rofl:
ඒමද?..හරියට අපිට කියන ඒවා වගේ?....;)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:lol: චොකලට් බිස්කට් නෙමේ ලඟදිම මාරි කන්න නම් සෙට් වෙයි මේ යන විදිහට

ඈ.බොලං........මොකෝ උනේ?.........මටද මාරි කන්න වෙන්නේ


හැබෑට?
:lol::yes:;)



ඇයි ඕයි මට පැන්ඩ කියන්වා වගේ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඕ.........ඒකා කරදරකාරෑක්ද?.....
ඉන්න බලන්න ගස් බදින්න ලනුවක් හොයන් එන්න.....:lol::shocked::cool:;)
අනේ ලොකු හයියක්...... ලණුවක් හොයාගෙන ඔන්න ඌකව බැඳලා දාන්න
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඈ.බොලං........මොකෝ උනේ?.........මටද මාරි කන්න වෙන්නේ
ඉහි ඉහි ......... අශෝක වනය කැපුවොත් කවනව මාරි කාට කාටත් :P

ඇයි ඕයි මට පැන්ඩ කියන්වා වගේ
කව්ද බොල පැන්ඩා කිව්වෙ?

අපි කිව්වෙ බඩ තඩි පැන්ඩ කියලනෙ ............... නිකන් අභූත චෝදනා එපා හරිද?
:frown: