Buddhism and Akon

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mmmmhhhhhhhhh mamath hithanne akon feat karana eyyy video eka(david guetta) budhagamata karana katha wadak kiyala..kaata unath balu wadak...eeeth mama aniva yanawa akon show eka balanna.mata baya sharruk khan ta wage mun akonta boomba gahaida kiyala.mokada ehema unoth ara akon ta nemeine marum kanna wenne ,,mee ballan yana apitane..eekath 2500 ticket ganna ewunta....umbala kawruth boomba gahala ahuwenna epa.mama marunoth thopi okkomalawa holman karanawa...odo thama virgin ban..dammama marenna baaaariyoooooo!!!!!!!!

    moda ads noda gedara palayan
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උන්ගේ එක් නමකට නිගා කර අපිට එහි යා හැකිද? බුදුන්ගේ දේශයට පා තබන්නට එන බුදුන්ට අපහාස කලාවුන් වැලදගෙන කෙසේ නම් පිලිගන්නද? කුණුහරුප ඉන්ගිරිසියෙන් දොඩවන වෙන වුන් නැතුවාද? ඔහු ජාතියා හමුවේ සමාව අයදීද? කෙසේවත් නැත , බුදුනුත් ඉවසුවේ තුන්වරකි , කියන කියන පරිදි එලියට යාමත් , නැවත ඒමත් නොකලේය , අපිට ජාතියක් ඇත , දර්මයක් ඇත , නිගාකල වුන්ව බදාගෙනපිලිගැනීමට නොහැක
    ඇකෝන් අපිට ලොකු නැත..

    හ්ම්ම්ම් ඔතන අපට කියන කතාව ඒ තරම් හරි නැද්ද මංද:eek:
    අනිවා Akon කරපු වැඩේ වැරදියි ඒකෙ ආයෙ දෙකක් නෑ. නමුත් මං Akon ගෙ පරණ සිංදු අහනවා
    ඉස්සරහට එන අළුත් සිංදුත් අහනවා.
    ඒ වගේම Akon කියන්නෙ අවිවාදයෙන්ම දක්ශ කලාකාරයෙක්. කාට කෙසේ වෙතත් මටනං Akon ලොකුයි
    නමුත් කොයි තරම් ලොකු උනත් කරපු මේ වගේ තත්වයකදි ප්‍රතික්ශේප කරන්න අපිට හයිය තියෙන්න ඕනෙ

    ඒ වගේම රටේ නායකයා හැටියට සහ කතෝලික ආගමට අපහාසයක් උනා යැයි කියනන(මං එක පිළි නොගන්න එක වෙනම කතාවක්) Da Vinci Code තහනම් කරන්න හයිය තිබුණූ නායකයා
    මේකට මොකක්ද කරන්නෙ බලමු:yes:
     
    rgayan

    Member
    Nov 30, 2008
    103
    2
    0
    Re:

    lankawata hariyanne natthe oka thamai. monahari karanna giyama eka vinasa karana ewunuth innawane. sharuk khan ta bomba gahuwa muta mona gahida danne....

    .:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan meka sellamak newei loku aulak wena deyak api wediya hithuwe nethwata samaharak den ratama ginitiyanna selasum karanawa eth visadum 2i ban thiyenne
    akon samawa ganna oni
    meka me wathawaranaya yatath lankawe thiyana eka nawaththanna oni

    Akon සමාව ගත්තත් නැතත් මේක නවත්තන්න නං ඕනෙ:yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    buduhamudu ruwo kiyala thiyanne hamotama maithree karanna kiyala budda darmaya dannathi aunge wadak shruk ta bomba gahuwaeth a wage pau karayo kattiyak
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    maha loku bawdayooo..ai yakune oya dawasakata willa sindu kiyanna ena ekek ta gahnne nathiwa.... gahapan ko mervin silvata.....ape ratat wadima haniya karanne kawada..akon da mervin silva da...pissu munta...akon ge neme ne vedio ekath eeat hapan...music vedios gana rights mokuth danne nathi ponnayo set ekak methana ohe buranawa...

    David gutta kiyana eka kari wadak kale..buddha darshanaya loke watinama darshanayak..eya apita laba dun budun wahanseta api garu kala uthuy...mama catholic.....jesu ge moona dala kochcara vedios thiyanwada......ballada ko south park episode ekak....anna buduhamudurow, jesu thuma hama ekke natama apahasa karala hadala thiyenne..

    umbala mey kohe do yana ekkek ge vedio ehekata buranawa..umbala aththatamma gon harak ban...gaha ganillen prashna wisanda hadana moda harak...ape rata bohoma amaruwen jathiyantharye elli la inne..umba akon ta gahuwoth apita ithin wena rata wal wala nam thama kiyanna wenne....

    yamak karanna issela hithanna..harak wage hasi renne nathiwa
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    video eka beluwa. Mokakda e jarawa. Eke hitha mathamai Bhudhu Pilimayakata agawurawa karanne. E gena bawudhda rate api wiruddha novenawanam kawuruda wirudda wenna ona?
     
    • Like
    Reactions: koondeGoda

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    maha loku bawdayooo..ai yakune oya dawasakata willa sindu kiyanna ena ekek ta gahnne nathiwa.... gahapan ko mervin silvata.....
    ape ratat wadima haniya karanne kawada..akon da mervin silva da.

    උඹ මේ අපේ රට ගැන කතා කරනවා මූ මේ කරපු වැඩෙන් බුද්ධාගම අනුගමනය කරන ලෝකෙ හැම රටකටම කෙළවෙන බව තේරෙන්නෙ නැද්ද ?

    අනික මේ උඹ මෙ ගැහිලි ගැන කතා කරනව. පොඩ්ඩ ඇත්නං බොකු බඩවැල් එලියට එන්න ගහන්න අපි උබ වගේ ලොකු අයියල නෙවෙයි

    ..pissu munta...akon ge neme ne vedio ekath eeat hapan...music vedios gana rights mokuth danne nathi ***** set ekak methana ohe buranawa...
    උබ මරු ඩයල් එක බං Rights උඹේ නෙවෙයි නං උබ Blue film එකක උනත් රඟපාලා(රිමෝට්කන්ට්‍රෝල් රබර් එකක්වත් හයි කරගනින් ඊට කලින්) ඔය ගොං කතාවම කියයි. Rights ඌඹෙ නෙවෙයි නිසා උඹ උපාසකය වෙයි

    ලොකු අයියෙ උඹ වගේ නාකි නෑ Akon
    ඌට ඇස් (stage එක උඩ තිබුණූ බුදු පිළිමෙ වටේ ගෑනු නටන හැටි) පේනවා ඌ බුද්ධාගමට අගෞරව වෙන බව දැන දැනමයි ඒ vdo එකෙ රැඟුවෙ එක මතක තියාගනින්

    පොඩ්ඩක් බලං මේ ත්‍රෙඩ් එකේ හැමෝම තමන්ගෙ අදහස් කියද්දි කවුද උම්බෑ ගාන්නෙ කියල
    තේරෙන්නෙ නැත්නං කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලවත් බලාගනින් න්මැටි ගොං වස්සා

    David gutta kiyana eka **** wadak kale..buddha darshanaya loke watinama darshanayak..eya apita laba dun budun wahanseta api garu kala uthuy...mama catholic.....jesu ge moona dala kochcara vedios thiyanwada......ballada ko south park episode ekak....anna buduhamudurow, jesu thuma hama ekke natama apahasa karala hadala thiyenne..
    උඹ මට මේක කියප පාරෙ හිඟන හිඟන්නෙක් බුදු පිළිමෙකට චූ කළොත් උබ ඒකට නඩු කියල කේස් අදිනවද ? වැඩිම උනොත් කන පොපියන්න දෙනව එතනින් ඉවරයි

    නමුත් ප්‍රසිද්ධ එකෙක් විදියට Akonයට ඔයිට වඩා වගකීමකින් වැඩ කරන්න තිබ්බා
    හරි ඒක පැත්තකින් තියහං
    ඌ අර කැත වැඩේ කරල ලංකාවට ඇවිල්ල අපෙ සල්ලිත් අරගෙන යනකං බලං ඉන්නවද ?

    umbala mey kohe do yana ekkek ge vedio ehekata buranawa..umbala aththatamma gon harak ban...gaha ganillen prashna wisanda hadana moda harak...ape rata bohoma amaruwen jathiyantharye elli la inne..umba akon ta gahuwoth apita ithin wena rata wal wala nam thama kiyanna wenne....
    උඹ කොච්චර බිරුවත් sound filters දාලා කුණු ටික පෙරල ගත්තොත් උඹේ මෙන්න මේ කතාවෙ ඇත්තක් තියෙනවා:yes:
    මොනව උනත් මං ඔය චණ්ඩි අයියල වගේ ගහගෙන රටේ නම ගූ කරගන්න එකට විරුද්ධයි එකෙ ආයෙ දෙකක් නෑ
    නමුත් ඕකට ලංකාවට එන්න දෙන්න හොඳත් නෑ

    yamak karanna issela hithanna..harak wage hasi renne nathiwa
    යමක් කියන්න කලින් හිතන්න උම්බෑ කියන්න නැතුව
    අනික් උන්ගෙ අදහස් වලටත් ගරු කරල කතා කරන්න ඉගෙනගනින්
    නැත්නම් කරුණාකරල මෙතන ගොම නොදා පලයං:eek:
     
    • Like
    Reactions: KHz

    charutha1

    Member
    May 17, 2007
    2,856
    102
    0
    Hmmm No Idea... :P
    ane palayan bang yanna.. thopi wage Buddhist la nisa thamai agama winasa wenne... agame podi keli allan wikara kiyawanna epa... Upekshawen ??? wairayen wairaya nosanside???? bai la kiyanna epa.... Buddhist wedi yen inna rate Buddhism walata insult karana kenek gena eka werari... u awata kanak ne.. api uwa boycott karanna one...

    dawase gon talk eka uba thama kiwwe???

    " Yeahh u might ryt,But all the fault is not with him but that video producer!!! "

    u babane uge song eke video eka u nodena karanne.... mewa nodena karana dewal nemei ... ona kamin insult karanna use karana methods....

    Muslim rataka hari Christian rataka hari unge agamata mona hari koloth unta jeewithewath ne........ unge agam wata thiyana boru astronomy, science magin appu kala kiyala scientists la kiyak meruwada???

    meka thama hodama welada akon kiyana eka mokedda kiyala kiyana eka... uba thapas rekapan..... thopi thawa tika dawasakin kiyai... budu hamudurudooo siyalu de anithyai kiwwa nisa pansal ehema hadanna one ne winasa wena nisa kiyala.... ubala hithana widiyata hithuwanam ada buddagamak ne......

    tho dena ganin buddagama kiyanne..... kisima karadarayak nethiwa... lankawe goda neguna agamak nemei..... dakunu india we kings la kochchara try kalana agama winasa karanna.....

    dutu gemunu war ekak kale agama ha jathiya wenuwei... ekale hamudrudo kiwwada war eka buddagamata against enisa nikan inna kiyala....

    english un lankawata awama buddagame un Christian wenne ne kiyala meruwa...... ada inne bahutharayak Christian un e bayata agama maru karapu un....

    merunath agama wenas karanne ne kiyapu parapurakin ena api meruwath agama wenas karanneth ne nethi karanna wenneth ne...

    weradi karana ekath weradi wededda deka deka kata wahagena idimath weradi.... moko eka anubala deemak.... thoth ewage ekak.....

    thota one nam u awama gihin lewa kapan..... akata agamath gawala ekatath wina nokara........

    tho thawa tikakin kiyai buddagama thibba rate LTTE un merapu ekka kochchara weradida kiyala...

    thopi ta kiyanne ugath modayo kiyala....

    machan umba kiyana eketh aththak thiyenava..... machan mehemay akon varadiy eth machan akon ena eka navaththanna bahe mokada 50% minissu akon enavata kamathiy.... so machan api kalabala vela akon ta monavahari karoth ehema eka ape ratata mara insult ekak vena mona ratakinvath apita help karana ekak nahe............. mokada machan ape rate inna nayakayaoth ekka thani ratak vidihata nagihitinna sahenna amaruy......... poddak e paththenuth hithala balanna.... hama dekama machan depaththak thiyenava.........
     
    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK

    Charu machan shit happens mate!!!!!!!!!!!
     
    Dhanuc

    Junior member
  • Dec 22, 2008
    521
    14
    18
    Kelaniya
    ane me bana kiyanne nathiwa indapan huththo!
    Tho kiyanne pita rata ewunta ape budhdhagama sellam karanna denna kiyalada? gothaya!
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    උඹ මේ අපේ රට ගැන කතා කරනවා මූ මේ කරපු වැඩෙන් බුද්ධාගම අනුගමනය කරන ලෝකෙ හැම රටකටම කෙළවෙන බව තේරෙන්නෙ නැද්ද ?

    අනික මේ උඹ මෙ ගැහිලි ගැන කතා කරනව. පොඩ්ඩ ඇත්නං බොකු බඩවැල් එලියට එන්න ගහන්න අපි උබ වගේ ලොකු අයියල නෙවෙයි

    ane gobbayo..tho wage modayek..mama kiwwada gaha ganna kiyala...ape rata nam nathi karanne nathiwa wada karanna kiyalay ma kiwwe..

    උබ මරු ඩයල් එක බං Rights උඹේ නෙවෙයි නං උබ Blue film එකක උනත් රඟපාලා(රිමෝට්කන්ට්‍රෝල් රබර් එකක්වත් හයි කරගනින් ඊට කලින්) ඔය ගොං කතාවම කියයි. Rights ඌඹෙ නෙවෙයි නිසා උඹ උපාසකය වෙයි

    ලොකු අයියෙ උඹ වගේ නාකි නෑ Akon
    ඌට ඇස් (stage එක උඩ තිබුණූ බුදු පිළිමෙ වටේ ගෑනු නටන හැටි) පේනවා ඌ බුද්ධාගමට අගෞරව වෙන බව දැන දැනමයි ඒ vdo එකෙ රැඟුවෙ එක මතක තියාගනින්

    පොඩ්ඩක් බලං මේ ත්‍රෙඩ් එකේ හැමෝම තමන්ගෙ අදහස් කියද්දි කවුද උම්බෑ ගාන්නෙ කියල
    තේරෙන්නෙ නැත්නං කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලවත් බලාගනින් න්මැටි ගොං වස්සා

    gon katha kiyana ponnayek wage hasirenna epa wesige putho....ponnayo thopi wage moda harak thama ama kiyana dey waradiyata ganne..mama akon wa sudanek karanna awa neme..mage karana penna haduwe..gihin umbe kimbe part umbakage ammata dapan...methana jukana katha mata kiaynne nathuwa..
    උඹ මට මේක කියප පාරෙ හිඟන හිඟන්නෙක් බුදු පිළිමෙකට චූ කළොත් උබ ඒකට නඩු කියල කේස් අදිනවද ? වැඩිම උනොත් කන පොපියන්න දෙනව එතනින් ඉවරයි

    නමුත් ප්‍රසිද්ධ එකෙක් විදියට Akonයට ඔයිට වඩා වගකීමකින් වැඩ කරන්න තිබ්බා
    හරි ඒක පැත්තකින් තියහං
    ඌ අර කැත වැඩේ කරල ලංකාවට ඇවිල්ල අපෙ සල්ලිත් අරගෙන යනකං බලං ඉන්නවද ?

    kari wada thama owa..ewa muwa gennan issela hithanna ona...ay ape rata boruwata chaa wenne.ahh...pkae bawda kama katha karanwa..mah loku bawdaya..ane ponnayo...tho pi buranne ona nathi dewal walata......ponnaya hariyata katha karanna dana ganin..
    උඹ කොච්චර බිරුවත් sound filters දාලා කුණු ටික පෙරල ගත්තොත් උඹේ මෙන්න මේ කතාවෙ ඇත්තක් තියෙනවා:yes:
    මොනව උනත් මං ඔය චණ්ඩි අයියල වගේ ගහගෙන රටේ නම ගූ කරගන්න එකට විරුද්ධයි එකෙ ආයෙ දෙකක් නෑ
    නමුත් ඕකට ලංකාවට එන්න දෙන්න හොඳත් නෑ

    tho nam maha 2.50 goda yek...api lokaya dakinawa..loke sanskruthi godak thiyanawa..apita galapenne naha kiyala eka ayin karanna baha wesiye...ewa piligann a godak misuth innawa mey lokke...moda puke part danna epa..

    යමක් කියන්න කලින් හිතන්න උම්බෑ කියන්න නැතුව
    අනික් උන්ගෙ අදහස් වලටත් ගරු කරල කතා කරන්න ඉගෙනගනින්
    නැත්නම් කරුණාකරල මෙතන ගොම නොදා පලයං:eek:

    umba kiyanne thopi wage wali athi karana wesi ge puthala..rata kanne thopi wage hark thama..ratama kanne thopi wage wesige puthala..ma kisi ma welawak kiyannne naha akon kale hari deyak kiyala..eka kohomath saththek.....ape rata wina karana dewal godak wenawa..ewata oyage basawa pawichchi karanna..ponnayo..thoge wachana walata api dekata namenne naha..tho pi wage online weerayo wenna hadanne th nah,,rata hondak wenawa nam apita echcharay..
    noogath haraka ..iskole gihin igena ganin ponnaya..metha hukan talk danne nathuwa.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    i just saw the video... its with david guetta, akon in de other hand doesnt disgrace religions eventhrough he does use filth, which is common in those countries, which evena small child uses, now akon is banned from entering sri lanka.. wow.. thanks for the ridiculous people who doesnt hate the bad, but the good, if you want band the producer and david guetta and not akon... STUPID SRI LANKANS, sorry im sri lankan and ever since MR got into power I can always say this.