AKOගෙ සිංදුව ගැන දගලපු හෑම එකාම මේකට උත්තර දී&

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    AKOගෙ සිංදුව ගැන දගලපු හෑම එකාම මේකට උත්තර දී&

    උබලට බුද්දාගම ගැන හරිම දුකයී නේද??

    බලපල්ලා මේවත්

    Buddha-Herakles.JPG


    Foto එකනන් මරු නේද? නියම කෑටයන් ටික. පෙන්නන්ඩ ඔනි එවත් හොඳටම කෑටයන් කරල තියෙනව පට්ට

    Bamiyan-Buddha1.jpg

    WOW මෙකනන් කලින් එකටත් වඩා මරු නේද? පිලිමේ මුලින්ම උගුලල දාලා

    80bbbca828155feb0a6bc0638b996b10.jpg

    reuters-monks-RTR728X-small.jpg


    බුද්දාගමේ ගරුත්වෙ මරු එකට රැකිල තියෙනවා


    buddhists-776960.jpg


    දැක්කද සුද්දියනට සතුටුවෙන්ඩ හාමුදුරුවො නටනවා


    buddhist%20bishop.jpg

    82744-29461.jpg

    buddha_headphones_profile-300.jpg


    buddhismdummies.jpg


    මේවයීනුත් බුද්දාගම නියමෙට රෑකනවා

    252127666_4d98d33069.jpg

    hiram016.jpg

    tattoo.jpg

    buddhist-tattoos1.jpg

    13006d1224585810-sanskrit-tattoo-meaning-sanskrit-buddha-free-tattoo-design.jpg

    කොහොමද පච්ච? Oops වැරදුනා tattoos නේ ඒකනිසා කමක් නෑත්ද?

    nebuddhabar.jpg


    මරු බාර් එක නේද? ගෑනු මිනිස්සු හොදට බීල පු* උඩ දාගේන බුදුන් ඉස්සරහ නටනවඇති හොඳට


    JUKARI_Fit_To_4afc.jpg

    අනේ පවු සීදේවි බාවනාව

    2302476045_c7ea6c85be.jpg

    insulting%2Bbuddhism%2B1.JPG



    මේවත් බලපියව්!!!:angry::angry::angry::angry:


    බැලුවද? කොහොමද? AKONගෙ සිංදුවක පොඩි කෑල්ලක් අල්ලගෙන පු* ගිනිගත්ත වගේ දැගලුවා නේද? ඇයී ඉතින් උඔල මේකට මොනවත් කරන්නෑත්තේ?? AKONගෙ සිංදුව වගේ නෙමෙයිනේ මෙවඉන් කොච්චරනන් බුද්දාගමට කොච්චර හානි වේනවද; නිකන් බොරුවට මහලොකු බුද්දාගන් කාරයො වෙන්ඩ දගලන පුහු මිනිස්සු උඔලා.
    :angry::angry::angry::angry::angry::angry::angry:: angry::angry:
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මේකට ඔය කෑගහන අය මෙතන comment කරපු අය හැමොම මේකට අ&#

    මේකට ඔය කෑගහන අය මෙතන comment කරපු අය හැමොම මේකට අනිවාර්යෙන්ම උත්තර දෙන්න...

    හැමෝම SEXY CHICK video එක, එක පාරක් බලලා comment කරන්න...
    video එකේ දි 1sec - 3sec ක රූප රාමුවක 4to එකක් ගැන තමා ඔච්චර කියවන්නේ....මොකද මීට වඩා දේවල් සිද්ද වෙනවා අපේ ආගමට අගෞරව කරන්න...

    විරෝධයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ Akon ගේ ගීතයකි.. එනම් බුදු දහමට නිගරු වෙන අයුරින් කල ගීත වීඩියෝවක් බෞද්ධයන්ගේ දැඩි විරෝධයට ලක් ව ඇත… පළමුව එම වීඩියෝව ගැන විමසා බලමු.. Akon ස්වකීය ගීත ගායනා කරණ අතර ම ඔහු අන් අය සමඟ කරණ ගීත ද බොහෝය.. මෙයද එවැනි ගීතයකි.. මෙම ගීත වීඩියෝව මුල් වරට මාධ්‍යන්ට මුදා හැර ඇත්තේ 2009 අගෝස්තු මාසයේදී ය.. පළමු ගැටලුව පැන නගින්නේ මෙතැනදීය.. දැන් කවුරුත් සිතනවා ඇත්තේ එම ගීත වීඩියෝව මෙතරම් කාලයක් නොදැක්කේ මන්ද යන්න ය.. එය සැබෑවක් උවද කවුරුත් නොදැකපු කාරණයක් මෙතන ඇත.. මෙම ගීත විඩියෝව පිළිබඳ ඔබ මුලින්ම දැන ගත්තේ කොහොමද යන්න සිතුවාද? මතකයට නැගෙන්නේ ෆේස්බුක් කණ්ඩායමක් ද? ( බහුතරයක් මෙම වීඩියෝව පිළිබඳ දැන ගත්තේ එම කණ්ඩායම මඟිනි..) හදීසියේම මෙවැන්නක් මතු වීම‍ට හේතුවක් තිබේ ද? Akon ගේ ලංකා ගමන පිළිබඳ රාවය පැතිර යද්දීම Akon ගේ ලාංකික රසිකයන් අතර ඒ පිළිබඳ මහත් කතාබහට ලක්විය.. මොහුව ලංකාවට ගෙන්වන්නේ මෙරට පෞද්ගලික මාධ්‍ය ජාලයක අනුග්‍රහයෙනි.. එම කරුණත් සිහියේ තබාගෙන කරුණු කාරණා වල අග මුල සොයමු.. ගීත වීඩියෝව නිවැරදිව නිරීක්‍ෂනය කරන්න.. ‍එහි කාන්තාව හා ලිංගිකත්වය (ඔවුන්ගේ සංස්කෘතිය) මතු කිරීම උත්සහ ගත්තද බුදු පිළිමය ඉස්මතු කිරීමට උත්සහ ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.. රූපරාමු අතර පෙනෙන හා සැනකින් රූපරාමු අතරින් ඉවත්ව යන බුදු පිළිමයේ දසුන් තත්පර ගනනින් නවත්වා එහි ජායාරූප ගෙන පලකර ඇත්තේ කවුද? පලකර ඇත්තේ කොහෙද යන්න ඔබ දැනටමත් දන්නා බවට සැක නැත.. එම වට පිටාව හොඳින් නිරීක්ෂණය කරන්න.. එය ‍බෞද්ධ සිද්ධස්ථානයක් ‍නොවන බව පැහැදිලිය.. එසේම එය එම ගීත වීඩියෝව සඳහාම නිර්මාණය කර ඇති එකක් ද නොවන බව ද පැහැදිලිය.. එය සංචාරක නිකේතනයක් වැනි ස්ථානයක එලිමහනක් බව බැලූ බැල්මට පෙනේ.. ගීතය සඳහා දසුන් රූ ගත කිරීමට එම ස්ථානය යොදා ගත්තානම් ගීතයේ ඇති දසුන් මෙන් එම ස්ථානයේ නර්ථන, සාද, DJ සංගීත සංදර්ශන ආදිය අදටත් එහි සිදු නොවන බවට පැවසිය හැකිද? ඒ අනුව එම ස්ථානයේ බුදු පිළිමය පිහිටුවා ඇ‍ත්තේ වන්දනාමානයට නොව කලාකෘතියක් ලෙස බව පැහැදිලිය.. විරෝධය දැක්විය යුත්තේ මෙයට නොවේද? එසේනම් යන්නේ කොහෙද මල්ලෙ පොල් වැනි විරෝධයේ තේරුම කුමක්ද? තව කරුණක් වන්නේ මෙම ගීතයේ සැබෑ අයිතිකරු David Guetta ය.. නමුත් ඔහු පිළිබඳ කවුරුත් කතා නොකරන්නේ ඔහු Akon සමඟ ලංකාවට නොඑන නිසාද? Akon ගේ මඩ සේදීමට මට කිසිදු උවමනාවක් නොමැත. ඔහුගේ සංගීත ශෛලය, ගායනය, හොඳ විය හැකි නමුදු ඔහුගේ ක්‍රියාවෙන් හා හැසිරීමෙන් කිරි කලයට ගොම වැටී අවසානය..මෙහිදී ඔබට තව කාරණයක් සිහිපත් කර දීමට කැමතිය..
    මීට වසර කිහිපයකට පෙර E.A.P. සිනමාහල් වල තිරගත වූ D.O.A. ( Death or Alive ) චිත්‍රපටිය ඔබට මතකද? මෙම චිත්‍රපටිය පැහැදිලිවම බුදු දහමට නිගරු වෙන අයුරින් සිදු කර ඇත. බුදු රුව යෙදූ යහන්, බුදු රුව සුනු විසුනු වී යන අයුරින් වරදින පා පහරවල් ආදී ජවනිකා මෙහි ඇතුලත්ය.. තවද එහි මුදල් ගබඩාවේ රහස් සංකේතය ද බුදු රුව ඇතුලත් සලකුණකි.. චිත්‍රපටිය අවසන් වන්නේ විශාල බුදු පිලිමයක් පුපුරවා විනාශ කිරීමෙනි… තවද මෑතක ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ jean claude van damme රඟන චිත්‍රපටියක පොලිස් රහස් මූලස්ථානය පිහිටා ඇත්තේ විශාල බුදු පිළිමයක් යට තැනූ රහස් කාමරයක ය.. ( මෙහි බුදු පිළිමය වෙනම ගෙන එහි යට රහස් කාමර ඇති බවට හුවා දැක්වීමට නිෂ්පාදක අසාර්ථක උත්සහයක් ගෙන ඇත.) ප්‍රධාන නළුවා එහි ලඟා වෙත්ම පිපිරීමකින් මූලස්ථානය විනාශ වේ ( නමුදු පෙන්වන්නේ පුපුරා විනාශ වී දැවෙනා බුදු පිළිමය ය).. බුදු දහමට නිගා වන අයුරින් නිපද වූ මෙවන් චිත්‍රපට මෙරට පෙන්වා අවසන් වන තුරුම කිසිම කෙනෙක් පත්තර ලිපියකින් වත් විරෝධය දැක්වූ වගක් අසන්නට නොමැත…
    මේ අනුව රැල්ලය මතු ඇති මේ Akon විරෝධයේ පිළිබඳ ඇතිවන්නේ මහත් වූ සැකයකි.. විහාරමහ දේවී උද්‍යානයේ සිදු වූ ‍සිදුවීම නිසා ඇති වූ ආගමික විරෝධය මතක ද? කොස්වත්තේ එම මූලස්ථානය විනාශ කිරීමට තරම් ඔවුන් උත්සුක විය.. එම දේව මෙහෙය හෝ ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් මෙහි කතා කිරීම අනවශ්‍ය වන අතර මට උවමනා වන්නේ ලාංකිකයන් අතර ආගමික වශයෙන් අවුස්සවාලීමට එම සිදුවීම කොතෙක් දුරට බලපෑවාද යන්න පෙන්වා දීමටය… Akon විරෝධය ද එවැනි ඇවිස්සීමක් සදහා මුලපිරීමක් ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වේ.. මන්ද යත් ලාංකිකයන් විශාල වශයෙන් Akon විරෝධය සදහා කරුණු විමසීමකින් ‍තොරව යන්නන් වාලේ යන නිසාය… Akon විරෝධයේ සැබෑ ස්වරූපය එලියට පෙනෙනු ඇත්තේ එලිවෙන ජාමයටය… මන්ද යත් ශ්‍රී ලංකාවේ සිදු වූ ආගමික ගැටුම් පිළිබඳ අසන්නට ලැබී ඇත.. මින් පෙර මාවනැල්ල හා ගම්පොල-නාවලපිටිය ප්‍රදේශවල ආගමික ගැටුම් සිදු වී ඇත. මින් සිදුවන්නේ වටිනා ජීවිත අහිමි වී යාම පමණි.. ලංකාවේ තුල ‍බොර දියේ මාළු බාන්නන් බොහෝය.. තම තමන්ගේ පෞද්ගලික, කණ්ඩායම් හෝ දේශපාලනික පටු වාසි උදෙසා සිදුකරන්නා වූ ක්‍රියාකාරකම් වල ඉත්තෙකු වෙනවාදැයි ඔබම සිතන්න.. Akon ට හෝ වෙන කාගේ හෝ ක්‍රියාවකට හැසිරීමකට හෝ මොනයම් දෙයකට ‍ඔබ විරුද්ධ නම් කල හැකි හොඳම දේ ඔහුව ප්‍රතික්ෂේප කිරීමයි… ඔහුගේ නිර්මාණ ඔහුගේ ප්‍රසංග ප්‍රතික්ෂේප කිරීමයි.. එසේ නොමැතිව වෛරය කරපින්නාගෙන මන්න පාර දීමට බලා සිටීමෙන් සිදු වන්නේ යුද්ධයක් අවසන් වූ රටේ තවත් යුද්ධයකට මුල පිරීම පමණි.. දුර සිතන්න.. ඔබට තෙරුවන් සරණයි
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    කමක් නෑ දුක අඩුවෙන්න ටිකක් කෑගහපන්........... උබට දුක සිරසට ගහපු එකටද ඒකෝන්ට වීසා දෙන්නේ නෑති එකට ද...........:nerd:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බීරී අලින්ට වීණා වාදනය කිරීමෙන් වලකින මෙන් රටට දැයට හිත ඇති මිනිසුන්ගෙන් ඉල්ල සිටිමි:yes:
     
    • Like
    Reactions: urajdrlk

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    කමක් නෑ දුක අඩුවෙන්න ටිකක් කෑගහපන්........... උබට දුක සිරසට ගහපු එකටද ඒකෝන්ට වීසා දෙන්නේ නෑති එකට ද...........:nerd:

    munta kata utara nata beeri alithi ubalamai...beerii potta manasika ledduth ubalamai.
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    කමක් නෑ දුක අඩුවෙන්න ටිකක් කෑගහපන්........... උබට දුක සිරසට ගහපු එකටද ඒකෝන්ට වීසා දෙන්නේ නෑති එකට ද...........:nerd:
    :D:D:D:D Mata duka machan gon harak yatharthe piliganda kemathi nethi ekata
     

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    Machan deyak waradi nam eka waradima tamai, umba owa damma kiyala it doesn't mean that what Guetta did is correct or relatively correct. Umba karath mama karath eka waradiy. Oya loke thiyena dark side eken poddak meke dala balla porottu wenne mokadda. Stinky attitude dude
     
    • Like
    Reactions: suraj1132

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    i reckon posts of this nature should be removed or otherwise ignored . I my self is not a buddhist.This is not conversation. this is idiocy
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    Machan deyak waradi nam eka waradima tamai, umba owa damma kiyala it doesn't mean that what Guetta did is correct or relatively correct. Umba karath mama karath eka waradiy. Oya loke thiyena dark side eken poddak meke dala balla porottu wenne mokadda. Stinky attitude dude

    Uba AKONge sinduwa weradi kiyala balaporoththu wenne mokakda? man balaporoththu wenne Eththa therun karanda Oh eka deyak mata ara uba ingiris walin kiyapu ewanan therune ne:lol::lol:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machabn dan uba oowa daala uba monawda opuu karanne yanne
    buduhamuduwan ekka ay ochchara suddo waira
    un dannawa lokey thiyena hodama aagama buddagama kiyala
    sir arthur c clarke uth kiyala thiyewaney
    widyawa namathi kulu gediyen gasa winasha karanan bari lokey thiyena ekama aagama buddagama kiyala

    dan akon gana baluwoth akon uth buddagamata insult karapu kenek
    aaawage ekekta
    enna denna puluwanda lankawata
    oya uba daala thiyena aawa ekakwath
    karapu un gana hari detail ekak naha ney
    ehenam api mokada kranne apita wenney balagena inna thama un karana aawa unta aawa welawata return eka hambei
    ubata hari amarui wage neda akon enney nathi ekata
    akon aawa nam ape kellek bada daru wenwa sure uuge walatta wada walin




    mewage walatathtekwa lanakwata gennada uba kiyanne
    /?
    mu mona pissekda balapan muge hati
    mewage manasika ledekwa ney ape un balanna yanna giye salli deela ane mewage gobba hattak
     

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    AKON ge sinduwa waradi nemei, vidoe eke baddha statues ekka half naked kello natana ekai awula. Mata wedak naha akon awat natat machan, but meka api okkoma inna rata ne ban, umba mama catholic da umba buddhist da kiyana eka nemei machan. Api minissu da nadda kiyana eka more important. Umbata anik minihata respect karanna bari nam kata waha gena hitapan. EEth mey wagey nikam revenge evoking threads danna epa. Futile
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    umba kaagahuwata uuta enna denne na bn..:D:D..thawa me wage gon thread 2-3 dala podi athel ekak aran duka adu karaganna balapan.. AKON gen ganna hitya athel ekath umbalata nathi eke..:D:D


    Ow machan mama eka thamai karanda hadanne mokada mole thiyena manussayekgen mata awawadayak hambuna machan

    බීරී අලින්ට වීණා වාදනය කිරීමෙන් වලකින මෙන් රටට දැයට හිත ඇති මිනිසුන්ගෙන් ඉල්ල සිටිමි:yes:

    Thank u Zeus
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    :D:D:D:D Mata duka machan gon harak yatharthe piliganda kemathi nethi ekata


    ඒ උනාට උබ දාල තියෙන ඒවා දෑක්කම පේන්නෙ ඒකෝන් කරපු එක උබ සාදාරනි කරනය කරන්න යනව වගෙ එකක්.........
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    akon.jpg




    ඒකෝන් ලංකාවට ගෙන්වීමට මුල් වී ඇත්තේ සංචාරක අමාත්‍යංශය



    2010 මාර්තු 24 වෙනි බදාදා, 21:55
    akone.jpg
    ලෝක ප්‍රකට සුපිරි පොප් ගායක ඒකෝන් මේ වසරේ අප්‍රේල් 24 වැනි දින පැවැත්වීමට සංවිධානය කර තිබූ ප්‍රසංගයට වෙනුවෙන් ලංකාවට පැමිණිමට නියමිතව සිටියද ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට රංය තීරණය කර ඇති බවට රජයේ ප්‍රවෘත්ති මේ වන විට පවසමින් සිටී. නමුත් සත්‍ය තොරතුර වන්නේ ඒකෝන් ලංකාවට ගෙන්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ලංකා රජය වන අතර, මේ වෙනුවෙන් සම්බන්ධිකාරක කටයුතු සිදු කර ඇත්තේ දේශප්‍රේමී යැයි කියා ගන්නා ඇමැතිවරයෙකු යටතේ පවතින සංචාරක අමාත්‍යංශය විසිනි.

    ඒකෝන්ගේ ප්‍රසංගය ප්‍රකාශයට පත් කිරිම සදහා පසුගිය 17 වෙනිදා සංචාරක අමාත්‍යංශ්‍යට අයත් හ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී ඒකොන් ලංකාවට ගෙන්වීම සඳහා ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් "ප්ලැටිනම් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම" මුල්වී ඇත. මෙයට අමතරව ඒකෝන් ප්‍රසංගය වෙනුවෙන් අනුග්‍රාහකයින් ලෙස ඩයලොග් ආයනය, ශ්‍රි ලංකන් එයාර් ලයින්, සිනමන්ග්‍රෑන්ඩ් සහ යර්ස් එෆ්.එම්. ආයතන කටයුතු කර ඇති අතර, මෙම ආයතන නියෝජිතයින්ද එදින ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීව ඇත.

    කෙසේ වෙතත් පසුගියදා සිරස මාධය ආයතනයට එල්ල වූ ප්‍රහාරයට මෙම ඒකෝන්ගේ ප්‍රසංගය හේතු වූ බවට විවිධ මත මේ වන විට පැතිර යමින් පවතී. කෙසේ වෙතත් මේ වන විට රජය පවසන්නේ ඒකෝන් විසින් එළිදක්වා ඇති එක් වීඩියෝ පටයක බුදු දහමට නිගා වන ආකාරයේ දර්ශන ඇතුළත් බැවින් ඒකෝන් ප්‍රසංගය ලංකාවේ පැවැත්වීමට අදාලව ඒකෝනට වීසා ලබා නොදෙන බවත්, මෙය ලංකාවේ බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය විසින් ගන්නා ලද පියවරක් බවයි.

    නමුත් සත්‍ය වන්නේ මෙම ප්‍රසංගයේ මූලිකයා සංචාරක අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂය යටතේ පවතින ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වන අතර, ඒකෝන් ලංකාවට ගෙන්වීමට මෙම කාර්යාලය මුල්වී ඇති අතර, එය රජයේ පූර්ණ අධීක්ෂණ්‍ය යටතේ සිදු වූවක් බවයි.